ebay එකේ බඩු ලැබෙන්න පරක්කුද?

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;12352286 said:
    උඹේ මුණුබුරාට දෙන්නද ?

    නෑ බන් මට, ඇයි අපි හෙලිකොප්පර් පැද්දම නරකද ආ:P:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;12352333 said:
    ‍තෝ වගේ නාකින්ට මොන හෙලිකොප්පර්ද.........
    දැන් පිනක් දහමක් කරගෙන ඉන්න ඔනේ කාලේ නේද.......

    පල පල , උබලට ඊරිසියාව අපි පොඩ්ඩක් උඩ යනකොට:frown::frown:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;12352446 said:
    හා හා පලකෝ පලකෝ උඩ........
    කියක් වුනාද හෙලිකොප්පරේට..........:P:P

    මචන් 40$ වගේ උනේ , මෙහෙ 9000Rs වගේ තියන එක.. වැඩිය ලොකු එකක් ගත්තේ නෑ tax වදී කියල..
    ආවම නැගල එන්නම්කෝ පැත්තේ රවුමක්:D:D:rolleyes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මචන් 40$ වගේ උනේ , මෙහෙ 9000Rs වගේ තියන එක.. වැඩිය ලොකු එකක් ගත්තේ නෑ tax වදී කියල..
    ආවම නැගල එන්නම්කෝ පැත්තේ රවුමක්:D:D:rolleyes:
    එළ එළ.......
    මෙහෙන් ගන්නවට වඩා ලාබයි බන් ඔහොම ගෙන්නගන්න එක..........
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    මටත් දැන් මාසෙකට වැඩී, හෙලිකොප්පර් එකක් ගත්ත , තාම නෑනේ අයියෝ :(:(
    මචන් උඹේ හෙලිකොප්පර් එක අවම අපි යමුද ebay එකේ බඩු පරක්කු මොකද කියල බලන්න? බඩු නැව මුහුදේ අතරමන් වෙලාවත්ද දැන් නැනේ :lol::lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් උඹේ හෙලිකොප්පර් එක අවම අපි යමුද ebay එකේ බඩු පරක්කු මොකද කියල බලන්න? බඩු නැව මුහුදේ අතරමන් වෙලාවත්ද දැන් නැනේ :lol::lol::lol:

    8006a.jpg

    අනිව යමු මචන් , මේ වගේ එකක් ගත්ත නම් නැගලම යන්න තිබ්බ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;12352571 said:
    එළ එළ.......
    මෙහෙන් ගන්නවට වඩා ලාබයි බන් ඔහොම ගෙන්නගන්න එක..........

    ඔව් බන් , ටැක්ස් වැදුනත් ලාබයි:yes: