පුක්බරිය නම් බූරුවෙක්. මොලයක් වත් නැද්ද මන්ද ඌට ඔහොම ඒව කරන්නෙඒකට අපේ ක්රීඩකයෝ අන්තිම පන්දුවාර 4 ට ලකුණු 70 ක් දීලා අපහසු ලකුණු පුවරුවක් නිර්මාණය කරගෙන අන්ත අසරණ වෙලා ඉන්න වෙලේක අනිතිම බෝලෙට උඩපන්දුවක් රැකගෙන දාපු celebration එකෙන්ම පේනවා අපේ ක්රිකට් එක තියෙන තැන සහ දැන් ඉන්න ක්රීඩකයන්ගේ මානසික මට්ටම කොයි වගේද කියලා....අහෝ ශ්රී ලංකා ක්රිකට්....![]()
lakunu gahanne nathuwa out wela yaddi podi celebration damma nam kamak na kiyala hithanna thibba.පුක්බරිය නම් බූරුවෙක්. මොලයක් වත් නැද්ද මන්ද ඌට ඔහොම ඒව කරන්නෙ
පුක්බරිය නම් බූරුවෙක්. මොලයක් වත් නැද්ද මන්ද ඌට ඔහොම ඒව කරන්නෙ
u nam kerima adukule low iq ponna pakek. uge mole puke thiyenne keriyage. hithapalla oya one day capalakunu gahanne nathuwa out wela yaddi podi celebration damma nam kamak na kiyala hithanna thibba.
eeka balala matath lajja hithuna. achhara gahala out wela yaddi ohoma celebration daanawada kiyala.![]()

මෝඩ මීහරකෙක්lakunu gahanne nathuwa out wela yaddi podi celebration damma nam kamak na kiyala hithanna thibba.
eeka balala matath lajja hithuna. achhara gahala out wela yaddi ohoma celebration daanawada kiyala.![]()
ගිණිතියන එක තමයි හැබැයි ආණ්ඩුවට කරන්න එකම දේමීට පස්සෙ ක්රිකට් මැච් පැරදුනාම හිනා වුනොත් රජයෙන් ඇක්ෂන් ගනියි. හිරේ විලංගුවෙ වැටෙන්නයි වෙන්නෙ. ඒ නිසා පරිස්සම් වෙමු (අපේ ක්රිකට් කැප්ටන්ගෙ මොලේ අවුලක්ද ? අනිත් රටවල්වල cricketers ල මේව දැනගත්තොත් රටටම ලැජ්ජාවක්)
![]()
ඒ විකට් එකත් අන්තිම බෝලෙට කලින් බෝලෙ. නෝමල් විකට් යන වෙලාවක්.අන්න බලපං නියම ඩයල් !!
විකට් 7ක් ගිහින් තිබ්බේ 83 ට පලවෙනි ඕවර් 10දී .
අන්තිම ඕවර් දෙකට වැඩිය ගහන්නෙත් නැතුව ඊලග ඕවර් 10ට 93ක් ගහනව එක විකට් එකට
SAඅද කවුරු දින්නොත් ද ඉන්දියාවට වාසි ?
(WI or SA)
ක්රික් ඉජුවත් අන්න මහරුෆ් එක්ක නඩු දාන්න විධි හොයනවමීට පස්සෙ ක්රිකට් මැච් පැරදුනාම හිනා වුනොත් රජයෙන් ඇක්ෂන් ගනියි. හිරේ විලංගුවෙ වැටෙන්නයි වෙන්නෙ. ඒ නිසා පරිස්සම් වෙමු (අපේ ක්රිකට් කැප්ටන්ගෙ මොලේ අවුලක්ද ? අනිත් රටවල්වල cricketers ල මේව දැනගත්තොත් රටටම ලැජ්ජාවක්)
![]()