Drinking ? ( Post Your Picture Here )

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    යාළුවා;17271138 said:
    මම නං ගසන ගමන් ඉන්නෙ :P දුක යනු 8.8 කෑන් 2යි අදත්. ඊයෙත් 2යි. මේක මදි. ලිමිට් වැඩි වෙලා :dull:

    1. wezi came
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    අපිනම් සැටර්ඩෙයි නයිට් පටන් ගත්තා..............
    eu4ha8.jpg

    2e2e44g.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මම දන්නෙ නෑ හරියටම උඹ කොහොමද කරන්නෙ කියල. හැබැයි නිකන් කියන්නං රෙඩ් බුල් නං පුටේ සන්ටි කරන්න එපාඅ :no:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    යාළුවා;17271525 said:
    මම දන්නෙ නෑ හරියටම උඹ කොහොමද කරන්නෙ කියල. හැබැයි නිකන් කියන්නං රෙඩ් බුල් නං පුටේ සන්ටි කරන්න එපාඅ :no:

    රෙඩ් බුල් එකයි වොඩ්කා එකයි නැගලා යනවා බන්. ක්ලබ් බැස්සම ගහන්නේම මේ බ්‍රෑන්ඩ් එක.
    http://en.wikipedia.org/wiki/Vodka_Red_Bull :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රෙඩ් බුල් එකයි වොඩ්කා එකයි නැගලා යනවා බන්. ක්ලබ් බැස්සම ගහන්නේම මේ බ්‍රෑන්ඩ් එක.
    http://en.wikipedia.org/wiki/Vodka_Red_Bull :rofl:

    නමත් වොඩ් bomb යකෝ ගහන්න එපා bomb වගේ තමා :dull: ඇතුලට ගියාම පුපුරනවා. තොට වැඩි කාලයක් යහතින් ඉන්න බැරි වෙයි. :dull: ෆන් එක ගන්න ඒකත් උපරිම කාලයක් ගනින්. අවුරුදු 5න් 6න් කෙලෝ ගන්නෙ නැතුව :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    අපිනම් සැටර්ඩෙයි නයිට් පටන් ගත්තා..............
    eu4ha8.jpg

    2e2e44g.jpg

    Red Bull කියන්නේ ලොව පුරා අතිශය ජනප්‍රිය ශක්තිජනක පානයක්. නමුත් මේ පානය ශක්තිජනක පානයක් ලෙස හඳුන්වා වෙළඳ ප්‍රචාරයක් ලබා දුන්නද එහි එවැනි ගුණයක් නැති බව පවසමින් පාරිභෝගිකයින් පිරිසක් ගොණු කළ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව ගතවූ වසර 12ක කාලයේදී RedBull ශක්තිජනක පානය පරිභෝජනය කළ පාරීභෝගිකයින් මිලියන 1.3ක් හට වන්දි ලබා දෙන ලෙස අදාල සමාගමට අමෙරිකානු අධිකරණයක් විසින් නියෝග කර තිබෙනවා. මෙලෙස වන්දි ලෙස ඩොලර් මිලියන 13ක මුදලක් එම පාරිභෝගිකයින් වෙත ගෙවීමට අදාල සමාගම එකඟ වී තිබෙනවා.

    මෙම පානයෙන් ශක්තිය ලබෙන බවට කිසිදු විද්‍යාත්මක තහවුරු කිරීමක් නොමැති බව ද මෙහිදී හෙළිවී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    ඒ අනුව පසුගිය 2002 වසරේ සිට 2014 ඔක්තෝබර් 3 වනදා දක්වා Red Bull පානය කළ සෑම පාරිභෝගිකයෙකුටම ඩොලර් 10 ත් 15ත් අතර වන්දි මුදලක් හිමිවනු ඇත. මෙම වන්දි ලබාගැනීම සදහා 2015 මාර්තු 2 වන දිනට පෙර http://www.energydrinksettlement.com/ වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කළ හැක.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    1. ඕකත් එක්ක සැන්ඩ් කලාම වදිනවා කෙස් ගහෙ ඉඳල... :(