මට රෙප් ගහන්න එපා යොදයිනේ මම සචියගේ එකෙක් සචියට සප් දෙන අනිත් කොල්ලො ටිකට රෙප් දෙමූ
මෙන්න මේ වගේ මැට්ටෝ ඉන්න පිළකට ඔබගේ වටිනා මනාපේ නොදී Executer ඇතුළු බුද්දීමතුන්ට ඔබගේ වටිනා මනාපය දමන්න.
සැර වැඩිද මන්දා![]()

හදල ගනින් බලන්න..
fov හදන්න පුළුවන් වෙන්න දාල හොද mod එකක් දාල..
ගත්ත නම් ගහත හැකි


මැට්ටො නෙමේ ඉතින්, සචියා ගැන විතරයි පරණ අපි දන්නෙ...හි..හි
![]()

කබ ඇදලා ඉවර වෙලා මම බොට පුල් ඇක්සස් දෙන්නම්. වැඩේ කරමු එකතු වෙලා.
අනේ ඕකාගේ ගන්න දෙයක් නෑ දැන්. අලුත් වෙනසකට මුල පුරමු. පරණ එකාව අයින් කරමු.


අලුත් එකා හොදයි, පරණ එකා හොදාදාදාදාදාදාදාදාදාදාදායි