ඕවා මොනවාද බන් මගේ මගේ 14yr වලට 33000 යි![]()
ආ චානක මංජුල ලොරි වලට අඩ තියන්න ගියේ නැතෙයි ?

ඕවා මොනවාද බන් මගේ මගේ 14yr වලට 33000 යි![]()

ඕවා මොනවාද බන් මගේ මගේ 14yr වලට 33000 යි![]()
බම්පර් උඩින් යනකොට මීටරේ පස්සට දුවනවා ඈති......!! 
මමත් මාර්තු මුල් සතිය වෙද්දීවත් 40000 සෙට් කරගන්න ඕනේ.
ටිකක් දුර ගමනක්වත් සෙට් වෙන්නේ නෑනේ මේ දවස් වල.
එල එල බලමු මමත් මේ ටිකේ දුවනවා අඩුයි.... මාර්තු වෙනකම් ඈදගන්න පුලුවන් වෙයි....!! 
බම්පර් උඩින් යනකොට මීටරේ පස්සට දුවනවා ඈති......!!
![]()

මේකටනම් ඩිමාක් DZM 200 එකක් ලීස් කරල අරන් සතියෙන් ෆෝක් සීල් ගහන්න රිදුන 

ආ චානක මංජුල ලොරි වලට අඩ තියන්න ගියේ නැතෙයි ?![]()
අපේ වැලා ඉන්නකම් මම බය නෑ ඕවට......!!!
![]()

ඕවා මොනවාද බන් මගේ මගේ 14yr වලට 33000 යි![]()

අපේ එකෙකුත් cbr එකක් ගේනවා 70ක් ජෙනුවින් දුවලා තිබුනේ , ඉතින් තව ඒ වගේම ගානක් දුවන්න පුළුවන් .
cbr 250 එන්ගින් එක අනිවා 140- 150 දුවනවා .

. මට එක තැනක්වත් හරියන්නේ නැ බන්
. හැමතැනම අවුල් . විජේරමේ shani International කියල තියෙනවා . උන්ගේනම් වැඩ හොඳයි
. හැබැයි full service එකට 3600 ක් ගන්නවා parts මුකුත් නොදා
. ගාන වැඩිනේ බන් ඒ
. කොහුවල , නුගේගොඩ , බොරලැස්ගමුව , මහරගම පැත්තේ නැද්ද බන් හොඳ service කරන තැනක්. මට එක තැනක්වත් හරියන්නේ නැ බන්
. හැමතැනම අවුල් . විජේරමේ shani International කියල තියෙනවා . උන්ගේනම් වැඩ හොඳයි
. හැබැයි full service එකට 3600 ක් ගන්නවා parts මුකුත් නොදා
. ගාන වැඩිනේ බන් ඒ
.
අනූ ගනන් වල බයික් එකක මයිලෙජ් එක ජෙනුයින් කියල කියන්නෙ කෝමද බන්?
මම නම් පරන ජපනුන්ගෙ මයිලෙජ් එක දිහා බලන්නෙවත් නෑ..
අපේ පැත්තෙ කොල්ලෙක් ලගදි චැසි110 හොනට්ටුවක් ගෙනාවා(unreg)..මයිලෙජ් එක තියෙන්නෙ 12000යි..ඌ හිතන් ඉන්නෙ ඒක එච්චරයි සිරාවටම දුවල තියෙන්නෙ කියල..
මම මේ කඩේ යන්න,පොලේ යන්න,අම්ම එක්ක කොහෙහරි යන්න,බියර්,අරක්කු අරන් එන්න බාර් එකට යන්න ඔය වගේ පොඩි පොඩි වැඩ වලට පාවිච්චි කරලත් ඩියෝ එක අවුරුද්දකට 12000km පැන්න..![]()
මොරටුවේ හොරේතුඩුවේ තියෙනවා හොද තැනක්
දුරයි මචන් . සාමන්යෙන් full service එකට කීයක් ගන්නවද මචන් , මන් දැන් යන තැන 2400යි ගන්නේ . shani එකේ පට්ට ගනන් නේ
ෆුල් එකට ගන්නේ 2500/= අපේ තැන..... ඔයිල් නැතුව..... 
කොහුවල , නුගේගොඩ , බොරලැස්ගමුව , මහරගම පැත්තේ නැද්ද බන් හොඳ service කරන තැනක්. මට එක තැනක්වත් හරියන්නේ නැ බන්