ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,856
    8,189
    113
    මීට පස්සෙ ක්‍රිකට් මැච් පැරදුනාම හිනා වුනොත් රජයෙන් ඇක්ෂන් ගනියි. හිරේ විලංගුවෙ වැටෙන්නයි වෙන්නෙ. ඒ නිසා පරිස්සම් වෙමු (අපේ ක්‍රිකට් කැප්ටන්ගෙ මොලේ අවුලක්ද ? අනිත් රටවල්වල cricketers ල මේව දැනගත්තොත් රටටම ලැජ්ජාවක් 😀)
    😀😀😀

    641555061_4146443675500712_7136219223546483357_n.jpg
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,270
    1
    16,849
    113
    −273.15°C
    ලොම්තයා Latest Edition

    642182839_1224740116521423_1763369075213288361_n.jpg

    641260102_1345818130899208_2791435257339766759_n.jpg

    ඉන්දියාවට එරෙහි ලද විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව දකුණු අප්‍රිකානු නායක එයිඩන් මාක්‍රම් මෙහෙම කියනවා. 🗣️ "ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලැබූ විශාල ජයග්‍රහණය අපට විශාල සහනයක්, නමුත් සැමරීමට කාලය මෙය නොවේ. ඊළඟට ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරගයක් වන අතර, ඔවුන් කොතරම් භයානකදැයි අපි දනිමු. අපි ඔවුන්ව සැහැල්ලුවට ගන්නේ නැහැ. අපගේ සම්පූර්ණ අවධානය ජයග්‍රහණය කෙරෙහියි. ".....✅

    ✳️ ඒකට අපේ ක්‍රීඩකයෝ අන්තිම පන්දුවාර 4 ට ලකුණු 70 ක් දීලා අපහසු ලකුණු පුවරුවක් නිර්මාණය කරගෙන අන්ත අසරණ වෙලා ඉන්න වෙලේක අනිතිම බෝලෙට උඩපන්දුවක් රැකගෙන දාපු celebration එකෙන්ම පේනවා අපේ ක්‍රිකට් එක තියෙන තැන සහ දැන් ඉන්න ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම කොයි වගේද කියලා....අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට්.... 💔

    - Copied
    ------ Post added on Feb 26, 2026 at 1:12 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,646
    18,345
    113
    ඒකට අපේ ක්‍රීඩකයෝ අන්තිම පන්දුවාර 4 ට ලකුණු 70 ක් දීලා අපහසු ලකුණු පුවරුවක් නිර්මාණය කරගෙන අන්ත අසරණ වෙලා ඉන්න වෙලේක අනිතිම බෝලෙට උඩපන්දුවක් රැකගෙන දාපු celebration එකෙන්ම පේනවා අපේ ක්‍රිකට් එක තියෙන තැන සහ දැන් ඉන්න ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම කොයි වගේද කියලා....අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට්.... 💔
    පුක්බරිය නම් බූරුවෙක්. මොලයක් වත් නැද්ද මන්ද ඌට ඔහොම ඒව කරන්නෙ
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,270
    1
    16,849
    113
    −273.15°C
    පුක්බරිය නම් බූරුවෙක්. මොලයක් වත් නැද්ද මන්ද ඌට ඔහොම ඒව කරන්නෙ
    lakunu gahanne nathuwa out wela yaddi podi celebration damma nam kamak na kiyala hithanna thibba.
    eeka balala matath lajja hithuna. achhara gahala out wela yaddi ohoma celebration daanawada kiyala. 😂
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    පුක්බරිය නම් බූරුවෙක්. මොලයක් වත් නැද්ද මන්ද ඌට ඔහොම ඒව කරන්නෙ
    lakunu gahanne nathuwa out wela yaddi podi celebration damma nam kamak na kiyala hithanna thibba.
    eeka balala matath lajja hithuna. achhara gahala out wela yaddi ohoma celebration daanawada kiyala. 😂
    u nam kerima adukule low iq ponna pakek. uge mole puke thiyenne keriyage. hithapalla oya one day capa :lol:
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    314
    407
    63
    අද කවුරු දින්නොත් ද ඉන්දියාවට වාසි ?
    (WI or SA)
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,604
    1,521
    113
    මේ ලොන්තයා ඒකත් ChatGPT වලින් ලියලා මාට්ටු.ඒකවත් හරියට කරගන්න බෑ. :lol:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,178
    20,465
    113
    Panadura
    මීට පස්සෙ ක්‍රිකට් මැච් පැරදුනාම හිනා වුනොත් රජයෙන් ඇක්ෂන් ගනියි. හිරේ විලංගුවෙ වැටෙන්නයි වෙන්නෙ. ඒ නිසා පරිස්සම් වෙමු (අපේ ක්‍රිකට් කැප්ටන්ගෙ මොලේ අවුලක්ද ? අනිත් රටවල්වල cricketers ල මේව දැනගත්තොත් රටටම ලැජ්ජාවක් 😀)
    😀😀😀

    641555061_4146443675500712_7136219223546483357_n.jpg
    ගිණිතියන එක තමයි හැබැයි ආණ්ඩුවට කරන්න එකම දේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    අන්න බලපං නියම ඩයල් !!
    විකට් 7ක් ගිහින් තිබ්බේ 83 ට පලවෙනි ඕවර් 10දී .
    අන්තිම ඕවර් දෙකට වැඩිය ගහන්නෙත් නැතුව ඊලග ඕවර් 10ට 93ක් ගහනව එක විකට් එකට
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,646
    18,345
    113
    අන්න බලපං නියම ඩයල් !!
    විකට් 7ක් ගිහින් තිබ්බේ 83 ට පලවෙනි ඕවර් 10දී .
    අන්තිම ඕවර් දෙකට වැඩිය ගහන්නෙත් නැතුව ඊලග ඕවර් 10ට 93ක් ගහනව එක විකට් එකට
    ඒ විකට් එකත් අන්තිම බෝලෙට කලින් බෝලෙ. නෝමල් විකට් යන වෙලාවක්.

    අද කවුරු දින්නොත් ද ඉන්දියාවට වාසි ?
    (WI or SA)
    SA
    ------ Post added on Feb 26, 2026 at 4:52 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    මීට පස්සෙ ක්‍රිකට් මැච් පැරදුනාම හිනා වුනොත් රජයෙන් ඇක්ෂන් ගනියි. හිරේ විලංගුවෙ වැටෙන්නයි වෙන්නෙ. ඒ නිසා පරිස්සම් වෙමු (අපේ ක්‍රිකට් කැප්ටන්ගෙ මොලේ අවුලක්ද ? අනිත් රටවල්වල cricketers ල මේව දැනගත්තොත් රටටම ලැජ්ජාවක් 😀)
    😀😀😀

    641555061_4146443675500712_7136219223546483357_n.jpg
    ක්‍රික් ඉජුවත් අන්න මහරුෆ් එක්ක නඩු දාන්න විධි හොයනව
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    ශම්මිව එලෙව්වා කියලා ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ. දැනට මේ 15 ස්කොඩ් එකයි තව ඕනෙ නම් A ටීම් එකේ එකෙක් දෙකෙක් ඇති හොද. ටැලන්ට් වලට වඩා ප්‍රශ්නෙ තියෙන්නෙ ඔලුවෙ ඇටිටියුඩ් වල. මොඩර්න් ක්‍රිකට් එක තාම තේරැන් අරන් නැහැ ප්ලේයර්ස්ලා විශේශයෙන්ම. ක්‍රිකටින් බ්‍රේන් එක සීරෝ කන්ඩිශන් වලට ඇජස්ට් වෙන එක සිටුවේශන් එකට ප්ලේ කරන්න බැරි කම ඕන්න ඕවා තමයි ප්‍රශ්න. නිකන් අරන් බලපන් ඩිල්ශාන් කියන්නෙ අමු ලොන්තයෙක් 2008ට කලින් හාවා හද දකින්න වගේ ඌ ලකුනු ගැහුවෙ. හැබැයි ඌ උගේ ගේම් එක වෙනස් කරගත්තා. උගේ මහ ලොකු ක්ලාසි ශොට් නැහැ. කට් එකයි පුල් එකයි ඔය වගේ බේසික් ටැලන්ට් එකක් විතරයි තිබ්බෙ. ස්ටැට්ස් ගත්‍තොත් 2008-2015 වෙනකන් සමහර විට most runs in wolrd අතරින් ඩිල්ශාන් ටොප් 3 ඉන්නවා ශුවර් එකටම. Extraordinary ටැලන්ට් අවශ්‍යම නෑ පොරක් වෙන්න