Fiverr සහ මම

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචංල මේකයි කතාව.. මම fiverr කරනවා. දැනට fiverr එකේ Top rated සේලර් කෙනෙක්..:rofl::rofl: මට තියන අවුල තමයි සමහර අය මගේ gig description එක ගෙඩිය පිටින්ම කොපි කරලා අලුතින් gig පටන් අරන්. ඒ අයගෙන් වැඩි දෙනෙක් ලංකාවේ අය.. මේකට මට option 3 තියෙනවා..:rofl::rofl::rofl: ඔයාල හිතන්නේ මේ තුනෙන් කෝකද මම කරන්න ඕන..:P:P

    01. fiverr CS එකට දැනුම් දෙන්න
    02. අදාල seller ට gig description වෙනස් කරන්න කියන්න.
    03. නොදැක්ක වගේ ඉන්න..:P
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,333
    41,200
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචංල මේකයි කතාව.. මම fiverr කරනවා. දැනට fiverr එකේ Top rated සේලර් කෙනෙක්..:rofl::rofl: මට තියන අවුල තමයි සමහර අය මගේ gig description එක ගෙඩිය පිටින්ම කොපි කරලා අලුතින් gig පටන් අරන්. ඒ අයගෙන් වැඩි දෙනෙක් ලංකාවේ අය.. මේකට මට option 3 තියෙනවා..:rofl::rofl::rofl: ඔයාල හිතන්නේ මේ තුනෙන් කෝකද මම කරන්න ඕන..:P:P

    01. fiverr CS එකට දැනුම් දෙන්න
    02. අදාල seller ට gig description වෙනස් කරන්න කියන්න.
    03. නොදැක්ක වගේ ඉන්න..:P
    $4 ta monaada karanne ban?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    උඹ මොනවද කරන්නේ? 4$ ට ලාභ දේවල් ඕකෙ කරන්න පුලුවම්ද බන්
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ah awlak na danna deyak nam kiyannam.. :)

    machan mage langa thiyenne toyota corolla AE91 car ekak. no eka 17. mama inne badulle. mata ona machan mekata me mama pahala dala thiyana dewal tika karanna. mata me wada tika serama eka thanakin karaganna puluwan wai da??. oyata hithena vidiyata wadeta kiyaka wage yai da ?? ,e wadeta honda thanak dannawanam poddak kiyanawada ??

    01. full paint
    02. alloy wheels
    03. new seat & other interior work