Elakiri එකේ එදාමෙදාතුර වෙච්ච විශේශ සිදුවීම්

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    අදාළ ත්‍රෙඩ් වලට ලින්ක් එකකුත් එක්ක දින අනුපිලිවෙලට අපි හදමු එළකිරි මහාවංශය මොකෝ කියන්නෙ :P නිකන් ඉන්න වෙලාවට ගිහින් කියව කියව ඉන්න පුළුවන්
    parana thread godak dan nane bn
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    ඔය කියන්නේ 2010 කලින් ඒව නේද ඊට පස්සෙත් ත්‍රෙඩ් මැකුවද
    makuwe nm ne mn hithanne eeth hoyaganna amaru nedda ewa? mathaka nam thama

    wikipedia ekak wage haduwanam patta.. ElakiriPedia

    ...
    නන්ගි සාලෙ මැදින් දිව්වා - අක්කට කියනවද නැද්ද සහ තවත් රසකතා
    ...

    https://elakiri.com/threads/මම-නොදැකිය-යුතු-දෙයක්-දැක්කා-බොලව්.1672747
     
    Last edited:

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,091
    113
    උඹලාට මතක නැද්ද අර HacKrisH කියල එකක් හැක් සීන් එකක් කියල දෙන්න ඇවිත් පච වෙලා ගියා :LOL::ROFLMAO::-D
    K_zone පුපේ ඇරියෙ උගේ
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එලකිරි සර්වර් එකේ රැම් එක පිච්චුන සින් එක
    Range Rover - 47 - My Red Bitch
    ඕරියන් තුමා ARUNA47 EXPOSE වීම
    scurvy යගෙ කෙසෙල් වත්තෙ ගෙද්ඩර යැම - ජනේලයෙන් එබි බැලිම
    එජකුලේට යැම
    පිටරට සුවද
    සුරාන්තයට පන්වෙනකොටම පඩ යැම
    කොට්ට බබා
    නන්ගි සාලෙ මැදින් දිව්වා - අක්කට කියනවද නැද්ද සහ තවත් රසකතා
    කිබුල් රෙඩියො
    MTA - මේක නම් අමතක වෙන්නෙ නැ සුපිරිම යලුවො ටිකක් හම්බ උනා,
    CRYSTAL SHILD සචි වෙසිගෙ අකවුන්ට්ස් ඔක්කොම පොඩි එකෙක් හැක් කරපු එක,
    නයිට් ෆියුරිගෙ කතා
    තව කගෙද ලව් කතාවක් තිබ්බා මතක නැ​

    මේ සීන් එක උනේ 2011 වගේ එකෙක් මේකෙ හිටපු එකෙක් කීලොගර් එකක් දාල උන කේස් එකද?
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අර සෙක්ශුවල් ඩෙයාර්ස් ගැන තෙර්ඩක් හිට් උනා නේද. වියර්ඩ් ප්ලේසස් කියල තව එකකුත් තිබ්බ. ඔය දෙකටම ධාර්මික ටෝක් ඉශූ කරන උතුමාණන් කෙනෙක් ඇවිල්ල අන්තිනමට ඒව බණ ත්‍රෙඩ් වගේ උනා නේද... 😜😜🤪🤪
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    delete කරපු නැති ඒවගෙ link හොයල දාපන්කො බන්, අපේ කුතුහලේ ඇවිස්සෙනව විතරයිනෙ.. :growl:
    delete කරපු නැති ඒවගෙ link හොයල දාපන්කො බන්, අපේ කුතුහලේ ඇවිස්සෙනව විතරයිනෙ.. :growl:
    https://elakiri.com/threads/මහින්ද-රාජපක්‍ෂ-නව-අගමැති-ලෙස-දිවුරුම්-ද-3545.1873857/page-233
     
    • Like
    Reactions: GadgetPodda

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මාත් වසර 11 විතර නැවත මේකට එන්න තීරණය කරපු එක.... :yes::yes::yes:

    පරණ යාලුවෝ නැවත දකින්න ආසාවකුත් තියෙනවා. :eek::eek::eek: (උන්ගේ නම් මතක නැති එක වෙනම කතාවක් :rofl::rofl::rofl:)
     
    • Like
    Reactions: Dhanushka.N

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    උබලට තමා මතකයි නේ Lich :lol:, පොර දැන් fake එකකින් බහිනව ඇති.

    උබලට මතකද AtulaSiriwardane මූත් ඒ කලේ හොදට බයිට් වුන එකෙක්. හරියට එරොසන් වගේ.
    Ohoma godak un hitiyabun.anith eka ekale thread ekaka mage replies dakkama matama lajjai bun. Iya :lol:
     
    • Like
    Reactions: HSW and GadgetPodda

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පරණ ඒවා නම් ගොඩයි.

    සඳුන් පොන්ස් Ranil දෙහි බොන සීන් ඒක
    LINK

    සුන්න පොනිමල්
    ඔය පොල් එකට පස්සේ සුන්න පොනිමල් කිරියට ආවේ නෑ වැඩිපුර. ඊට පස්සෙ එරෝසාන් ආව. ආපු මුල සුන්න පොනිමල් = එරොසාන් කියලා රාවයක් ගියා.
    LINK

    ඇරුණ47 එවොක්

    LINK

    දමිත් කාරියවසන් ඩේඩ් අයිස්ලන්ඩ් වලිය
     

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    ලොල් මැයි ජොයින් වෙච්ච එකෙක් දන්න දේවල් 😆
    හරි හරි බොල, ඇයි පරන උන්ට අලුත් account හදන්න තහනම්ද.
    ඇයි මතකද එලකිරි COD 4 Server එක.
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    හරි හරි බොල, ඇයි පරන උන්ට අලුත් account හදන්න තහනම්ද.
    ඇයි මතකද එලකිරි COD 4 Server එක.
    MTA server eka tamai ban nagala giye tournemnts hitan tibba ban eke. Hamadama raa 8 ta witara patan gattama 3,4 wenakan pandara meka thama 2013 mata mataka widihata. Patta e kaalee
    Haram shake danna gihin waliyakuth giya
     
    • Like
    Reactions: CGW and GadgetPodda

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Eka patan gamuko aiyth
    mage lap ekata san andreas daganna ona
    Host kale GTRZ da koheda hariyata mataka naa.
    Oke machan elakiri eke nathuwa wena lankawe podi un set ekak set wela apita neluwa address nathi wenna. Un game kaparlaa.
    Shopping map eka thama ape priyathama map Eka. Camp gahala anthima eka maraaganna patta game ekak denna ona.
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    mage lap ekata san andreas daganna ona
    Host kale GTRZ da koheda hariyata mataka naa.
    Oke machan elakiri eke nathuwa wena lankawe podi un set ekak set wela apita neluwa address nathi wenna. Un game kaparlaa.
    Shopping map eka thama ape priyathama map Eka. Camp gahala anthima eka maraaganna patta game ekak denna ona.
    ela supiri aye gahuwoth..

    gta 5 gahanna bane mage labbe pc eke..