Elakiri update එකේ අඩුපාඩු ටිකක්..

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    Kattiyata den mata rep power achchara una mechchara una kiyala rep illa illa dannath beri eka hodai. Vatina deyak daana udauwak karana ayata hodai. Lokka digatama ohoma selakillen hitiyoth hodai aye atharin nethuwa.
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    මුලින්ම කියන්න ඕනේ අපි කාලයක් බලාපොරොත්තු උන update එක ආපු එක ලොකු දෙයක්.. ඒකෙ plus points ගොඩයි.. ඒ ගැන GTRZට ප්‍රණාමය :P

    ඒත් මේ thread එක දැම්මෙ GTRZ කියපු නිසා තාම මේක final නැහැ කියලා මේකෙ අඩුපාඩු පෙන්නලා ලොක්කට final site එක ඉක්මනට හදාගන්න පුලුවන් වෙන්න...

    මේ මම දැක්ක අඩුපාඩු,

    01. Rep System එක ඕනේ.. ඒක තමා කිරියේ අන්න්‍යතාව.. :( (personally මම කිරියට addict උනෙත් rep system එක නිසා.. කවදහරි රෙප් ගොඩක් එකතු කරගන්න..තාමත් ඒක එහෙමයි:yes::()
    02. එකලග post දෙකක් දාන්න බැරි එකත් අවුල්..
    03. කට්ටිය කියල තිබ්බ තම්න්ගෙ thread එකක් bump කරන්න බැහැ කියල.. ඒක ඇත්තනම් ඒකත් අවුල්..
    :no:(forum එකක අනන්‍යතවක්ඒක.. BUMP = Bring Up My Post)
    04. Elakiri home එකේ thread පෙන්නන තැන thread එක දාපු category එක එක පාට පාටින් පෙන්නන එක අවුල්. Title එකටත් වඩා ඇහැ යන්නෙ ඒකට.. එතන පිටු අංක පෙන්නන විදිහට 50% විතර hide කරල පෙන්නුවනම් හොදයි..
    05. තව dark mode එක ගොඩක් අයගෙ ඉල්ලීමක්..
    06. notification bell එකේ ආපු එක notification එකක් බැලුවට පස්සෙ ඇවිත් තිබ්බ අනිත් ඒවත් mark as read වෙලා.. ඒකත් පොඩි අවුලක්
    07. thread එකක් open කරපු ගමන් jump to new වලට යන්නෙ නැතුව පලවෙනි post එකෙන්ම open වෙලා, අවශ්‍යනම් jump to new එකෙන් යන්න තිබ්බනම් හොදයි.
    08. කිරියෙ නූලක දාපු තවත් නූලක link එකක් ඉස්සර වගේම new tab එකක open උනානම් හොදයි:(
    09. තමන්ගේ thread එකකට reply එද්දි notification එක replied to your thread වගේ දැම්මනම් හොදයි නේද..

    ඔයාල දකින අඩුපාඩුත් කියන්න බලන්න:yes::yes:

    අන්තිමට කියන්න තියෙන්නෙ අර likes, trophy, තරු ගැන ඉක්මන් පැහැදිලි කිරීමක් ඕනෙ..:dull:

    #මම අලුත් අඩුපාඩු දකින වාරයක් ගානෙ මේක edit කරල update කරන්වා GT අයියට අදහස් බලල අඩුපාඩු හදල ඉකමනටම final එක දෙන්න පුලුවන් වෙන්න..
    කලින් SLT 64 Kbps FUP Limit උනත් Elakiri සයිට් ඒක බලන්න පුලුවන් Slow නැතුව Load වුනා. දැන් නමි බලන්න බෑ වගේ :no:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Reply eka dana athare 1st page eke video eka play wena eka nawatinne na reply ekn last page giyath :love:

    wena tab ekaka open karanna mouse middle button click denna
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කෝ බන් මේකේ user cp එක :dull:
    අනික signature එකක් දුන්නොත් හොඳයි නේද අපිටත් :P
    ඩාක් තීම් එක නම් unofficially දාගන්න පුළුවන් විදිහක් ගැන එකෙක් නූලක් දාල තිබ්බා
    රේප් සිස්ටෙම් එකට කෙල වෙච්චි එක නම් ලොකු පාඩුවක්
    අපරාදේ අවුරුදු ගාණක් අපරුවෙන් හදාගත්තු රේප් ටික :(
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346

    😭😭😭😭😭😭
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මුලින්ම කියන්න ඕනේ අපි කාලයක් බලාපොරොත්තු උන update එක ආපු එක ලොකු දෙයක්.. ඒකෙ plus points ගොඩයි.. ඒ ගැන GTRZට ප්‍රණාමය :P

    ඒත් මේ thread එක දැම්මෙ GTRZ කියපු නිසා තාම මේක final නැහැ කියලා මේකෙ අඩුපාඩු පෙන්නලා ලොක්කට final site එක ඉක්මනට හදාගන්න පුලුවන් වෙන්න...

    මේ මම දැක්ක අඩුපාඩු,

    01. Rep System එක ඕනේ.. ඒක තමා කිරියේ අන්න්‍යතාව.. :( (personally මම කිරියට addict උනෙත් rep system එක නිසා.. කවදහරි රෙප් ගොඩක් එකතු කරගන්න..තාමත් ඒක එහෙමයි:yes::()
    02. එකලග post දෙකක් දාන්න බැරි එකත් අවුල්..
    03. කට්ටිය කියල තිබ්බ තම්න්ගෙ thread එකක් bump කරන්න බැහැ කියල.. ඒක ඇත්තනම් ඒකත් අවුල්..
    :no:(forum එකක අනන්‍යතවක්ඒක.. BUMP = Bring Up My Post)
    04. Elakiri home එකේ thread පෙන්නන තැන thread එක දාපු category එක එක පාට පාටින් පෙන්නන එක අවුල්. Title එකටත් වඩා ඇහැ යන්නෙ ඒකට.. එතන පිටු අංක පෙන්නන විදිහට 50% විතර hide කරල පෙන්නුවනම් හොදයි..
    05. තව dark mode එක ගොඩක් අයගෙ ඉල්ලීමක්..
    06. notification bell එකේ ආපු එක notification එකක් බැලුවට පස්සෙ ඇවිත් තිබ්බ අනිත් ඒවත් mark as read වෙලා.. ඒකත් පොඩි අවුලක්
    07. thread එකක් open කරපු ගමන් jump to new වලට යන්නෙ නැතුව පලවෙනි post එකෙන්ම open වෙලා, අවශ්‍යනම් jump to new එකෙන් යන්න තිබ්බනම් හොදයි.
    08. කිරියෙ නූලක දාපු තවත් නූලක link එකක් ඉස්සර වගේම new tab එකක open උනානම් හොදයි:(
    09. තමන්ගේ thread එකකට reply එද්දි notification එක replied to your thread වගේ දැම්මනම් හොදයි නේද..
    10. background color scheme එක පරන එක තිබ්බනම් හොදයි.. මේකෙ brightness වැඩී තනි සුදු නිසා..
    11. thread වල සමහර posts hide වෙලා unhide කරගන්න message එකක් එන එකනම් අවුල්.. ඒක දැක්කෙ නැත්තම් ඒ post ටික මගඇරෙනවා:no:
    12. අපෙ avatar ටිකත් වැඩ කෙරෙව්වනම් හොදයි නේද:rolleyes:

    ඔයාල දකින අඩුපාඩුත් කියන්න බලන්න:yes::yes:

    අන්තිමට කියන්න තියෙන්නෙ අර likes, trophy, තරු ගැන ඉක්මන් පැහැදිලි කිරීමක් ඕනෙ..:dull:

    #මම අලුත් අඩුපාඩු දකින වාරයක් ගානෙ මේක edit කරල update කරන්වා GT අයියට අදහස් බලල අඩුපාඩු හදල ඉකමනටම final එක දෙන්න පුලුවන් වෙන්න..

    LastEdited-: 8.17pm / 20.05.2020

    13. Elakiri Home එකේ read/unread threads හොයන්න ටිකක් අමාරුයි.. විශේශයෙන් title එක සිංහලෙන් ලියපුවා.. තව ටිකක් title bold කරනවනම් හොදයි...

    #1st post එක edit කරන්න බැහැ timeout වෙලා..
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    BUMP = Bring Up My Post :(

    දෙයක් දැනගන්න දාපු thread එකකට උත්තර තාම හම්බුනේ නැත්තම් bump එක සෑහෙන වටිනවා:(
    meka one bn...Thamange ekata BUMP one...nethnm aye daanna wenwa serin sere...
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    colors pattama aul,specially background eka light wadi okkoma,ahata amaruui balanna, kiyawanna nm epa wenawa
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    BUMP = Bring Up My Post :(

    දෙයක් දැනගන්න දාපු thread එකකට උත්තර තාම හම්බුනේ නැත්තම් bump එක සෑහෙන වටිනවා:(
    ඒක දේසපාලන අනාථයොයි අර ඇමසියා වගේ පිස්සු උට්ටලයි අවබාවිතා කරනවා. ඒ නිසා ඒක නැති එකමයි හොඳ
     
    • Like
    Reactions: LazyLizard

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඒක දේසපාලන අනාථයොයි අර ඇමසියා වගේ පිස්සු උට්ටලයි අවබාවිතා කරනවා. ඒ නිසා ඒක නැති එකමයි හොඳ
    continuously bump 3ක් වගේ දුන්නනම් ඇති...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Me karane GT lokkata forward karanna puluwanda, neththan meka denatama tiyenawa nam mawa denuwath karanna puluwanda.

    Den api mega type thread ekaka danawane post. ekak ho kipayak. koi wele hari a dapu post walata aye yanna ona unoth issara nam USER CP eke post count eken gihin hari ape nama hoyanna puluwan. den ehema deyak karanne kohomada kiyala idea ekak denna puluwanda. mata mage parana post ekak hoyaganna ona. eth eka history eke hoyanna lesi ne.
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    01. Rep System එක ඕනේ.. ඒක තමා කිරියේ අන්න්‍යතාව.. :( (personally මම කිරියට addict උනෙත් rep system එක නිසා.. කවදහරි රෙප් ගොඩක් එකතු කරගන්න..තාමත් ඒක එහෙමයි:yes::()