EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ සන්කපාලයා දාපු ෆොටෝ ටික බලල මට ගෙදර අත්ති අමතන්න ගත්තා යකුනේ :angry: ඕක private කරපල්ලා !!
    අනේ ඇඩ්මින් මහත්තයො.. අවුල් නං මකලා දාන්න
    2.gif
    :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled: සිරාවට ඩල් මූණක් ඒකේ තියෙන්නේ !! සන්කපාලයව කාලත් මදි :angry:
    හපොයි දෙයියනේ.... කැමරාවයි .. ගත්ත එකයි පලිද පොටෝ එකේ ඉන්න එකාගෙ මූන ඩල් උනාම ? :dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය පින්තූර ප්‍රයිවට් කරන විදිහක් මට නොතේරේ..
    ඒ ගෘප් එකේ ඉන්න අයට විතරයි බලන්න පුලුවන් කියලා නං තියෙනවා මේකෙ..
    බස් මාමාත් කිව්වා ඌටත් බෑ ලු... දැං මොකද කරන්නෙ ? මකන්නද ? :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපරාදෙ අර මනුස්සයා බත් උයන්න මහන්සි උනේ...
    ඩෙසට් එක විතරක් තිබ්බා නං ඇති නොවෑ... බඩ පැලෙන්නම බාබකිව් කාලා හිටියෙ :baffled:

    :yes::yes:

    :rolleyes: අයිම් ඉන් :cool:

    :frown: Sure ද...?? එදා වගේ අමතන්න වෙයිද.....?? :angry:

    එකෙක් වීඩියෝ කර කර ගේ වටේ යනවා..... ඒ මදිවට ගෙදර අයිතිකාරයා... ලයිට්නිං කලාමයි අදහස් ඔළුවට එන්නෙ මචං කියලා තව ලයිටුත් දාලා දුන්නා කියහංකො :baffled::rofl:

    :rofl::P ඕන්න මම එහෙම නෙවේ ඕන්.... :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    T.H. ටික ත්‍රෙඩ් එක වමාරන් කාලා ඉවරද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් එක දිහා බලන් ඉන්නකොට කිඹුලා ගෙරෙව්වා මට තෝ ඔහොම බොන්න එපා කියල .. :baffled: ඉතුරු ටිකට මට ඌව තමා සැක :rofl:

    :rofl::P අනිවා කිඹුල් තඩියා, ගුඩුස් ගාලා උගුරට හලා ගන්න ඈති..... :yes:
     
    Status
    Not open for further replies.