Free Monitors

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    සිරිපාල ඔයගේ චේතනාව හොදයි. ඕක නිකන් දෙන එක ගැන . නමුත් මචන් ඕක වීසි කරපන්. ඕව මිනිස්සුන්ගේ ශරීර වලට හොද නැහැ. ඇස ට අහිත කරයි. විදුලිය විනාශ කරනවා . ලොකු මොනිටර් නිසා. ඕව භාවිතයෙන් ඉවත් කරන්න කාලේ හරි.

    මම දැකල තියනවා කොලබ used computes ගෙන උන් රටට කරන විනාශය. ඕකුන් ලෝකෙම තියන කුණු කන්දල් ලංකාවට ගේනවා. ඉතින් මේකෙන් වෙන්න පිටරට තියන විෂ රසායන ද්‍රව්‍ය ඔකොම ලංකාවේ පොලවට උරාගෙන ජලයට එකතු වීම . අසනික්, ඊයම් වගේ අධි විෂ රසායන ද්‍රව්‍ය වගේ දේවල් පොලවට එකතු වෙනවා.

    මම නම් කියන්න රජයෙන් මේකට නීති රීති පනවන්න ඕන.

    උබ කියන කතාව හරි මචන්. නමුත් මොනිටරයක්වත් ගන්න බැරි අසරණ මිනිස්සු ඉන්නවා බන්. අනික ඔය මොනිටර් 3 විසි කෙරුව කියල සෙතක් වෙන්නේ නෑ. නගර සභාවේ ඕක අරගෙන ගිහිල්ල කීයකට හරි විකුණයි. ඊට වඩා හොදයි නැති බැරි කෙනෙක්ට දෙන එක. මොකද මම දන්නවා කොම්පියුටර් එකක් ගන්න මම වින්ද දුක.. :)
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    උබ කියන කතාව හරි මචන්. නමුත් මොනිටරයක්වත් ගන්න බැරි අසරණ මිනිස්සු ඉන්නවා බන්. අනික ඔය මොනිටර් 3 විසි කෙරුව කියල සෙතක් වෙන්නේ නෑ. නගර සභාවේ ඕක අරගෙන ගිහිල්ල කීයකට හරි විකුණයි. ඊට වඩා හොදයි නැති බැරි කෙනෙක්ට දෙන එක. මොකද මම දන්නවා කොම්පියුටර් එකක් ගන්න මම වින්ද දුක.. :)
    :yes:
     
    Thunder Cats

    Member
    Jun 9, 2013
    17
    2
    0
    මං ගාවත් පරණ මොනිටර් වගයක් තියෙනව බං, දාන්න දිහාක්‌ නැතිව ඉන්නේ. ඔව්වා තැන් තැන් වල දාන්න හොද නෑ. ඔව්වගේ තියෙන විවිද බැරලෝහ ජලයට එකතු උනාම ජලය දුෂණය වෙනවා.

    මචං, සිංගර් එකෙන් ඔය වගේ ඉලෙක්ට්‍රොනික අපද්‍රවය එකතු කරලා නිසිවිදියට ප්‍රතිචක්‍රීකරණය කරනවා. එයාලට කතා කලානං හරි.