අනේ ඇඩ්මින් මහත්තයො.. අවුල් නං මකලා දාන්නයකෝ සන්කපාලයා දාපු ෆොටෝ ටික බලල මට ගෙදර අත්ති අමතන්න ගත්තා යකුනේඕක private කරපල්ලා !!

හෙට සන්ජී අයියා ලිදේ පන්නන්න නේද උඹ පාර කපන්නෙ ?වීල් කරගෙන ආව XCD එක......!!
![]()

හපොයි දෙයියනේ.... කැමරාවයි .. ගත්ත එකයි පලිද පොටෝ එකේ ඉන්න එකාගෙ මූන ඩල් උනාම ?සිරාවට ඩල් මූණක් ඒකේ තියෙන්නේ !! සන්කපාලයව කාලත් මදි
![]()


ඔය පින්තූර ප්‍රයිවට් කරන විදිහක් මට නොතේරේ..

අෆ්ෆා අර එළියේ හිටියේ මාමන්ඩිද ?එහෙම වෙන්න ඇති නැත්තන් මහසෝනා කෙළල අරින්න ඇති
![]()


අපරාදෙ අර මනුස්සයා බත් උයන්න මහන්සි උනේ...
ඩෙසට් එක විතරක් තිබ්බා නං ඇති නොවෑ... බඩ පැලෙන්නම බාබකිව් කාලා හිටියෙ![]()


අයිම් ඉන්
![]()
Sure ද...?? එදා වගේ අමතන්න වෙයිද.....?? 
එකෙක් වීඩියෝ කර කර ගේ වටේ යනවා..... ඒ මදිවට ගෙදර අයිතිකාරයා... ලයිට්නිං කලාමයි අදහස් ඔළුවට එන්නෙ මචං කියලා තව ලයිටුත් දාලා දුන්නා කියහංකො![]()

ඕන්න මම එහෙම නෙවේ ඕන්.... 
හපොයි දෙයියනේ.... කැමරාවයි .. ගත්ත එකයි පලිද පොටෝ එකේ ඉන්න එකාගෙ මූන ඩල් උනාම ?![]()


උඹට වැදිල කියල දන්නවා...............![]()
මට මුකුත් කිව්වේ නෑ නේ......?? 
ඔව් ඔව් එක දිහා බලන් ඉන්නකොට කිඹුලා ගෙරෙව්වා මට තෝ ඔහොම බොන්න එපා කියල ..ඉතුරු ටිකට මට ඌව තමා සැක
![]()

අනිවා කිඹුල් තඩියා, ගුඩුස් ගාලා උගුරට හලා ගන්න ඈති..... 
thari mama da ?
![]()

වැඩේමයි
මං ආවෙ තරි මාමා කියපු නිසා![]()
උඹ ආවේ මගෙන් අහගත්ත නිසා..... 
කෑවා .. බිව්වා![]()

බිව්වේ නෑ.... 
උඹ හෝදපු සරමක් කියලා ඇදපු එකක්ම ගසලා සෙන්ට් ටිකක් ගහලා දුන්නද දන්නෑ![]()


කාපියව් යකෝව් මං හදපුවා![]()
මතකද ?![]()
තව පොඩ්ඩෙන් අපිට හිට්ලර් නියෝග ක්රියාත්මක කරන්න වෙනවා, කිඹුලා එතනට ආවේ නැත්නම්......!! 