ඒක ඇවිල්ලා චයිනීස් එක...... ඒකත් කළු පාට තිබ්බේ නෑ නේ......
![]()
අළුත් ටැංකිය පරණ එක තරම්වත් කොලිටි නෑ......
![]()
මම මුකුත් කියන්නේ නැ මයි හිත රිදෙන කතා බෝමයි
2yr fix deposit එකක් දන්මාදැයි.
ඒක ඇවිල්ලා චයිනීස් එක...... ඒකත් කළු පාට තිබ්බේ නෑ නේ......
![]()
අළුත් ටැංකිය පරණ එක තරම්වත් කොලිටි නෑ......
![]()
මොකුත් වෙලා නෑ බං. දැං වැඩිය පැදෙන්නේ නෑ නේ. පොඩි වැඩ ටිකක් තියේ. චේන් එක මාරු කරලා, සීට් කවරයක් දාලා, ක්ලච් ප්ලේටුත් ගෙවිලා. ඒකත් මාරු කරලා සර්විස් එක දාලා ගන්න තියෙන්නේ...
හදීසියකට ගරාජ් එකකට යන්නත් බෑ නේ. උන් අහනවා මේක විකුණන්නේ නැද්ද කියලා..![]()
හොද වැඩේ උබලට ඔහොම වෙලා මදිනාට්ටාමිල ගෙවල් වලට ඇවිත් එකතු කරන් යන යකඩ උනු කරල හදන දෙකයි පනහෙ ටැන්කි™
මුඩුක්කු වල උන් තමා ටැන්කි පාස්සන්නෙ™
මෙලෝ දැනුමක් නෑ.ඒකට අපේ ටැන්කි.මලකඩ බින්දුවක්වත් නෑ™
කවුරු හරි පුද්ගලයෙක් ඔය කමෙන්ට් එක දාන්න කලින් ඔන්න මම දැම්ම![]()
මට වහ ටිකක් දීපන්..... ජපානෙන් ගෙන්වන එකක්ම දීපන් වහ උනත්..... 
අපෝ බන් ඕවා විකුණනවද කියලා අහනවද බන් මම ලගදී v number discovery 135 එකක් ඇහුවා උ කියනවා එක 135 කියලා මම හිනාවෙලා රත්තරන් වලින්ද හදාලා තියෙන්නේ ඇහුවා ලොල්
ලොල්අපෝ බන් ඕවා විකුණනවද කියලා අහනවද බන් මම ලගදී v number discovery 135 එකක් ඇහුවා උ කියනවා එක 135 කියලා මම හිනාවෙලා රත්තරන් වලින්ද හදාලා තියෙන්නේ ඇහුවා ලොල්
indian bike walin nam ithin discover 135 kiyanne suppa bike ekak thamai..
supiri condition thiyena 135 panna panna awith ahanne wikunanne nadda kiyala..
dan nam market kohomada danne na auruddakata kalin V akurak dunna 1.45kata.


තවම හිතුවේ නෑ බන්esema weewaa.me awurudde monawada bike ekata hai karana gajamatics![]()

එල එලඑසේම වේවා!!!!බඩාගෙන් ටිෂර්ට් ගන්න වරෙන් හෙට,,කඩේට....![]()
උඹේ හිතේ හියෙන කුප්ප පැතුම් ඉටුවෙන නව වසරක් වේවා මාමේ!!!![]()


අහනවා බං.ලොල්
මගෙන් නම් ගරාජ් කාරයෝ කීපදෙනෙක්ම ඇහුවා..


.ඉන්දියන් කාරයා උන් ගහපු හොදම බයික් නතරකරලම දැම්මා කපටි කමට..ජන්තු අයියා;19505321 said:එල බයික් එකක්නේ මිස්ටර් පෙරේරා ලග තියෙන්නේ.ඩිස්කවර් බයික් සෙට් එකේ හොදම බයික් එක ඕක.හොදටම තියෙන බයික් එකක් පස්සෙන් ඇවිත් අහන්නේ විකුණනවද කියලා...මගේ ලග තිබ්බා 2006 M නම්බර් 125 එකක්..මලො හෙනයක් නැතුව අවුරුදු 6ක් දිව්වා...සර්විස් කරනවා පෙට්රල් ගානවා විතරයි...ඉන්දියන් කාරයා උන් ගහපු හොදම බයික් නතරකරලම දැම්මා කපටි කමට..








ජන්තු අයියා;19505321 said:එල බයික් එකක්නේ මිස්ටර් පෙරේරා ලග තියෙන්නේ.ඩිස්කවර් බයික් සෙට් එකේ හොදම බයික් එක ඕක.හොදටම තියෙන බයික් එකක් පස්සෙන් ඇවිත් අහන්නේ විකුණනවද කියලා...මගේ ලග තිබ්බා 2006 M නම්බර් 125 එකක්..මලො හෙනයක් නැතුව අවුරුදු 6ක් දිව්වා...සර්විස් කරනවා පෙට්රල් ගානවා විතරයි...ඉන්දියන් කාරයා උන් ගහපු හොදම බයික් නතරකරලම දැම්මා කපටි කමට..
ජපානෙන් අනාථ වී මෙරට රැඳී සිටින ජපන් මංජු™, ලැබුවාවූ නව වසරේදීත් සුබ මොහොතින් ලිඳේ දැමීම සම්බන්දයෙන් මාගේ බලවත් මෙව්වා එක ප්රකාශ කරන අතර එළඹෙන වසර වලදීත් ලිඳේම සිටීමට ත් ගොඩ ඒමට නොහැකි ලෙස අනාථ කතා කීමට හැකිවේවායි පතමි![]()

අරූ ලිදේද බලපං මචං..
U සහ V විතරයි 135 තියෙන්නේ![]()
V වලත් VT වෙනකන් වගේ දැකලා තියේ..![]()
මම මුකුත් කියන්නේ නැ මයි හිත රිදෙන කතා බෝමයි
2yr fix deposit එකක් දන්මාදැයි.
සිරාවට බන්.පට්ටම බයික් එකක්
අපේ පුංචිගේ පුතා ගාව තිබ්බා එකක්.ඌ රට යන්න කලින් ඒක වික්කා.ඒ වෙද්දීත් ලක්ශේ පන්නලා දුවලා තිබුණ බයික් එක සුපිරියටම තිබුණා
bajaj calibre 115
bajaj boxer 100
bajaj discover 125
parana bike tikanm patta. dan ena ewa max 50,000 wada duwanawa boru.
අරූ ලිදේද බලපං මචං..
U සහ V විතරයි 135 තියෙන්නේ![]()
V වලත් VT වෙනකන් වගේ දැකලා තියේ..![]()





අපේ ගෙදරත් දැන් calibre 115 එකක් තියෙනවා.ඒකත් ලක්ශේ පැනලා දුවපු එකක්.උදේ හවස පොළොන්නරු අනුරාධපුර දුවපු එකක්.තවමත් එල.60kmph යද්දීවත් එන්ජින් එකේ සද්දේ දැන් ඒවගේ තරම් ඇහෙන්නේ නෑ.


