අපේ ගෙවල් පැත්තේ.. මලගෙදර යන්න ඕනේ..

attha machan,e ammai thatthai ada puduma wedanawakin inneඅනේ මන්ද බං උඹලට මොනව වෙලාද කියල. කෙල්ලෙක් හින්ද උඹේ ජීවිතේම අද නැති කරගෙන, අවුරුදු 22 ක් කන්න බොන්න දීල, ලෙඩක් දුකක් හැදුනම බෙහෙත් අරන් දීල, ළඟ ඉඳගෙන නිදි මරපු අම්මටයි තාත්තටයි උඹ අන්තිමට ඉතුරු කරේ මැරෙනකන් විඳවන්න හේතුවක් විතරයි. කොහෙවත් නැති කෙල්ලෙක් හින්ද. අනිත් දේ තමයි දුම් වැටියට, මත්පැන් වලට ප්‍රශ්න විසඳන්න බෑ.
ඇත්තටම උඹව මතක් වෙද්දි මට එන්නෙ තරහක්, මං මේ ත්‍රෙඩ් එක දැකපු මුල් දවසෙත් reply එකක් නොදා ගියේ ඒකයි. අවුරුදු 22 ක් කියන්නෙ මැරෙන්න තියා ජිවිතේ පටන් ගන්න වත් වයසකද බං.
උඹට දැන් අපි කියන ඒව ඇහෙන්නෙත් නැහැ පේන්නෙත් නැහැ, ආයෙ කිසිම උපතකදී මෙහෙම නොවෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචං.
මේ දේවත් පාඩමකට අරන් අනිත් අයත් පොඩ්ඩක් හිතල බලනවනම් හොඳයි

attha machan,e ammai thatthai ada puduma wedanawakin inne![]()

අනේ මන්ද බං උඹලට මොනව වෙලාද කියල. කෙල්ලෙක් හින්ද උඹේ ජීවිතේම අද නැති කරගෙන, අවුරුදු 22 ක් කන්න බොන්න දීල, ලෙඩක් දුකක් හැදුනම බෙහෙත් අරන් දීල, ළඟ ඉඳගෙන නිදි මරපු අම්මටයි තාත්තටයි උඹ අන්තිමට ඉතුරු කරේ මැරෙනකන් විඳවන්න හේතුවක් විතරයි. කොහෙවත් නැති කෙල්ලෙක් හින්ද. අනිත් දේ තමයි දුම් වැටියට, මත්පැන් වලට ප්‍රශ්න විසඳන්න බෑ.
ඇත්තටම උඹව මතක් වෙද්දි මට එන්නෙ තරහක්, මං මේ ත්‍රෙඩ් එක දැකපු මුල් දවසෙත් reply එකක් නොදා ගියේ ඒකයි. අවුරුදු 22 ක් කියන්නෙ මැරෙන්න තියා ජිවිතේ පටන් ගන්න වත් වයසකද බං.
උඹට දැන් අපි කියන ඒව ඇහෙන්නෙත් නැහැ පේන්නෙත් නැහැ, ආයෙ කිසිම උපතකදී මෙහෙම නොවෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචං.
මේ දේවත් පාඩමකට අරන් අනිත් අයත් පොඩ්ඩක් හිතල බලනවනම් හොඳයි

october api kattiya trip ekak yanna hitiyeටිකට් එක එනවා නම් හොදයි බං, මාත් කැමතියි රට යන්න
හැබැයි අරකට පස්සේ
නැත්තම් ජොලියක් දාන්න වෙන්නේ නැහැනේ බං