මචංල මේකයි කතාව.. මම fiverr කරනවා. දැනට fiverr එකේ Top rated සේලර් කෙනෙක්..
මට තියන අවුල තමයි සමහර අය මගේ gig description එක ගෙඩිය පිටින්ම කොපි කරලා අලුතින් gig පටන් අරන්. ඒ අයගෙන් වැඩි දෙනෙක් ලංකාවේ අය.. මේකට මට option 3 තියෙනවා..

ඔයාල හිතන්නේ මේ තුනෙන් කෝකද මම කරන්න ඕන..

01. fiverr CS එකට දැනුම් දෙන්න
02. අදාල seller ට gig description වෙනස් කරන්න කියන්න.
03. නොදැක්ක වගේ ඉන්න..