ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    ඕමාන් වලට අපේ උන්ට වඩා හොදට අයර්ලන්ඩ් උන් ගැහුවා. ඇත්තම කතාව තමා එදා පඩරංගයා කකුල කඩාගෙන හරි ඕවර් 4 දැම්මෙ නැත්තං අයර්ලන්ඩ් උන් ලොන්තයොන්ට ගහනවා ගේමක්ම නැතුව
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,997
    113
    50 overs wc ekedith ausi losing streak ekaka awith apita gahala thama anthimata cup eka dinne... presentation ceremony ekedi head eka kiyanawa wage mathakai ada...😭😭😭😲
    Pallekele කොහොමත් ලංකාවට ගහනව
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මැච් එක බලන්න ෆේස්බුක් ස්ට්‍රීම් ලින්ක් එකක් නැද්ද. අමාරුවෙන් එකක් හොයාගත්තහම ඒක පැයකින් විතර ඩිසේබල් වෙනවා
    වලියක් ගියොත් තමයි අපිට කන්න වෙන්නේ
    මට මතකයි 96 සෙමිෆයිනල් එකක ද කොහෙද බලන්න හිටිය කට්ටිය ඔය බෝතල් වලින් එහෙම පිට්ටනිය මැද සෙල්ලම් කරපු අපේ අයට දමලා ගැහුවා. මේ පාර උනොත් කන්න වෙන්නෙ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින්