dan gahanwa,,ada man front eka gahaddi belle nikan tishue ekk giya wage gatiyak awa,,ane manda dan carnt eka wadinwa wage etana,,man move aply kra machan

)කායවර්ධන ව්‍යායාම වලින් උස යන්නෙ නැහැ.. කොට වෙන්නෙත් නැහැ.. මාංශ පේශින් ශක්තිමත් කරගන්න, සිරුර ලස්සන කරගන්න, ලෙඩ අඩු කරගන්න තමා අපි කායවර්ධන කරන්නෙ.
Push Ups විතරක් ගැහුවට බොඩි එක හදාගන්න බැහැ. Workout එකකට අනුව සෙල්ලම් කරන්න ඕන.
මේ ආධුනික ක්‍රීඩකයෙකු සඳහා නියම කරන ව්‍යායාම මාලවක්. උදාහරණයක් පමණයි.
![]()

