ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :dull: ඒක ඇවිල්ලා චයිනීස් එක...... ඒකත් කළු පාට තිබ්බේ නෑ නේ...... :(

    :dull: අළුත් ටැංකිය පරණ එක තරම්වත් කොලිටි නෑ...... :no:

    මම මුකුත් කියන්නේ නැ මයි හිත රිදෙන කතා බෝමයි

    2yr fix deposit එකක් දන්මාදැයි.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    මොකුත් වෙලා නෑ බං. දැං වැඩිය පැදෙන්නේ නෑ නේ. පොඩි වැඩ ටිකක් තියේ. චේන් එක මාරු කරලා, සීට් කවරයක් දාලා, ක්ලච් ප්ලේටුත් ගෙවිලා. ඒකත් මාරු කරලා සර්විස් එක දාලා ගන්න තියෙන්නේ...
    හදීසියකට ගරාජ් එකකට යන්නත් බෑ නේ. උන් අහනවා මේක විකුණන්නේ නැද්ද කියලා.. :baffled:

    mokadda bike eka
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    හොද වැඩේ උබලට ඔහොම වෙලා මදි :yes: නාට්ටාමිල ගෙවල් වලට ඇවිත් එකතු කරන් යන යකඩ උනු කරල හදන දෙකයි පනහෙ ටැන්කි:( මුඩුක්කු වල උන් තමා ටැන්කි පාස්සන්නෙ:(මෙලෝ දැනුමක් නෑ.ඒකට අපේ ටැන්කි.මලකඩ බින්දුවක්වත් නෑ
    කවුරු හරි පුද්ගලයෙක් ඔය කමෙන්ට් එක දාන්න කලින් ඔන්න මම දැම්ම :lol::lol::lol:

    :lol: මට වහ ටිකක් දීපන්..... ජපානෙන් ගෙන්වන එකක්ම දීපන් වහ උනත්..... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mokadda bike eka

    9554ae050238dc06.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද

    අපෝ බන් ඕවා විකුණනවද කියලා අහනවද බන් මම ලගදී v number discovery 135 එකක් ඇහුවා උ කියනවා එක 135 කියලා මම හිනාවෙලා රත්තරන් වලින්ද හදාලා තියෙන්නේ ඇහුවා ලොල්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ බන් ඕවා විකුණනවද කියලා අහනවද බන් මම ලගදී v number discovery 135 එකක් ඇහුවා උ කියනවා එක 135 කියලා මම හිනාවෙලා රත්තරන් වලින්ද හදාලා තියෙන්නේ ඇහුවා ලොල්

    අහනවා බං. :lol: ලොල්
    මගෙන් නම් ගරාජ් කාරයෝ කීපදෙනෙක්ම ඇහුවා..
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අපෝ බන් ඕවා විකුණනවද කියලා අහනවද බන් මම ලගදී v number discovery 135 එකක් ඇහුවා උ කියනවා එක 135 කියලා මම හිනාවෙලා රත්තරන් වලින්ද හදාලා තියෙන්නේ ඇහුවා ලොල්

    indian bike walin nam ithin discover 135 kiyanne suppa bike ekak thamai..
    supiri condition thiyena 135 panna panna awith ahanne wikunanne nadda kiyala..
    dan nam market kohomada danne na auruddakata kalin V akurak dunna 1.45kata.

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    indian bike walin nam ithin discover 135 kiyanne suppa bike ekak thamai..
    supiri condition thiyena 135 panna panna awith ahanne wikunanne nadda kiyala..
    dan nam market kohomada danne na auruddakata kalin V akurak dunna 1.45kata.

    අරූ ලිදේද බලපං මචං.. :lol:
    U සහ V විතරයි 135 තියෙන්නේ ;)
    V වලත් VT වෙනකන් වගේ දැකලා තියේ.. :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    esema weewaa.me awurudde monawada bike ekata hai karana gajamatics :eek::eek::cool::cool:
    තවම හිතුවේ නෑ බන් :lol:
    එසේම වේවා!!!!බඩාගෙන් ටිෂර්ට් ගන්න වරෙන් හෙට,,කඩේට....:cool::cool::cool::cool::cool:
    එල එල
    බඩෝ මටත් එකක්
    උඹේ හිතේ හියෙන කුප්ප පැතුම් ඉටුවෙන නව වසරක් වේවා මාමේ!!! :lol:

    එසේම වේවා :lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    අහනවා බං. :lol: ලොල්
    මගෙන් නම් ගරාජ් කාරයෝ කීපදෙනෙක්ම ඇහුවා..

    එල බයික් එකක්නේ මිස්ටර් පෙරේරා ලග තියෙන්නේ.ඩිස්කවර් බයික් සෙට් එකේ හොදම බයික් එක ඕක.හොදටම තියෙන බයික් එකක් පස්සෙන් ඇවිත් අහන්නේ විකුණනවද කියලා...මගේ ලග තිබ්බා 2006 M නම්බර් 125 එකක්..මලො හෙනයක් නැතුව අවුරුදු 6ක් දිව්වා...සර්විස් කරනවා පෙට්‍රල් ගානවා විතරයි..:love::love::love:.ඉන්දියන් කාරයා උන් ගහපු හොදම බයික් නතරකරලම දැම්මා කපටි කමට..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ජන්තු අයියා;19505321 said:
    එල බයික් එකක්නේ මිස්ටර් පෙරේරා ලග තියෙන්නේ.ඩිස්කවර් බයික් සෙට් එකේ හොදම බයික් එක ඕක.හොදටම තියෙන බයික් එකක් පස්සෙන් ඇවිත් අහන්නේ විකුණනවද කියලා...මගේ ලග තිබ්බා 2006 M නම්බර් 125 එකක්..මලො හෙනයක් නැතුව අවුරුදු 6ක් දිව්වා...සර්විස් කරනවා පෙට්‍රල් ගානවා විතරයි..:love::love::love:.ඉන්දියන් කාරයා උන් ගහපු හොදම බයික් නතරකරලම දැම්මා කපටි කමට..

    :yes::yes::yes::yes:

    පල්සර් එහෙම පට්ටම ජරාව. බාජාජ් හොද බයික් එක තමා discover කියන එක. balance එහෙමත් අවුලක් නෑ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජපානෙන් අනාථ වී මෙරට රැඳී සිටින ජපන් මංජු™, ලැබුවාවූ නව වසරේදීත් සුබ මොහොතින් ලිඳේ දැමීම සම්බන්දයෙන් මාගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කරන අතර එළඹෙන වසර වලදීත් ලිඳේම සිටීමට ත් ගොඩ ඒමට නොහැකි ලෙස අනාථ කතා කීමට හැකිවේවායි පතමි :lol::lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;19505321 said:
    එල බයික් එකක්නේ මිස්ටර් පෙරේරා ලග තියෙන්නේ.ඩිස්කවර් බයික් සෙට් එකේ හොදම බයික් එක ඕක.හොදටම තියෙන බයික් එකක් පස්සෙන් ඇවිත් අහන්නේ විකුණනවද කියලා...මගේ ලග තිබ්බා 2006 M නම්බර් 125 එකක්..මලො හෙනයක් නැතුව අවුරුදු 6ක් දිව්වා...සර්විස් කරනවා පෙට්‍රල් ගානවා විතරයි..:love::love::love:.ඉන්දියන් කාරයා උන් ගහපු හොදම බයික් නතරකරලම දැම්මා කපටි කමට..

    සිරාවට බන්.පට්ටම බයික් එකක්
    අපේ පුංචිගේ පුතා ගාව තිබ්බා එකක්.ඌ රට යන්න කලින් ඒක වික්කා.ඒ වෙද්දීත් ලක්ශේ පන්නලා දුවලා තිබුණ බයික් එක සුපිරියටම තිබුණා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ජපානෙන් අනාථ වී මෙරට රැඳී සිටින ජපන් මංජු™, ලැබුවාවූ නව වසරේදීත් සුබ මොහොතින් ලිඳේ දැමීම සම්බන්දයෙන් මාගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කරන අතර එළඹෙන වසර වලදීත් ලිඳේම සිටීමට ත් ගොඩ ඒමට නොහැකි ලෙස අනාථ කතා කීමට හැකිවේවායි පතමි :lol::lol::lol::lol:

    oyath tank ekak ganna ready da :lol:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    සිරාවට බන්.පට්ටම බයික් එකක්
    අපේ පුංචිගේ පුතා ගාව තිබ්බා එකක්.ඌ රට යන්න කලින් ඒක වික්කා.ඒ වෙද්දීත් ලක්ශේ පන්නලා දුවලා තිබුණ බයික් එක සුපිරියටම තිබුණා

    bajaj calibre 115

    bajaj boxer 100

    bajaj discover 125

    parana bike tikanm patta. dan ena ewa max 50,000 wada duwanawa boru.

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    bajaj calibre 115

    bajaj boxer 100

    bajaj discover 125

    parana bike tikanm patta. dan ena ewa max 50,000 wada duwanawa boru.

    අපේ ගෙදරත් දැන් calibre 115 එකක් තියෙනවා.ඒකත් ලක්ශේ පැනලා දුවපු එකක්.උදේ හවස පොළොන්නරු අනුරාධපුර දුවපු එකක්.තවමත් එල.60kmph යද්දීවත් එන්ජින් එකේ සද්දේ දැන් ඒවගේ තරම් ඇහෙන්නේ නෑ.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අරූ ලිදේද බලපං මචං.. :lol:
    U සහ V විතරයි 135 තියෙන්නේ ;)
    V වලත් VT වෙනකන් වගේ දැකලා තියේ.. :cool:

    :lol::lol::lol:

    ow (T),U,V akuru witharai thiyenne..bajaj karaya oka discontinue kare mona magulakatada manda..:growl:

    habai 135 eka thibba kale brand new pulsar market eka sahena adu unalu..kollo okamalu gaththe..showroom ekaka wada karapu ekek kiwwe.

    wiswasa karaida danne na mama lagadi "WX" akurakuth dakka..kohoma register wechcha ekakda manda :lol:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අපේ ගෙදරත් දැන් calibre 115 එකක් තියෙනවා.ඒකත් ලක්ශේ පැනලා දුවපු එකක්.උදේ හවස පොළොන්නරු අනුරාධපුර දුවපු එකක්.තවමත් එල.60kmph යද්දීවත් එන්ජින් එකේ සද්දේ දැන් ඒවගේ තරම් ඇහෙන්නේ නෑ.

    ඕක පට්ට බාන්ඩෙ . පට්ට ගහන්න මරු .:):)
    පල්සර් 150 එන්ගින් එකම නේද discover 135 එකටත් ආවේ , බෝර් එක විතරයි වෙනසක් තිබුනේ ,
    හැබයි uraj අයියට ටැංකි තියන්න ගිය ගානට එන්ගින් එක 2ක් හදන්න තිබුණා .:lol: