ElaKiri එකට ස්තුති වේවා !!!

musix2016

Member
Aug 14, 2016
56
6
0
ElaKiri එකට ස්තුති වේවා !!!

ලංකාවේ කිසිම Site එකක් නැ මේ ElaKiri වගේ,ඔනම ප්‍රශ්නයක් ගැටලුවක් ඇහැව්වොත් ඇස් කන් පියා ගන ඉන්න ජාතියේ අය මේකේ නැ,මට මිතුරෙක් දවසක් ඡායාරූපයක් එවලා කිව්වා මචං මේ ඡායාරූපයේ තියෙන පැරණි මොටර් රථය විකුණන්න තියෙන්නෙ නමුත් තියෙන තැන වත් නම්බර් එකක් වත් දන්නෙ නැ කියලා,මම ඉතින් ඔක FB දාපු මනුස්සයටත් මේසෙජ් දැම්මා කිසිම ප්‍රතිචාරයක් නැ,තියනවා කියන ප්‍රදේශයේ ඉන්න මිත්‍රයොන්ගෙන් ඇහැව්වා දන්නෙ නැ කියන්නෙ,ඔහොම මාස ගානක් ගියා,මට අද නිකමට ElaKiri එකෙන් අහන්න හිතුනා,මට ගොඩක් අය උදව් කරන්න සුදානම් උනා,එ අයට බොහොම ස්තුති.

එ අතර මේ සහෝදරයෝ දෙන්නා මට හරිම තැන කිව්වා,kapiladinirukshana සහෝදරයා ගුගල් මැප් එකෙන් හරිම තැන පෙන්නුවා,එතන තියන බොර්ඩ් එහෙක නම්බර් එකකට කථා කරලා වාහනේ විස්තර ටික මම දැනගත්තා.:yes::)

kapiladinirukshana

sithija.h

kapiladinirukshana & sithija.h ඔබලාට බොහොම ස්තුති :)

ElaKiri හදන්න මුල් උනු GTRZ ඇතුලු ඔහුගේ මිතුරන් කැලටත් මගේ ස්තුතිය :)
Save
 
  • Like
Reactions: paris and Mr.Tom

3rdEye

Member
Mar 21, 2014
4,465
401

උබ අර කාර් එක්ක ගන්නද හදන්නේ :shocked::shocked:

මොකද්ද බන් එකේ තියෙන විසේශතය :confused::eek:
 
musix2016

Member
Aug 14, 2016
56
6
0
උබ අර කාර් එක්ක ගන්නද හදන්නේ :shocked::shocked:

මොකද්ද බන් එකේ තියෙන විසේශතය :confused::eek:

oyath udaw kala ne bro mata thx :) mage thiyanawa bro e series eke aluth car ekak,ekata spare parts ganna

Save
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලකිරි එකේ ඉන්න යාලුවෝ ෆේස් බුක් එකේ නමට රූප දාගෙන වැජබෙන අයට වඩා ගොඩක් වටිනවා. මම ඒක අත්දැකීමෙන් දන්නවා. ගොඩක් අය ඉන්නේ නම අදුර ගන්න බැරි අයිඩී දාගෙන තමයි. නමුත් පුදුම හිතෙන තරම් හොද ගතිගුණ තියන අය මේකේ ඉන්නවා. ඒ නිසා මේකට අලුතින් එන අය උනත් මේකට හොද පැත්තෙන් දායකත්වයක් දෙන්න පුලුවන් නම් මේ වගේ සාමාජිකයෝ ඉන්න තැනකට ඒක වටීවි.
    මේ සයිට් එක පවත්වාගෙන යෑමට GTRZ ට සහ මොඩරේටර්ස්ලාට ත්, ඔවුන්ට උදව් කරන හැමෝටම මාගේ ස්තූතිය
     
    • Like
    Reactions: paris

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    එලකිරි එකේ ඉන්න යාලුවෝ ෆේස් බුක් එකේ නමට රූප දාගෙන වැජබෙන අයට වඩා ගොඩක් වටිනවා. මම ඒක අත්දැකීමෙන් දන්නවා. ගොඩක් අය ඉන්නේ නම අදුර ගන්න බැරි අයිඩී දාගෙන තමයි. නමුත් පුදුම හිතෙන තරම් හොද ගතිගුණ තියන අය මේකේ ඉන්නවා. ඒ නිසා මේකට අලුතින් එන අය උනත් මේකට හොද පැත්තෙන් දායකත්වයක් දෙන්න පුලුවන් නම් මේ වගේ සාමාජිකයෝ ඉන්න තැනකට ඒක වටීවි.
    මේ සයිට් එක පවත්වාගෙන යෑමට GTRZ ට සහ මොඩරේටර්ස්ලාට ත්, ඔවුන්ට උදව් කරන හැමෝටම මාගේ ස්තූතිය
    :yes::yes::yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එකම තම මේ community එකේ තියෙන විශේෂත්වය,
    කොච්චර බැනගත්ත්ත්,කුණුහරුප කියගත්තත්,ආගම් වලට අම්රගත්ත්ත් කාටහරි උදවුවක් ඕන වෙලාවක කවුරුහැරිම උදවු ක්රන්ව ජාති බෙදා ආගම් බෙදා නොසලකා.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    එලකිරි එකේ ඉන්න යාලුවෝ ෆේස් බුක් එකේ නමට රූප දාගෙන වැජබෙන අයට වඩා ගොඩක් වටිනවා. මම ඒක අත්දැකීමෙන් දන්නවා. ගොඩක් අය ඉන්නේ නම අදුර ගන්න බැරි අයිඩී දාගෙන තමයි. නමුත් පුදුම හිතෙන තරම් හොද ගතිගුණ තියන අය මේකේ ඉන්නවා. ඒ නිසා මේකට අලුතින් එන අය උනත් මේකට හොද පැත්තෙන් දායකත්වයක් දෙන්න පුලුවන් නම් මේ වගේ සාමාජිකයෝ ඉන්න තැනකට ඒක වටීවි.
    මේ සයිට් එක පවත්වාගෙන යෑමට GTRZ ට සහ මොඩරේටර්ස්ලාට ත්, ඔවුන්ට උදව් කරන හැමෝටම මාගේ ස්තූතිය

    ඔව් ඈ
     
    සහතික ඇත්ත බ්‍රෝ :)
     
    musix2016

    Member
    Aug 14, 2016
    56
    6
    0
    එකම තම මේ community එකේ තියෙන විශේෂත්වය,
    කොච්චර බැනගත්ත්ත්,කුණුහරුප කියගත්තත්,ආගම් වලට අම්රගත්ත්ත් කාටහරි උදවුවක් ඕන වෙලාවක කවුරුහැරිම උදවු ක්රන්ව ජාති බෙදා ආගම් බෙදා නොසලකා.

    :yes::yes::yes:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එලකිරි එකේ ඉන්න යාලුවෝ ෆේස් බුක් එකේ නමට රූප දාගෙන වැජබෙන අයට වඩා ගොඩක් වටිනවා. මම ඒක අත්දැකීමෙන් දන්නවා. ගොඩක් අය ඉන්නේ නම අදුර ගන්න බැරි අයිඩී දාගෙන තමයි. නමුත් පුදුම හිතෙන තරම් හොද ගතිගුණ තියන අය මේකේ ඉන්නවා. ඒ නිසා මේකට අලුතින් එන අය උනත් මේකට හොද පැත්තෙන් දායකත්වයක් දෙන්න පුලුවන් නම් මේ වගේ සාමාජිකයෝ ඉන්න තැනකට ඒක වටීවි.
    මේ සයිට් එක පවත්වාගෙන යෑමට GTRZ ට සහ මොඩරේටර්ස්ලාට ත්, ඔවුන්ට උදව් කරන හැමෝටම මාගේ ස්තූතිය
    :yes::yes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035

    what he said.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මටත් තිබුන ප්‍රශ්න විසගන්න...උදව්වක් ඕන උනාම මුන් දන්නෙ නැතිි උනත් බොක්කෙ ෆිට් වගේ බැහැල උදව් කරනව...වෙන මේ වගේ සෙට් එකක් නම් නෑ ලංකාවේ...මමත් මේක අවස්ථාවක් කරගන්නව මේකෙ ඉන්න කව්රැත් මෙම්බර්ස්ලට ස්තූතියි වගේම..මේක නඩත්තු කරන අයටත් ගොඩක් ස්තූතියි...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    එලකිරි එකේ ඉන්න යාලුවෝ ෆේස් බුක් එකේ නමට රූප දාගෙන වැජබෙන අයට වඩා ගොඩක් වටිනවා. මම ඒක අත්දැකීමෙන් දන්නවා. ගොඩක් අය ඉන්නේ නම අදුර ගන්න බැරි අයිඩී දාගෙන තමයි. නමුත් පුදුම හිතෙන තරම් හොද ගතිගුණ තියන අය මේකේ ඉන්නවා. ඒ නිසා මේකට අලුතින් එන අය උනත් මේකට හොද පැත්තෙන් දායකත්වයක් දෙන්න පුලුවන් නම් මේ වගේ සාමාජිකයෝ ඉන්න තැනකට ඒක වටීවි.
    මේ සයිට් එක පවත්වාගෙන යෑමට GTRZ ට සහ මොඩරේටර්ස්ලාට ත්, ඔවුන්ට උදව් කරන හැමෝටම මාගේ ස්තූතිය

    :yes::yes::yes::yes:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එලකිරි එකේ ඉන්න යාලුවෝ ෆේස් බුක් එකේ නමට රූප දාගෙන වැජබෙන අයට වඩා ගොඩක් වටිනවා. මම ඒක අත්දැකීමෙන් දන්නවා. ගොඩක් අය ඉන්නේ නම අදුර ගන්න බැරි අයිඩී දාගෙන තමයි. නමුත් පුදුම හිතෙන තරම් හොද ගතිගුණ තියන අය මේකේ ඉන්නවා. ඒ නිසා මේකට අලුතින් එන අය උනත් මේකට හොද පැත්තෙන් දායකත්වයක් දෙන්න පුලුවන් නම් මේ වගේ සාමාජිකයෝ ඉන්න තැනකට ඒක වටීවි.
    මේ සයිට් එක පවත්වාගෙන යෑමට GTRZ ට සහ මොඩරේටර්ස්ලාට ත්, ඔවුන්ට උදව් කරන හැමෝටම මාගේ ස්තූතිය
    :yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එකම තම මේ community එකේ තියෙන විශේෂත්වය,
    කොච්චර බැනගත්ත්ත්,කුණුහරුප කියගත්තත්,ආගම් වලට අම්රගත්ත්ත් කාටහරි උදවුවක් ඕන වෙලාවක කවුරුහැරිම උදවු ක්රන්ව ජාති බෙදා ආගම් බෙදා නොසලකා.

    උඹේ කටේ මසුරන් දාන්න හිතනවා... ඒකනේ බං නාන්නේ, කන්නේ නැතිව මේකෙම අපි එල්ලිලා ඉන්නේ.... :love:
     
    • Like
    Reactions: Thoppi_Chaminda