~ ~ Elakiri Paddock ~ ~

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Marquez chater wadak ne kare. :frown::frown:

    Marquez, Lorenzoට උදව් කරත් නැතත් ඒකෙන් වැඩක් නැහැ බන් . .
    Rossi කියන විදියට මාකස් අන්තිම රේස් තුනේ නම් ලොරෙන්සොට උදව් කරේ,
    ඒ වෙනකොටත් Lorenzo race 6ක් දිනනකොටත් Rossi 4යි දිනලා තිබ්බේ . .
    මමත් Rossi Fan කෙනෙක් තමා . . ඒත් ඇත්ත ඕකයි . . .
    Marquezට බැනල වැඩක් නැහැ . . .
    Championship 9 ක් දිනලා Experience තියෙන කෙනෙක් කරන දෙයක්ද Rossi, Sepang වල කරේ?? Rossi බබෙක් නෙමෙයි නේ . . හොඳටම දන්නවා අනිවාර්යයෙන් Penalty එකක් හම්බෙනවා කියල . .
    කොහොමත් ඒ කාලේ ඉඳලම Rossiගේ වැඩ ඔහොම තමා . .
    Rossi Legend කෙනෙක් උනාට Rossiගේ අතීතය කට්ටිය හිතන තරන් ලස්සන එකක් නෙමෙයි . .
    Max Biaggi එක්ක මාර ගේමක් ඇද ගත්තා . . . ඒවා වැඩක් නැහැ . .
    මේ සැරේ ටයිටල් එක නැති කර ගත්තේ Rossi තමන් විහින්මයි . . .

    :( :( :( :( :( :( :(
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    hmmm

    :(:(:(:(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ගමෙහ් අනාත කුකුල්ලුන්ට කොහෙන්ද මෙව්වා . . .

    21oalo0.jpg

    ivx0mh.jpg

    qsnpfa.jpg

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    ගමෙහ් අනාත කුකුල්ලුන්ට කොහෙන්ද මෙව්වා . . .

    qsnpfa.jpg

    ඔක්කොමත් හරි හෙන ගහනව වගෙ වයිබ්‍රේශන් තමා එපා වෙන්නෙ :(:(
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Honda LA custom 250 එක ගැන දන්නවද?
    බයික් එක ගැන net එකේ වැඩිය නෑ. specs වත් නෑ අඩුම ගානේ.
    වොල්ටියක් වෙනුවට LA custom එකක් හරි rebel එකක් හරි ගන්න බැලුවේ දිනපතා පාවිචියට. alloy rim එන නිසා LA එක තමයි list එකේ උඩින්ම ඉන්නේ.
    මේකේ විස්තර දන්නවනම් දානවද?
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    LA custom eka supiri duwanawa hodata..thel karannenam around 30kmpl wage.daily ride karanna hodai..
    rebel eka traffic eke tikak amarui..
    oya 3n riding pleasure wadima,pickup wadima,wadima thel karana (around 35 (default jet size) ) and aduma ganata ganna puluwan bike ekanam voltiya.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    LA custom eka supiri duwanawa hodata..thel karannenam around 30kmpl wage.daily ride karanna hodai..
    rebel eka traffic eke tikak amarui..
    oya 3n riding pleasure wadima,pickup wadima,wadima thel karana (around 35 (default jet size) ) and aduma ganata ganna puluwan bike ekanam voltiya.

    වොල්ටියේ ස්පෝක් රීම් එකයි කොට seat එකයි තමයි අවුල. පහසුවෙන් ඩබලක් දාල ඔරොත්තු දෙන ටයිප් එකේ බයික් එකක් තමයි හොයන්නේ. 30ක් කරාම ඇති.
    LA Custom එක rebel(cmx250) එකේම badge කරපු සින් එකක්ද? බයික් එක ගැන කිසි spec sheet එකක් net එකේ හම්බ උනේ නෑ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    බයික් බලන්න ගිහින් එපා වෙලා ඉන්නේ සිංහලු.
    හොරණ පැත්තේ රෙබලක් බලන්න ගියා, ඒක තනිකර බට් කරලා හදපු එකක්. තත්වේ කොච්චර හොඳද කිව්වොත් ගෙනාවනම් ගෙදරට එන්න කලින් මග වාහනේකට අඩ තියලා. :lol:
    ඊළඟට ගම්පහ පැත්තේ la කස්ටම් එකක් බලන්න ගියා, බයික් එකේ පිට පෙනුම නම් හොඳට තිබ්බ, මලකඩ මුකුත් තිබ්බෙත් නෑ. දුවන තත්ත්වේ, සද්ද බද්ද ලොකුවට තිබ්බෙත් නෑ. හැබැයි මීටර් නම් සුවර් එකටම චයිනිස්. බයික් එක 1.40කට සෙට් උන නිසා මිටර් අමතක කරලා බයික් එක ගන්න තීරණය කලා. ඔක්කොම කරලා මේක අරන් යද්දී පෙට්‍රල් ගැහුවා ලඟ තිබ්බ ෂෙඩ් එකකින්. ටික දුරක් යනකොට පෙට්‍රල් යන්නේ carb එකට නෙමයි කකුලට :growl:
    ටැංකිය අතපත ගෑවට අස්සේ හැම දෙයක්ම බලන්න බැරි උනා මොකද මේකේ ටැංකිය චැසිය දෙපැත්තෙන් බේරෙන shape එකක් තියෙන නිසා.
    ඌටම දීල ආවා ඕල්මොස්ට් වලියකුත් දාගෙන.
    අන්තිමට වෙලාවත් අපරාදේ, කාර් එකට ගහපු petrol නුත් අපරාදේ. තිත්ත වෙලා තියෙන්නේ :(
     
    LA custom 1.40ta ganna epa mchn..okata hoda market ekak thiyenawa..hoda ewa 2.50n aduwata denne na.. :no::no:
    meter head light chinese nam boho durata happunu bike ekak wenna puluwan..
    ehema ewa ch ada arala pacha karala thiyenne..speed yaddi balance na.
    chassy ehema hodata baluwada?:rolleyes:
    mage yaluwek gwa supriyak thiyenawa..eka illanawa 3tath..u eth denne na.
    ubata 1.50k weddi ganna puluwan hoda condition bike eka voltiya..
    volty aul nam djebel 200..
    tank eka leak balanne nathuwa genapu eka anumatha karanna ba..bike ekak gaddi check karana kisima deyak miss karanna epa..
    bike gaddi ohoma thama..katta kanna one.:P
    2k wage set karaganna puluwan nam hoda mattame AX-1 ekak gaththahaki..
    gullarm ekakuth thiyena eke ax ekak gaththanam badu banis ithin :D
     
    Last edited:

    la custom 1.50 කට ගන්න පුළුවන් කියල තමයි ගල හදන ඩයල් එක කිව්වේ. :baffled:
    2ක් නම් බෑ මචන් දැනට. ට්‍රේල් බයික් එකක් ගත්තොත් නම් ගෙදර එන්න වෙන්නේ නෑ. standard/cruiser තමයි බලන්නේ(හම ගහන්න පුළුවන් sport කොයින්ද 1.50 ට).
    leak බලන්න නම් වතුර වත් දාන්න වෙනවා මොකද දාර සේරම අත ගාල torch ගහලත් අතුල බැලුවට පෙනුනේ නෑ. balance නම් ලොකු අවුලක් දැනුනේ නෑ(ගල පැදලා custom එකක් පදිනකොට හැබැයි මොංගල් වගේ :D ) හැබැයි accident වෙලා තියෙන්න පුළුවන් නැත්තම් මීටර් අලුතෙන් දාන්නේ නෑ නේ?
    cruiser type බයික් මොනවද මචන් වෙන තියෙන්නේ මේ ගානට සෙට් වෙන?
    (volty එක මචන් ටිකක් boring වගේ බන්. අන්තිම option එකට තමයි තියන් ඉන්නේ ඒක)
    you must spread some reputation...blah blah blah.
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    බයික් බලන්න ගිහින් එපා වෙලා ඉන්නේ සිංහලු.
    හොරණ පැත්තේ රෙබලක් බලන්න ගියා, ඒක තනිකර බට් කරලා හදපු එකක්. තත්වේ කොච්චර හොඳද කිව්වොත් ගෙනාවනම් ගෙදරට එන්න කලින් මග වාහනේකට අඩ තියලා. :lol:
    ඊළඟට ගම්පහ පැත්තේ la කස්ටම් එකක් බලන්න ගියා, බයික් එකේ පිට පෙනුම නම් හොඳට තිබ්බ, මලකඩ මුකුත් තිබ්බෙත් නෑ. දුවන තත්ත්වේ, සද්ද බද්ද ලොකුවට තිබ්බෙත් නෑ. හැබැයි මීටර් නම් සුවර් එකටම චයිනිස්. බයික් එක 1.40කට සෙට් උන නිසා මිටර් අමතක කරලා බයික් එක ගන්න තීරණය කලා. ඔක්කොම කරලා මේක අරන් යද්දී පෙට්‍රල් ගැහුවා ලඟ තිබ්බ ෂෙඩ් එකකින්. ටික දුරක් යනකොට පෙට්‍රල් යන්නේ carb එකට නෙමයි කකුලට :growl:
    ටැංකිය අතපත ගෑවට අස්සේ හැම දෙයක්ම බලන්න බැරි උනා මොකද මේකේ ටැංකිය චැසිය දෙපැත්තෙන් බේරෙන shape එකක් තියෙන නිසා.
    ඌටම දීල ආවා ඕල්මොස්ට් වලියකුත් දාගෙන.
    අන්තිමට වෙලාවත් අපරාදේ, කාර් එකට ගහපු petrol නුත් අපරාදේ. තිත්ත වෙලා තියෙන්නේ :(

    http://ikman.lk/en/ad/honda-la-custom-jd-xxxx-2004-for-sale-gampaha-1