Germany වල පදිංචියට යන්න කැමතිද?

Martin Garrix

Active member
  • Sep 3, 2018
    122
    89
    28
    Germany වල පදිංචියට යන්න කැමතිද?

    Germany වල ඉන්න කට්ටිය පොඩි උදව්වක් ඕනෙ. මචන්ලා Student Visa දාලා Germany යන්න කියලා හිතගෙන ඉන්නවා එහෙ education free නිසා. රට යන procedure එක කොහොමද හරියටම වෙන්නෙ? යන්න වයස බලපාන්නෙ නැද්ද? ඉක්මනට visa approve වෙනවද? යනවනම් කොහොමද යන්න තියෙන හොදම විදිහ? language එක කරල රටට පැනගත්තා කියමුකො. එහෙ expenses එහෙම කොහොමද? Part time ජොබ් කරලා වියදමට සල්ලි හොයාගන්න පුලුවන්ද? එහෙ degree එක german language එකෙන් තියෙන නිසා වෙන රටකට යනවානම් ඒක valid ද? අපි free කරන degree වලට හොද job market එකක් තියෙනවද? ඔක්කොම ඉවරයි කියමුකො. PR apply කරන්න පුලුවන්ද ලෙසියෙන්ම? මේවට උත්තර දන්න කෙනෙක් ඉන්නවද?
     
    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama

    puluwan. study viza palyan . gihin digree iwara unama job awurudu deka karapan . karanakota german igena ganin . ita passe apply karapan . recism huththak na oya kiyana tharamata . job eka permenent nam contract period ekata hariyanna bluecard visa hambenawa , iwara wenakota pr apply karapan . sudusukam,,, german puluwan wenna ona pr apply karanna puluwan masa 18n ethakota awurudu dekakda koheda job karala governmant tax gewala thiyenna ona ekata student kalen awuruddakuth aythiy . mata mathaka na hariyatama awurud gaana . . ehema nathnam german bari nam masa32k hari 36k hari indala german bari unath naththa apply karanna puluwan haby job eka thiyenna ona thamage field eke permanant ekak, nathiwa uber duwana gaman pingan hodana gaman illuwata denne na . . points system arawa mewa na . pr ganna lesima ratak . kase eka hukana german language eka ... eka gannabari hinda amaru nisa ma thama kashtiya english ratawal walatama yanna hadanne .
     
    • Like
    Reactions: Master malli

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    i have all the information for Sweden, no idea about \germany.

    Many European countries allowing to get PR after higher education.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113

    From what I’ve heard through friends/family, Germans are the friendliest people in Europe -Maybe they try hard to be nice just to compensate for their Nazi past.
    On the other hand it’s a widely accepted fact that the French are racists.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    From what I’ve heard through friends/family, Germans are the friendliest people in Europe -Maybe they try hard to be nice just to compensate for their Nazi past.
    On the other hand it’s a widely accepted fact that the French are racists.

    But not for indians.everybody hates indians.we look indian:no:
     
    Martin Garrix

    Active member
  • Sep 3, 2018
    122
    89
    28
    puluwan. study viza palyan . gihin digree iwara unama job awurudu deka karapan . karanakota german igena ganin . ita passe apply karapan . recism huththak na oya kiyana tharamata . job eka permenent nam contract period ekata hariyanna bluecard visa hambenawa , iwara wenakota pr apply karapan . sudusukam,,, german puluwan wenna ona pr apply karanna puluwan masa 18n ethakota awurudu dekakda koheda job karala governmant tax gewala thiyenna ona ekata student kalen awuruddakuth aythiy . mata mathaka na hariyatama awurud gaana . . ehema nathnam german bari nam masa32k hari 36k hari indala german bari unath naththa apply karanna puluwan haby job eka thiyenna ona thamage field eke permanant ekak, nathiwa uber duwana gaman pingan hodana gaman illuwata denne na . . points system arawa mewa na . pr ganna lesima ratak . kase eka hukana german language eka ... eka gannabari hinda amaru nisa ma thama kashtiya english ratawal walatama yanna hadanne .

    thank you so much brother:love::love::love:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    ayeth mula idala german igana ganin ko.....ENlgish igana ganna methana kana katta madiwatada?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Germany වල ඉන්න කට්ටිය පොඩි උදව්වක් ඕනෙ. මචන්ලා Student Visa දාලා Germany යන්න කියලා හිතගෙන ඉන්නවා එහෙ education free නිසා. රට යන procedure එක කොහොමද හරියටම වෙන්නෙ? යන්න වයස බලපාන්නෙ නැද්ද? ඉක්මනට visa approve වෙනවද? යනවනම් කොහොමද යන්න තියෙන හොදම විදිහ? language එක කරල රටට පැනගත්තා කියමුකො. එහෙ expenses එහෙම කොහොමද? Part time ජොබ් කරලා වියදමට සල්ලි හොයාගන්න පුලුවන්ද? එහෙ degree එක german language එකෙන් තියෙන නිසා වෙන රටකට යනවානම් ඒක valid ද? අපි free කරන degree වලට හොද job market එකක් තියෙනවද? ඔක්කොම ඉවරයි කියමුකො. PR apply කරන්න පුලුවන්ද ලෙසියෙන්ම? මේවට උත්තර දන්න කෙනෙක් ඉන්නවද?

    Denmark th Free neda