Etata thama question kiyala wenama deela thiyenne. Okoma question homepage eken eka para balanna puluwan.
Eeta passe ewata answer karanna puluwan. Ewata answer karama, best answer kiyala therunama like walata wada godak points wadi.
Boruwata question kiyala dala thread promote karanna giyoth, hamotama e ayata bad rep dennath puluwan.

ඒක තමා.. එතන අවුලක් තියෙනවනේ..ඉස්සර කට්ටිය දැගලුවේ මේකෙ පොරක් වෙන්න.. ඒ කියන්නේ rep power එක වැඩි මිනිහෙක් වෙන්න... මේකෙන් වෙන්නෙ කට්ටිය අලුත් thread ලියන්න තියෙන spirit එක නැති වෙනවා..
![]()

Rep power wadi account podda denekgen rep godak aran kotu piruna ayage thama point godak adu wenne. Podda podda hari goda denekgen rep gaththa ayage rep adu wenawa adui.
Ekiyanne aththtama wadak athi deyak daala godak kattiya eyata rep deela nam ewala rep point aduwenawa adui.
Dan thiyana trophy points walata wada godak issarahata wadi wenawa, danata normal ganak deela thiyenne. Meka final nemei.
Follow karana ayawath homepage eke pennuwa nam hodai buddy list eka wage kalin
Meke email notification off karata hama ekatama email enawa..ekath hadanna![]()
preference wla mail ewnnd thyn hama tick ekkm ayin krn.. ethkot hri bn...

කරකෝල අත ඇරිය වගේ මට නම්
Etata thama question kiyala wenama deela thiyenne. Okoma question homepage eken eka para balanna puluwan.
Eeta passe ewata answer karanna puluwan. Ewata answer karama, best answer kiyala therunama like walata wada godak points wadi.
Boruwata question kiyala dala thread promote karanna giyoth, hamotama e ayata bad rep dennath puluwan.
ewa awul, benala rep kapanna baaneකලින් rep = දැන් Reaction score
කලින් රෙප් හම්බෙච්ච දැන් like හැටියට ගණන් ගන්නේ මට පේන විදිහට. හැබැයි රෙප් පවර් එක කීයකින් දුන්නත් ඒක එක ලයික් එකක් විදිහට ගණන් අරන් තියෙන්නෙ.

ow machan font sizes 2 wage thama issarahara denna inne. naththan phone wala balana ayata amarui
ethkot trophy points kynne mnwda bn?කලින් rep = දැන් Reaction score
කලින් රෙප් හම්බෙච්ච දැන් like හැටියට ගණන් ගන්නේ මට පේන විදිහට. හැබැයි රෙප් පවර් එක කීයකින් දුන්නත් ඒක එක ලයික් එකක් විදිහට ගණන් අරන් තියෙන්නෙ.
මෙන්න මේක පොඩ්ඩක් බලන්න https://elakiri.com/help/trophies/ethkot trophy points kynne mnwda bn?