හෙලිකොප්පර් එක පැදගෙන ආවත් එන්න කල් නේ![]()
සිරාවට , බලන් ඉන්න ගියාම එපා වෙනව බන්..


හෙලිකොප්පර් එක පැදගෙන ආවත් එන්න කල් නේ![]()


උඹේ මුණුබුරාට දෙන්නද ?මටත් දැන් මාසෙකට වැඩී, හෙලිකොප්පර් එකක් ගත්ත , තාම නෑනේ අයියෝ![]()
Captain ජැක් ස්පැරෝ;12352286 said:උඹේ මුණුබුරාට දෙන්නද ?


තෝ වගේ නාකින්ට මොන හෙලිකොප්පර්ද.........නෑ බන් මට, ඇයි අපි හෙලිකොප්පර් පැද්දම නරකද ආ![]()
Captain ජැක් ස්පැරෝ;12352333 said:තෝ වගේ නාකින්ට මොන හෙලිකොප්පර්ද.........
දැන් පිනක් දහමක් කරගෙන ඉන්න ඔනේ කාලේ නේද.......


හා හා පලකෝ පලකෝ උඩ........පල පල , උබලට ඊරිසියාව අපි පොඩ්ඩක් උඩ යනකොට![]()


Captain ජැක් ස්පැරෝ;12352446 said:හා හා පලකෝ පලකෝ උඩ........
කියක් වුනාද හෙලිකොප්පරේට..........![]()



එළ එළ.......මචන් 40$ වගේ උනේ , මෙහෙ 9000Rs වගේ තියන එක.. වැඩිය ලොකු එකක් ගත්තේ නෑ tax වදී කියල..
ආවම නැගල එන්නම්කෝ පැත්තේ රවුමක්![]()
මචන් උඹේ හෙලිකොප්පර් එක අවම අපි යමුද ebay එකේ බඩු පරක්කු මොකද කියල බලන්න? බඩු නැව මුහුදේ අතරමන් වෙලාවත්ද දැන් නැනේමටත් දැන් මාසෙකට වැඩී, හෙලිකොප්පර් එකක් ගත්ත , තාම නෑනේ අයියෝ![]()



මචන් උඹේ හෙලිකොප්පර් එක අවම අපි යමුද ebay එකේ බඩු පරක්කු මොකද කියල බලන්න? බඩු නැව මුහුදේ අතරමන් වෙලාවත්ද දැන් නැනේ![]()
Captain ජැක් ස්පැරෝ;12352571 said:එළ එළ.......
මෙහෙන් ගන්නවට වඩා ලාබයි බන් ඔහොම ගෙන්නගන්න එක..........
