Elakiri වැඩ නැති එකට Dialog එකට E-mail කළා එත්.....

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Elakiri එකට Dialog එකෙන් විතරක් එන්න බැරි නිසා මම මගේ සිම් එකේ අවුලක් විදියට E-mail එකක් දැම්මා.

    හැබැයි එකේ ලියලා යැව්වා එළකිරි එකේ Dialog Use කරන අයට ඒ ගැටළුව එනවා කියලා කියනවා කියලා.

    උන් මට මෙහෙම Reply එකක් එවලා තිබුනේ.

    Dear Mr. XXXXX,

    Thank you for contacting us.

    It would be highly appreciated if you could share a screenshot of the relevant error in order to check & assist you accordingly.

    If you need any further assistance, feel free to contact us.

    Thanks & Best Regards

    දැන් කොහොමද මම ස්ක්‍රීන්ෂොට් එකක් යවන්නේ ? මේක එහෙම ස්ක්‍රීන්ෂොට් ගහලා යවන්න පුළුවන් ගැටළුවක් නොවේ නේ

    වීඩියෝ එකක් තමයි නේ යවන්න වෙන්නේ ?

    මේක ලෝඩ් වේවි තියෙන ගැටළුවක් කියලා ලියලා යැව්වේ , VPN , Mobitel Hutch වලින් වැඩ කියලා යැව්වේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    uba mulin ube prashna wisadagninko
    උගෙ ප්‍රස්න විසඳගන්නෙ කොහොමද ඒවාට මේකෙ ත්‍රෙඩ් දාලා අහන්නෙ නැතුව. ප්‍රස්න විසදීමේ මුල් පියවර තමා නදුන් ඔය අරන් තියෙන්නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    Elakiri එකට Dialog එකෙන් විතරක් එන්න බැරි නිසා මම මගේ සිම් එකේ අවුලක් විදියට E-mail එකක් දැම්මා.

    හැබැයි එකේ ලියලා යැව්වා එළකිරි එකේ Dialog Use කරන අයට ඒ ගැටළුව එනවා කියලා කියනවා කියලා.

    උන් මට මෙහෙම Reply එකක් එවලා තිබුනේ.



    දැන් කොහොමද මම ස්ක්‍රීන්ෂොට් එකක් යවන්නේ ? මේක එහෙම ස්ක්‍රීන්ෂොට් ගහලා යවන්න පුළුවන් ගැටළුවක් නොවේ නේ

    වීඩියෝ එකක් තමයි නේ යවන්න වෙන්නේ ?

    මේක ලෝඩ් වේවි තියෙන ගැටළුවක් කියලා ලියලා යැව්වේ , VPN , Mobitel Hutch වලින් වැඩ කියලා යැව්වේ.
    වයර් ශාක් දාල පෘෆ් යවපන් ස්ලෝනස් එක
    තව පින්ග් ලේටන්සිය
    කර්ල් ටයිම් ටෝටල් එක එක ඒම යවපන්
     
    • Like
    Reactions: msan and SomiBoyz

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    963
    1,152
    93
    මේවට නම් විස්තර විචාරයක් ගෙන එන්නත් අප්පිරියයි දැන්නම් කොහොමත් විස්තර විචාරයක් ගෙන්න බෑ වැදිලා ඉන්නේ කුඩු වෙන්න ෙ කරන විස්තර විචාරයා හෙට තමයි අම්මා උඩ විසි වෙනවා වැඩ කරන්නේ නැත්තේ මේක කොහොමද මකන්නේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Paduwe idapan bn owa ubat hadanna ba kiyala uba dnnwane. uba mulin ube prashna wisadagninko
    මේවට නම් විස්තර විචාරයක් ගෙන එන්නත් අප්පිරියයි දැන්නම් කොහොමත් විස්තර විචාරයක් ගෙන්න බෑ වැදිලා ඉන්නේ කුඩු වෙන්න ෙ කරන විස්තර විචාරයා හෙට තමයි අම්මා උඩ විසි වෙනවා වැඩ කරන්නේ නැත්තේ මේක කොහොමද මකන්නේ
    මම 2012 ඉදලා Use කරන Data Only සිම් එකක් Postpaid , ඕනේ තරම් අවුල් කියලා තියෙනවා සයිට් වලට යන බැරි හදලා දීලා තියෙනවා උන්ගේ අවුලක් තියෙනවා නම්. මම එකයි මේ සිම් එක Use කරන්නේ දිගටම
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    එලකිරිය ගැන ඩයලොග් එකට කිව්ව නිසා දැන් මගෙ සිම් එකේ ගාන වැඩිපුර කැපෙනව.

    කොල්ලනේ එලකිරිය වැඩ නෑ කියල රිපෝට් කලා කියල ඩයලොග් එකේ උන් මට කුනුහරපෙන් බැන්න.

    අදනම් එපාම උනා කොල්ලනේ ඩයලොග් එකේ උන් මගෙ බිස්නස් කඩන්න හදනව.

    ඩයලොග් එක නිසා මම එලකිරියෙන් යන්න තීරනය කලා.

    බලාපොරොත්තුවන්න..........
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,683
    16,895
    113
    Mean while people at dialog customer care- එලකිරි.කොම්? කවුද බං දැන් කාලේ මේ වගේ ගල් යුගේ සයිට් වලට ලොග් වෙන උන්?
     
    Last edited:

    shepard1500

    Active member
  • Apr 9, 2025
    219
    183
    43
    මොබිටෙල්,slt වලිනුත් වෙනවා. complain කරපු එක හොඳයි. video එකක් යවන්න. email attach කරන්න පුළුවන් size එකේ එකක්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    උඹට බය වෙලා ඩයලොග් එකෙන් දැන් අවුල හදලද කොහෙද
    උදේ ඉදන් ඩයලොග් රවුටරයෙන් එලකිරිය සට සට ගලා ලෝඩ් වෙනවා
    තෑන්ක්ස් මචෝ
     
    • Haha
    Reactions: Cypress