ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    tiger perfect loop GIF by Amelia Giller
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    120 තමයි මේ පිච් එකේ highest ම ගහන්න පුළුවන්. පිච් එකේ ලොකු අව්ලක් තියෙනවා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    යකෝ මුලින් බැට් කරන්න අරං මාලිලා දෙන්නා හලලා චමීරයයි දිල්ශාන් මධුශංකයයි දාලා තිබ්බනං මේ පිච් එකේ සවුත් අෆ්‍රිකන් කාරයො ගලේ ගහලා වැලේ වනන්න තිබ්බා. බලපන් ශානකයටවත් ගහගන්න බැරුව ඇඹරෙන හැටි
     
    • Like
    Reactions: zid2021 and Venux

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    යකෝ මුලින් බැට් කරන්න අරං මාලිලා දෙන්නා හලලා චමීරයයි දිල්ශාන් මධුශංකයයි දාලා තිබ්බනං මේ පිච් එකේ සවුත් අෆ්‍රිකන් කාරයො ගලේ ගහලා වැලේ වනන්න තිබ්බා. බලපන් ශානකයටවත් ගහගන්න බැරුව ඇඹරෙන හැටි
    මේ පිච්වල ඕනෙ හොද බවුන්ස් එකක් ගන්න පුලුවන් එවුන්. මතීෂය නම් අවුලක් නෑ දෙන්නම දාපු එකනම් ගොන් වැඩක්.

    කොහොමත් පිච් එක අමාරු උනත් නැතත් ලොන්තයොන්ගෙ බැටින් අන්තිමයි. සදීරය එහෙම තේරුමක් නෑ පැතුම් ඉද්දි
     
    • Like
    Reactions: zid2021

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මේ පිච්වල ඕනෙ හොද බවුන්ස් එකක් ගන්න පුලුවන් එවුන්. මතීෂය නම් අවුලක් නෑ දෙන්නම දාපු එකනම් ගොන් වැඩක්.

    කොහොමත් පිච් එක අමාරු උනත් නැතත් ලොන්තයොන්ගෙ බැටින් අන්තිමයි. සදීරය එහෙම තේරුමක් නෑ පැතුම් ඉද්දි
    me pitch walata mata hithnne ape jeromi ge kolla banuka hodai wage :D :D
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    ඌත් 22 asia cup final එකෙන් පස්සෙ ලකුණු ගැහුවෙම නැති තරම් ඉතින්. ඒකයි ඌව හැලුනෙත්
    Aparade patta talent ekak tiyana porak. Wena labbawal wala ellene netiwa cricket focus karanam hoda tenaka innawa