ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ලංකාව නියෝජනය කරන බඩු කාරයො, සූස්ති කාරයො, බූරුව ගහන එවුං කුල්ල කුජීත වෙලා යයි කියල හිතෙනව මේ පාරත්
     
    • Like
    Reactions: ChoronaSottiya

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    මේ T-20 World cup එකත් 2022 Australia වල තිබ්බ එක වගේ වැඩිහරියක් මැච් වැස්සට හේදිල චොර වෙයිද මන්ද. අද BAN Vs USA මැච් එකත් කැන්සල්ඩ්. දැන් අපේ මැච් එකටත් වහිනව :baffled:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    ලොන්තයෝ නානවා.
    50පුදනඩොටා ෆස්ට් ඕවර්. දැන් විකට් 4යි.
    දින්නත් මෙහෙම ලෙවලා වැඩක් තියේද?

    දැන් කියයි ටැක්ටික් අරවා මේවා ගගා පුරන් කුඹුරු පබයෝ
     
    • Love
    Reactions: ChoronaSottiya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,888
    113
    live Score update ekakwath balanna link ekak dapallako. Balana balana eke tiyenne ned un lakunu 5i kiyalq witarai wena update ne.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    ලොන්තයෝ නානවා.
    50පුදනඩොටා ෆස්ට් ඕවර්. දැන් විකට් 4යි.
    දින්නත් මෙහෙම ලෙවලා වැඩක් තියේද?

    දැන් කියයි ටැක්ටික් අරවා මේවා ගගා පුරන් කුඹුරු පබයෝ
    Find a new sport