පෝර්න් ඉස්ටාර් මොසී !!![]()
නෑ බන් බොරු කියන්නෙම නෑ කිව්වනේ ඒකයි දුන්නේ ගේම !!
පව් වැඩ කරන්න එපා යකොව්... ඒ මනුස්සයට නිට්ටඹුවේදී මොකද්ද උනත් කිව්වා නේද ?
තොට හොඳ වැඩේ බ්ලොක් කරන්නම තමා ඕන !!
අනේ මේ නොකෙරෙන දීග කතා නොකර හිටු !!උඹට මොකක් හරි මගුලක් නේ අපි එන්න කිව්වොත් !!
මේ උඹේ මග රීගල් ට්‍රැවල්ස් එකේ අනුග්‍රහය දෙනවද ට්‍රිපක් සෙට් උනොත් ? මරීඩ් ක්ලබ් එකේ කස්ටිය සෙට් වෙලා යමන්කෝ කොහේ හරි මිණිපුර සහෝදරය තමා අදහස දැම්මේ !! නියම අදහස බන් සෙට් කොහරන්කෝ වැඩේ !!
පෝර්න් ඉස්ටාර් මොසී or පෝන්(Phone) ස්ටාර් මොසී ද.....??
අද වෙච්ච සීන් එක......?? 

මතක් කරන්න එපා ඕයි.... ශික්... අපේ ගෙදර නෑ නේ ලෑන්ඩ් නම්බර් එකක්.... තියෙන්නෙම මොබයිල් නේ.....
නැත්නම් දෙන්න තිබුනා අපේ එක්කෙනාටත් ගේම......

කෑම අජීර්ණේ ලු.....

තෝත් උගේ යාලුවෙක්ද කොහෙද....??
මම ඌට මේ ඉන්න ගමන් දෙනවා රියල් ගේම..... ADSL එකේ පාස්වර්ඩ් එක මාරු කරනවා..... රවුටරේ Settings වෙනස් කරනවා.......
ඌ ඈඩ්‍රස් නැති වෙලා, රට වටේ හොයනවා මොකද උනේ කියලා......
මට ෆුල් ෆන්.....
මම ඩොන්ගල් එකෙන් එළකිරි එනවා ඌට හැමිනියන් කියලා.......!! 

මම කියලා මොනවා කරන්නද බං..... ගෙවල් දෙකක වැඩ බලන්න එපායේ මං.....

පෝර්න් ඉස්ටාර් මොසී or පෝන්(Phone) ස්ටාර් මොසී ද.....??
අද වෙච්ච සීන් එක......??
![]()
මතක් කරන්න එපා ඕයි.... ශික්... අපේ ගෙදර නෑ නේ ලෑන්ඩ් නම්බර් එකක්.... තියෙන්නෙම මොබයිල් නේ.....
නැත්නම් දෙන්න තිබුනා අපේ එක්කෙනාටත් ගේම......
කෑම අජීර්ණේ ලු.....
![]()
තෝත් උගේ යාලුවෙක්ද කොහෙද....??
මම ඌට මේ ඉන්න ගමන් දෙනවා රියල් ගේම..... ADSL එකේ පාස්වර්ඩ් එක මාරු කරනවා..... රවුටරේ Settings වෙනස් කරනවා.......
ඌ ඈඩ්‍රස් නැති වෙලා, රට වටේ හොයනවා මොකද උනේ කියලා......
මට ෆුල් ෆන්.....
මම ඩොන්ගල් එකෙන් එළකිරි එනවා ඌට හැමිනියන් කියලා.......!!
මම කියලා මොනවා කරන්නද බං..... ගෙවල් දෙකක වැඩ බලන්න එපායේ මං.....
![]()
බස් එකක යන්න තරම් සෙනග ඉන්නවා නම් යමු.......![]()

ane paw...හිටු !! අපි පාත් වෙන්නේ ඔහෙට !! තෝ අපිට කන්න බොන්න දියන් !!
එන්නේ ඩොටේද නැද්ද කියල චෙක් කොරන්ඩ !!![]()

ඩොටේට බස් එකක් යන්න පුලුවන්ද දන්නෙත් නෑ බං..... බයිසිකල් වලින් යන්න වෙයිද දන්නේ නෑ..... 
මෙහෙ? යකෝ තොපි මෙහෙ ආවම මට ට්‍රිප් එකක් නැනේ?
මට ඉන්නේ වෙන්නේ බත් බැලයා වාගේ...
වෙන කොහේ හරි යමු....
![]()

කොස්ලන්දේ අනාතයාට මොන ට්‍රිප් ද බං......!! 
කොහොමත් උඹ බත් බැලයනේ බන් !! කොහෙද බන් යන්නේ දීපන්කො අයිඩියා එකක්
![]()

පව් කියලත් හිතෙනවා වෙලාවකට මොසියා.....
කොහොමද අද අපි දුන්න ගේම..... 
සෝමාවතිය පැත්තේ යමුකෝ..මං ඒ පැත්තේ ගිහිල්ලත් නැ...අනුරපුරේ ගිහිල්ලා තියෙන්නෙත් එක සැරයි.....
![]()
ඩොටේ ඉන්න උන් කොහේ යන්නද බං ඩොටෙන් එහාට......!! 
එහෙම එකක් දන්නේ නෑනේ ලොකු අයියේ..ඒ මොකක්ද ඒ සීන් එක..
![]()
නිකන් බං කිව්වේ..... අපි ඉතින් ඔය පැත්තේ ගහක් ගලක් ගානේ දන්නවා නෙව.....!! 
මූත් වන්නි හත්පත්තුවෙන් නේ බැන්දේ ඒකයි ඔය ...![]()

බලාපිය ලොකු වෙනසක් නෑ......!!

ane paw...

එතකොට මම පව් නැද්ද......??
එලකිරි බ්ලොක්, ෆේස් බුක් බ්ලොක්, යූ ටියුබ් බ්ලොක්......
දෙන්නම්කෝ මම ඕකට වැඩේ....... 