Health Problem, help please.........

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දොස්තරලා කියන උන් ඉන්නේ ඕකටනේ බං... බෙහෙත් ගනිං...
    කොහෙවත් යන කෙල්ලෙක් නිසා නිකං ඇගට දුක් දෙන්න එපා....
    හොදට කාලා බීලා හිටපං......
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දොස්තරලා කියන උන් ඉන්නේ ඕකටනේ බං... බෙහෙත් ගනිං...
    කොහෙවත් යන කෙල්ලෙක් නිසා නිකං ඇගට දුක් දෙන්න එපා....
    හොදට කාලා බීලා හිටපං......
    මලිත් නැති වෙලා බං :(
    ado sirawatada :dull:
    ඔව් බං. :(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මලිත් නැති වෙලා බං :(

    ඔව් බං. :(:(

    8.gif
    :no::no: :(:(

    සමාදානයේ සැතපේවා සහෝදරයා !
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    යකෝ පල දොස්තරගාවට. ගිහින් බෙහෙත් ගනින්.

    machan karanna ona hodama de doctor kenek lagata yanawa eka,le yanawa nam puluwan ikmanata doctor kenek lagata palayan,ciga gahuwata ehema wenne nam na eath check karana eka hodai,matath sem gedi wage seen ekak thiyenawa,beheth ekak thiyenawa gaddi hodai,aya week ekakin wage aya enawa lol :lol:

    ඉක්මණට දොස්තර කෙනෙක් ලගට යන්න.ගිහින් බොරු නොකර ඇත්තම කියන්න.තනියම යන්න.ඕක ගොඩින් බේර ගන්න පුලුවන් ප්‍රතිශතය වැඩියි එකෙම කරොත්.

    තව පරක්කු වෙන්න එපා.තනියම බැයි නම් යාලුවෙක් එක්ක යන්න.උබට පවුල ගැන දුකයි නම් දුක ඩබල් වෙන්න දෙන්නේ නැතුව වැඩ කරපන්.

    දොස්තර ගාවට යන්න මචන් ඉක්මණටම.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    irida burial eka,puluwan aya innawanam yanna :(


    • 55 , Isuru Uyana 2 , Kaluthara Dakuna.
    • near Kaluthara Police school