ElaKiri එකට ස්තුති වේවා !!!
ලංකාවේ කිසිම Site එකක් නැ මේ ElaKiri වගේ,ඔනම ප්රශ්නයක් ගැටලුවක් ඇහැව්වොත් ඇස් කන් පියා ගන ඉන්න ජාතියේ අය මේකේ නැ,මට මිතුරෙක් දවසක් ඡායාරූපයක් එවලා කිව්වා මචං මේ ඡායාරූපයේ තියෙන පැරණි මොටර් රථය විකුණන්න තියෙන්නෙ නමුත් තියෙන තැන වත් නම්බර් එකක් වත් දන්නෙ නැ කියලා,මම ඉතින් ඔක FB දාපු මනුස්සයටත් මේසෙජ් දැම්මා කිසිම ප්රතිචාරයක් නැ,තියනවා කියන ප්රදේශයේ ඉන්න මිත්රයොන්ගෙන් ඇහැව්වා දන්නෙ නැ කියන්නෙ,ඔහොම මාස ගානක් ගියා,මට අද නිකමට ElaKiri එකෙන් අහන්න හිතුනා,මට ගොඩක් අය උදව් කරන්න සුදානම් උනා,එ අයට බොහොම ස්තුති.
එ අතර මේ සහෝදරයෝ දෙන්නා මට හරිම තැන කිව්වා,kapiladinirukshana සහෝදරයා ගුගල් මැප් එකෙන් හරිම තැන පෙන්නුවා,එතන තියන බොර්ඩ් එහෙක නම්බර් එකකට කථා කරලා වාහනේ විස්තර ටික මම දැනගත්තා.

kapiladinirukshana
sithija.h
kapiladinirukshana & sithija.h ඔබලාට බොහොම ස්තුති
ElaKiri හදන්න මුල් උනු GTRZ ඇතුලු ඔහුගේ මිතුරන් කැලටත් මගේ ස්තුතිය

Save