Elakiri එකට Dialog එකෙන් විතරක් එන්න බැරි නිසා මම මගේ සිම් එකේ අවුලක් විදියට E-mail එකක් දැම්මා.
හැබැයි එකේ ලියලා යැව්වා එළකිරි එකේ Dialog Use කරන අයට ඒ ගැටළුව එනවා කියලා කියනවා කියලා.
උන් මට මෙහෙම Reply එකක් එවලා තිබුනේ.
දැන් කොහොමද මම ස්ක්‍රීන්ෂොට් එකක් යවන්නේ ? මේක එහෙම ස්ක්‍රීන්ෂොට් ගහලා යවන්න පුළුවන් ගැටළුවක් නොවේ නේ
වීඩියෝ එකක් තමයි නේ යවන්න වෙන්නේ ?
මේක ලෝඩ් වේවි තියෙන ගැටළුවක් කියලා ලියලා යැව්වේ , VPN , Mobitel Hutch වලින් වැඩ කියලා යැව්වේ.
හැබැයි එකේ ලියලා යැව්වා එළකිරි එකේ Dialog Use කරන අයට ඒ ගැටළුව එනවා කියලා කියනවා කියලා.
උන් මට මෙහෙම Reply එකක් එවලා තිබුනේ.
Dear Mr. XXXXX,
Thank you for contacting us.
It would be highly appreciated if you could share a screenshot of the relevant error in order to check & assist you accordingly.
If you need any further assistance, feel free to contact us.
Thanks & Best Regards