![]()
මචන්ලා කස්ටියක් කලින් එළකිරි t-shirts වගයක් ගැහුවා නේද?
මගේ යාලුවෙක් ගාවත් තියෙනවා....
කවුද බං ඒ t ගැහුවේ...
ඉතුරු තියෙනවද?
ආයෙත් සෙට් වෙලා t-shirts ටිකක් ගහමුද ?
මොකෝ කස්ටිය කියන්නේ?
කලින් t ගහපු අය සෙට් කරගන්න වෙනවා උදව්වට
වලි case නේ බං... පරණ උන් දන්නවා scene එක ගැන....
ඒක නෙමේ, GT ට කිව්වා නම් හරි ආයිත් T ටිකක් ගහන්න කියලා... ගන්න උන් නම් දැන් ඉඳී 500වත්....![]()

matath one macho gana keeyada

natnm gtrz tamai nattm wena senior membek design gana danna kenekme tooooooo,

sira gahamuda ???

mu gannath lasthi wela..![]()

MLSK Kiyana Sahoradaya Oka Gena Idiripath Wela Hitiya
Eth Eka Ehemama Silent Wela Giya
Gehuwoth Hodai Mamath Kiyanne