Hard Talk with Elysium

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    malkavi:21477913 said:
    ආ ඒ කාලෙ ඉදන්ම අපි එක්ක ෆිට් නංගි කෙනෙක්නේ.... අක්කා එක්ක තමයි මුලින්ම එලකිරි ආවේ... දැන අක්ක නෑ... නංගි විතරයි ඉන්නේ... :) මොනා උනත් හිත හොද චරිතයක්.... :)
    ආහ්..අක්ක.:confused: එයා මගේ ෆිට් එක..ඒත් එලකිරි හිටිය කියල දන්නෙ අද... අහන්න ඕනි කෝල් එකක් දීලා..
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ely gena kiyana wadan naha :) jeewitheta hambuna hodama yeheliya :nerd:

    me wage wedagath senior member kenek ta mehama tag dapu unta henama gaha nodakin :frown::angry:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිරියේ වච්නයකින්වත් කාටවත් වරදක් නොකල කෙනෙක්ට ටැග් දැම්ම හිවලුන් ලැජ්ජ වෙයල්ලා,ලැබුන මනුස්ස ආත්මෙවත් මිනිසුන්ට ගරු කරපන්,උබලට අම්මලා නන්ගිලා ඇතිනේ:growl::growl:
    කිරියෙත් ඉන්නව නේ බං පදුරු ගණිකාවන් සෙට් එකක්......:growl::growl::dull:
     

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    698
    299
    63
    lankawe
    කිරියේ වච්නයකින්වත් කාටවත් වරදක් නොකල කෙනෙක්ට ටැග් දැම්ම හිවලුන් ලැජ්ජ වෙයල්ලා,ලැබුන මනුස්ස ආත්මෙවත් මිනිසුන්ට ගරු කරපන්,උබලට අම්මලා නන්ගිලා ඇතිනේ:growl::growl:

    sira kathawa ban mun nan awajathaka kalakanida wageyak.
    Key bord sakkiliy.
    :growl::growl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ely gena kiyana wadan naha :) jeewitheta hambuna hodama yeheliya :nerd:

    me wage wedagath senior member kenek ta mehama tag dapu unta henama gaha nodakin :frown::angry:

    ටැග් දාපු උන්ව හොයන්ඩ පුලුවන්නෙ බන් ඇඩ්මින්ට, හොයල.... :growl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Mata elakiri eke hambuna hondama yeheliyak Elysium.
    Eda indan hemogema hitha dinagaththa ahinsaka charithayak.... :love:
    :yes::yes::yes::yes:
    Dala thiyena tags nam anthima kethai.. :dull:
    Den minissu tags danne thread ekata adalawa nemei boruwata tags okoma ikmanta iwara karanawa kunuharapama daala :dull:
    mehema tags dana nisa tama kello kiriyata enawa adu:dull::dull::(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    elysium.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මඤ්ඤං උයනෙන් අඳුනගත්තු අක්කියෙක්.හරිම හොඳ කෙනෙක්.පහුගිය කාලේ නම් කිරිය පැත්තපලාතේ ආවේ නෑ