Hutch Rs 600 , 100GB එක

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    Signal na bn hariyata math gat
    Hutch ekak thiyenavada?

    Pahu giya davas wala mobitel offer ekak giyaa, Rs. 520 9in1 package eka activate kalaama, 30 GB anytime add wenava. YouTube wage apps 9 use karana ayata wasi. Hebei 9 apps walata FUP ekak thiyenava 30GB.
    E offer ekema Rs. 520 nathuwa Rs. 650 any network unlimited calls pack eka activate kalaama th anytime 30GB add wenava.
    ------ Post added on Dec 24, 2022 at 4:55 PM
    dialog eketh tibba. SM unlimited eka acitvate karala mata 50Gb anytime hambuna

    මාත් ඕක පාවිච්ච්චි කරනවා මට 20mbps එනවා

    14126262744.png

    ------ Post added on Dec 27, 2022 at 11:39 AM
     
    • Like
    Reactions: lahirufx+

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    දෙසැම්බර් 31න් ඉවරයි කිව්වට තාම පෙන්නනවා නෙහ්?:D සල්ලි දැම්මාම අයින් කරා කලින් හැබැයි :lol::ROFLMAO:
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,061
    436
    83
    දෙසැම්බර් 31න් ඉවරයි කිව්වට තාම පෙන්නනවා නෙහ්?:D සල්ලි දැම්මාම අයින් කරා කලින් හැබැයි :lol::ROFLMAO:
    Thama pennawa. Active karanna barida? Math dn danna baluwe.

    Meke speed limit karanawadha?
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    Thama pennawa. Active karanna barida? Math dn danna baluwe.

    Meke speed limit karanawadha?
    CLIQ එකෙ වගේ ස්පීඩ් එක අඩූවෙනව. max ස්පීඩ් එක hutch එකේ කොහොමත් ලිමිට්. 4G - 20mbps / 4G+ - 50mbps වගේ COL-3
     
    Attachments

    • Screenshot_2023-01-02-15-53-59-149_org.zwanoo.android.speedtest-edit.jpg
      Screenshot_2023-01-02-15-53-59-149_org.zwanoo.android.speedtest-edit.jpg
      177.6 KB · Views: 170

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    Thama pennawa. Active karanna barida? Math dn danna baluwe.

    Meke speed limit karanawadha?
    මගේ කලින් දාපු එකේ ඩේටා තියෙන නිසා මම ට්‍රයි කලේ නෑ..
    ස්පීඩ් ලිමිට් නෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Hutch Rs 600 , 100GB එක Auto Renew වෙනවා ද ? නැත්තම් හැම මාසේම App එකෙන් Active කරන්න ඕනේ ද ?
    මාසයක් ගානේ ඇක්ටිවේට් කරන්න පුලුවන් දීලා තියෙන එක්ස්ෆයර් ඩේට් එක වෙනකම්.

    මේ මාසේ ඩේටා ඉතුරු වුනොත් ,ඊළඟ මාසේ ඇක්ට්වේට් කරන පැකේජ් එකට ඒ ඩේටා ටික එකතුත් වෙනවා.අන්තිම දවසේ නිදිමරාගෙන ඩවුන්ලෝඩ් කරන්න වද වෙන්න ඕනෙත් නෑ
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,807
    2,654
    113
    Kadawatha, Sri Lanka
    මාසයක් ගානේ ඇක්ටිවේට් කරන්න පුලුවන් දීලා තියෙන එක්ස්ෆයර් ඩේට් එක වෙනකම්.

    මේ මාසේ ඩේටා ඉතුරු වුනොත් ,ඊළඟ මාසේ ඇක්ට්වේට් කරන පැකේජ් එකට ඒ ඩේටා ටික එකතුත් වෙනවා.අන්තිම දවසේ නිදිමරාගෙන ඩවුන්ලෝඩ් කරන්න වද වෙන්න ඕනෙත් නෑ
    Ade. 20GB ekath 14 day walin wage aapahu activate kaloth ee langa ekata ithuru tika ekathu wenavada? Aparade mage ithuru data 😢
     
    • Sad
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ade. 20GB ekath 14 day walin wage aapahu activate kaloth ee langa ekata ithuru tika ekathu wenavada? Aparade mage ithuru data 😢
    මම නම් 100GB මාසේ පැකේජ් එකමයි දිගටම දැම්මේ බන්.හැම මාසෙම වගේ 20GBක් විතර ඉතුරු වෙනවා..ඊලග මාසේ දාපු ගමන් 120GB ක් එනවා..100GB අඩු පැකේජ් වලත් එහෙම තමයි බන් ඇත්තේ..

    SkFnvqa.jpg

    ඔන්න සාක්ෂි..නැත්නම් හිතින් හදලා කිව්වා කියයි :baffled: