EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෝර්න් ඉස්ටාර් මොසී !!:lol: :rofl:



    නෑ බන් බොරු කියන්නෙම නෑ කිව්වනේ ඒකයි දුන්නේ ගේම !! :cool:



    පව් වැඩ කරන්න එපා යකොව්... ඒ මනුස්සයට නිට්ටඹුවේදී මොකද්ද උනත් කිව්වා නේද ? :rofl:

    තොට හොඳ වැඩේ බ්ලොක් කරන්නම තමා ඕන !! :frown:



    අනේ මේ නොකෙරෙන දීග කතා නොකර හිටු !! :frown: උඹට මොකක් හරි මගුලක් නේ අපි එන්න කිව්වොත් !! :growl:

    මේ උඹේ මග රීගල් ට්‍රැවල්ස් එකේ අනුග්‍රහය දෙනවද ට්‍රිපක් සෙට් උනොත් ? මරීඩ් ක්ලබ් එකේ කස්ටිය සෙට් වෙලා යමන්කෝ කොහේ හරි මිණිපුර සහෝදරය තමා අදහස දැම්මේ !! නියම අදහස බන් සෙට් කොහරන්කෝ වැඩේ !!


    :oo: පෝර්න් ඉස්ටාර් මොසී or පෝන්(Phone) ස්ටාර් මොසී ද.....?? :rolleyes: අද වෙච්ච සීන් එක......?? :rofl::P


    :lol::lol: මතක් කරන්න එපා ඕයි.... ශික්... අපේ ගෙදර නෑ නේ ලෑන්ඩ් නම්බර් එකක්.... තියෙන්නෙම මොබයිල් නේ..... :( නැත්නම් දෙන්න තිබුනා අපේ එක්කෙනාටත් ගේම......:rofl::P


    :rofl::rofl: කෑම අජීර්ණේ ලු..... :P


    :frown::growl: තෝත් උගේ යාලුවෙක්ද කොහෙද....?? :growl: මම ඌට මේ ඉන්න ගමන් දෙනවා රියල් ගේම..... ADSL එකේ පාස්වර්ඩ් එක මාරු කරනවා..... රවුටරේ Settings වෙනස් කරනවා....... :lol: ඌ ඈඩ්‍රස් නැති වෙලා, රට වටේ හොයනවා මොකද උනේ කියලා...... :lol: මට ෆුල් ෆන්..... :rofl: මම ඩොන්ගල් එකෙන් එළකිරි එනවා ඌට හැමිනියන් කියලා.......!! :lol::rofl:


    :growl: මම කියලා මොනවා කරන්නද බං..... ගෙවල් දෙකක වැඩ බලන්න එපායේ මං..... :(


    බස් එකක යන්න තරම් සෙනග ඉන්නවා නම් යමු....... :yes:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :oo: පෝර්න් ඉස්ටාර් මොසී or පෝන්(Phone) ස්ටාර් මොසී ද.....?? :rolleyes: අද වෙච්ච සීන් එක......?? :rofl::P


    :lol::lol: මතක් කරන්න එපා ඕයි.... ශික්... අපේ ගෙදර නෑ නේ ලෑන්ඩ් නම්බර් එකක්.... තියෙන්නෙම මොබයිල් නේ..... :( නැත්නම් දෙන්න තිබුනා අපේ එක්කෙනාටත් ගේම......:rofl::P


    :rofl::rofl: කෑම අජීර්ණේ ලු..... :P


    :frown::growl: තෝත් උගේ යාලුවෙක්ද කොහෙද....?? :growl: මම ඌට මේ ඉන්න ගමන් දෙනවා රියල් ගේම..... ADSL එකේ පාස්වර්ඩ් එක මාරු කරනවා..... රවුටරේ Settings වෙනස් කරනවා....... :lol: ඌ ඈඩ්‍රස් නැති වෙලා, රට වටේ හොයනවා මොකද උනේ කියලා...... :lol: මට ෆුල් ෆන්..... :rofl: මම ඩොන්ගල් එකෙන් එළකිරි එනවා ඌට හැමිනියන් කියලා.......!! :lol::rofl:


    :growl: මම කියලා මොනවා කරන්නද බං..... ගෙවල් දෙකක වැඩ බලන්න එපායේ මං..... :(


    බස් එකක යන්න තරම් සෙනග ඉන්නවා නම් යමු....... :yes:

    :lol::lol: ane paw...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිටු !! අපි පාත් වෙන්නේ ඔහෙට !! තෝ අපිට කන්න බොන්න දියන් !! :lol:

    එන්නේ ඩොටේද නැද්ද කියල චෙක් කොරන්ඩ !! :baffled:

    :cool::cool: ඩොටේට බස් එකක් යන්න පුලුවන්ද දන්නෙත් නෑ බං..... බයිසිකල් වලින් යන්න වෙයිද දන්නේ නෑ..... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: මෙහෙ? යකෝ තොපි මෙහෙ ආවම මට ට්‍රිප් එකක් නැනේ?:eek: මට ඉන්නේ වෙන්නේ බත් බැලයා වාගේ...:( වෙන කොහේ හරි යමු....:rolleyes::yes:

    :lol::lol: කොස්ලන්දේ අනාතයාට මොන ට්‍රිප් ද බං......!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::rofl: කොහොමත් උඹ බත් බැලයනේ බන් !! කොහෙද බන් යන්නේ දීපන්කො අයිඩියා එකක් :oo:

    :lol::lol: පව් කියලත් හිතෙනවා වෙලාවකට මොසියා..... :P කොහොමද අද අපි දුන්න ගේම..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෝමාවතිය පැත්තේ යමුකෝ..මං ඒ පැත්තේ ගිහිල්ලත් නැ...:sorry: අනුරපුරේ ගිහිල්ලා තියෙන්නෙත් එක සැරයි.....:(

    :rolleyes: ඩොටේ ඉන්න උන් කොහේ යන්නද බං ඩොටෙන් එහාට......!! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2cfoz9w.gif


    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked: එහෙම එකක් දන්නේ නෑනේ ලොකු අයියේ..ඒ මොකක්ද ඒ සීන් එක..:rolleyes::rolleyes:


    :no: නිකන් බං කිව්වේ..... අපි ඉතින් ඔය පැත්තේ ගහක් ගලක් ගානේ දන්නවා නෙව.....!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූත් වන්නි හත්පත්තුවෙන් නේ බැන්දේ ඒකයි ඔය ... :lol:


    :frown::frown:

    Kohuwala to Matara :- 143 km, 1 hour 38 mins ~ Southern Expressway

    Kohuwala to Matara :- 153 km, 2 hours 17 mins ~ A2

    Kohuwala to Matara :- 171 km, 2 hours 39 mins ~ B158


    Kaduwela to Polonnaruwa :- 213 km, 3 hours 21 mins ~ A6

    Kaduwela to Polonnaruwa :- 227 km, 3 hours 37 mins ~ A6 and Giritale Rd

    Kaduwela to Polonnaruwa :- 238 km, 3 hours 48 mins ~ Colombo-Kandy Highway


    :oo: බලාපිය ලොකු වෙනසක් නෑ......!! :no: :rofl:
     
    Status
    Not open for further replies.