illustrator

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩේ එහෙමද , අකුරු වලට විතරද ඔය කේස් එක ? 100% තියේද නැද්ද කියල කොහොමද දැනගන්නේ ? ෆොටෝෂොප් වල කලර්ස් භාවිත වෙන විදිහයි ඉලස්ට්‍රේටර් එකේ කලර්ස් භාවිත වෙන විදිහයි ක්‍රම දෙකක් ද එතකොට :nerd: ඉලස්ට්‍රේටර් එක පුරුදු වෙන්න ඕනේ තමා :yes: තව පොඩි දෙයක් දැනගන්න ඕනේ අර උඩ RottenCOLT කිව්වා වගේ ෆොටෝෂොප් එකේ කරලා PDF කරලා දුන්නොත් ඔය අවුල මගහැර ගන්න පුලුවන්ද :D

    අහ්හ් ... ෆ්ලෙක්ස් ප්‍රින්ටින් වල නං මේක වෙන්නේ නෑ කියල ෂුවර් , පේපර් ප්‍රින්ට් වලත් වෙනවාද දන්නේ නෑ :)

    උඹට අරූ කිව්ව එක තේරිලා නෑ බන්
    මෙහෙමයි කේස් එක
    උඹ Photshop වලින් leaflet එකක් හදලා දුන්නා කියලා හිතපන්කෝ
    ඒකේ උඹ black එක 4 colour දාලා
    එහෙම උනොත් seperation කරනකොට black colour කඩන්න බෑ තනි පාටකට
    (කරන්න පුලුවන් අමාරුයි)
    Black එක හැදනේනේ උඹේ artwrok එකේ විදියට පාට 4න්ම
    කලු විතරක්ම තියෙනවා කියමුකෝ එකේ ඒත් overprint කරන්න බෑනේ
    හිතපන්කෝ රතුපාට කොටුවක් උඩ කලු text එකක් තියෙනවා කියලා
    එතකොට black text එක overprint කරන්න ඕන
    නැත්තම් එතන සුදුපාට text එකක් දැම්මා වගේ ඉඩක් (reverse) හිටිනවා
    උඹ PSD/ JPG එකක් දුන්නම මේවා කරගන්න බෑ seperation වලට

    අනිත් එක digital paper කියන්නේ
    4 colour out වෙලා වෙන එකක් නෙමෙයිනේ
    (වැරදියට හිතන්න එපා digital paper printing එකත් offset වගේම තමයි
    ඒත් රෙජිස්ටර් වෙනවා paper එකට automatically)
    ඒත් ඒවගෙත් අවුල් වෙනවා දශමයක් හරි
    පාට 4න්ම black එක තිබ්බම
    ඒත් ලොකු අවුලක් වෙන්නේ නෑ උඹ PSD / JPG දුන්නට Digital paper printing වලදි

    PS.
    overprint1.png

    මෙන්න overprint එක
    Overprint කලේ නැත්තම් නිල් පාට එකේ සුදු පැච් එකක් හිටිනවා
    උඹ JPG / PSD දුන්නම මේවා කරගන්න බෑ
    ඔහොම කොටු හිටිනවා black 4 colour තියෙන text overprint නොකර දුන්නම

    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    වෙන මොනවද දැනගන්න ඕන උඹට
    ලැබුන ගමන් අහන ඒවට උත්තර දාන්නම්
    :):):)
    අඩේ තැන්ක්ස් මචන්.. :)
    එක පාරටම ඔලුවට එන්නේ නැහැ. මම දාන්නම් මතක් උනහම. :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    :no: නැහැ බන්.
    එක මම කිව්වේ ඔය ෆොන්ට් මිසින්ග්/ශාර්ප් නැති ටෙක්ස්ට් වගේ කේස් යන හින්දා.

    photoshop walin artwork karala chanel walin balanna ona black over print and black letters

    උඹට අරූ කිව්ව එක තේරිලා නෑ බන්
    මෙහෙමයි කේස් එක
    උඹ Photshop වලින් leaflet එකක් හදලා දුන්නා කියලා හිතපන්කෝ
    ඒකේ උඹ black එක 4 colour දාලා
    එහෙම උනොත් seperation කරනකොට black colour කඩන්න බෑ තනි පාටකට
    (කරන්න පුලුවන් අමාරුයි)
    Black එක හැදනේනේ උඹේ artwrok එකේ විදියට පාට 4න්ම
    කලු විතරක්ම තියෙනවා කියමුකෝ එකේ ඒත් overprint කරන්න බෑනේ
    හිතපන්කෝ රතුපාට කොටුවක් උඩ කලු text එකක් තියෙනවා කියලා
    එතකොට black text එක overprint කරන්න ඕන
    නැත්තම් එතන සුදුපාට text එකක් දැම්මා වගේ ඉඩක් (reverse) හිටිනවා
    උඹ PSD/ JPG එකක් දුන්නම මේවා කරගන්න බෑ seperation වලට

    අනිත් එක digital paper කියන්නේ
    4 colour out වෙලා වෙන එකක් නෙමෙයිනේ
    (වැරදියට හිතන්න එපා digital paper printing එකත් offset වගේම තමයි
    ඒත් රෙජිස්ටර් වෙනවා paper එකට automatically)
    ඒත් ඒවගෙත් අවුල් වෙනවා දශමයක් හරි
    පාට 4න්ම black එක තිබ්බම
    ඒත් ලොකු අවුලක් වෙන්නේ නෑ උඹ PSD / JPG දුන්නට Digital paper printing වලදි

    PS.
    overprint1.png

    මෙන්න overprint එක
    Overprint කලේ නැත්තම් නිල් පාට එකේ සුදු පැච් එකක් හිටිනවා
    උඹ JPG / PSD දුන්නම මේවා කරගන්න බෑ
    ඔහොම කොටු හිටිනවා black 4 colour තියෙන text overprint නොකර දුන්නම

    අහ්හ්හ් හරි හරි ඔය තියෙන්නේ :shocked: දැන් තේරුනා ගොනාට වගේ .. :yes: :D
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    machan uba mekata kiyala deddi dana pics post eken post ekata folder walata copyak dala thiyapan kohe hari backup karala naththam passe kaleka ewa nathi unama aparade liyapu tikath
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :dull:
    උබ ai,ps වලට අමතරව තව මොනවද කරන්නේ. :eek:

    Indesign කලා ඉස්සර
    ඊට කලින් pagemaker කලා
    :sorry::sorry::sorry:
    දැන් නම් වැඩිය මතක නෑ
    පොඩ්ඩක් බැලුවම ඒත් පුලුවන් වෙයි
    අන්තිමට indesign වල වැඩ කලේ 2012 දී වගේ
    :(:(:(:(

    මායා කලා, 3D Max කලා, Cinema 4D කලා මතක නෑ එකක් වත්
    ඒ කරපු කෝස් එකත් චොර
    මුකුත් කියලා දුන්නේ නෑ හරියට
    පස්සේ තමයි Graphics වැඩ වලට අත ගැහුවේ

    මැෂිමට Premier CC දාගත්තා වැඩ කරන්න කියලා වෙලාවකුත් නෑ තේරෙන්නෙත් නෑ කරන්න
    :dull::dull::dull::dull:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    Indesign කලා ඉස්සර
    ඊට කලින් pagemaker කලා
    :sorry::sorry::sorry:
    දැන් නම් වැඩිය මතක නෑ
    පොඩ්ඩක් බැලුවම ඒත් පුලුවන් වෙයි
    අන්තිමට indesign වල වැඩ කලේ 2012 දී වගේ
    :(:(:(:(

    මායා කලා, 3D Max කලා, Cinema 4D කලා මතක නෑ එකක් වත්
    ඒ කරපු කෝස් එකත් චොර
    මුකුත් කියලා දුන්නේ නෑ හරියට
    පස්සේ තමයි Graphics වැඩ වලට අත ගැහුවේ

    මැෂිමට Premier CC දාගත්තා වැඩ කරන්න කියලා වෙලාවකුත් නෑ තේරෙන්නෙත් නෑ කරන්න
    :dull::dull::dull::dull:
    මට උනේ මහා කැත වැඩක් බන්. මමත් හෙන ගොඩක් කරන්න ගත්තා.
    අන්තිමට එකක්වත් හරියට කරගත්තේ නැහැ. උබ විස්වාස කරන එකක් නැහැ මම දකින හැම සොෆ්ට්වෙයාර් එකම දාගත්තා කියපන්කො. :baffled::baffled: ඉට පස්සේ ඒවාට ටුටෝරියල් කර කර හිටියා. හරියට පොර්ට්ෆොලියෝ එකක් හදාගන්නත් බැරි උනා. :( තාමත් දන්නේ නැහැ මොන ෆීල්ඩ් එකද සෙට් වෙන්නේ කියලා.
    ඔයා cinema 4d වගේ එකක් ආපහු ඉගෙන ගන්න. දැන් ගොඩක් ග්‍රැෆික් ඩිසයිනස්ලා කරනවනේ. අනික උබට ඔච්චර දැනුමක් තියෙන එකේ මහා ගේමක් නෙමෙයි එක. :dull:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle

    dan uba monawada karanne?
    graphic or 3D?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මට උනේ මහා කැත වැඩක් බන්. මමත් හෙන ගොඩක් කරන්න ගත්තා.
    අන්තිමට එකක්වත් හරියට කරගත්තේ නැහැ. උබ විස්වාස කරන එකක් නැහැ මම දකින හැම සොෆ්ට්වෙයාර් එකම දාගත්තා කියපන්කො. :baffled::baffled: ඉට පස්සේ ඒවාට ටුටෝරියල් කර කර හිටියා. හරියට පොර්ට්ෆොලියෝ එකක් හදාගන්නත් බැරි උනා. :( තාමත් දන්නේ නැහැ මොන ෆීල්ඩ් එකද සෙට් වෙන්නේ කියලා.
    ඔයා cinema 4d වගේ එකක් ආපහු ඉගෙන ගන්න. දැන් ගොඩක් ග්‍රැෆික් ඩිසයිනස්ලා කරනවනේ. අනික උබට ඔච්චර දැනුමක් තියෙන එකේ මහා ගේමක් නෙමෙයි එක. :dull:

    Graphics hodai ban.
    Field eke kocchara hitiyath godak un creative na machan.
    A nisa apita aulak na ithin.
    danna eka hoyagena enawa kocchara unath..
    Anika mama fiverr witharai karanne
    gedara wena ayage wada karanne na
    ewa karadarai...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    Graphics hodai ban.
    Field eke kocchara hitiyath godak un creative na machan.
    A nisa apita aulak na ithin.
    danna eka hoyagena enawa kocchara unath..
    Anika mama fiverr witharai karanne
    gedara wena ayage wada karanne na
    ewa karadarai...
    වැඩ දන්නා එකා ගොඩ ඉතින්. :yes: එල එල.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    වැඩ දන්නා එකා ගොඩ ඉතින්. :yes: එල එල.

    Godak un kiyala denna kamathi na ban graphics ehema igena gani kiyala.
    Igena ganna ekata uwamanawa tiyenawa nam apen hari wena kaagen hari igena gannawa ban.
    ewata irisiya karala hari yanne na.
    Elakiriye innawa godak design karana un.
    Balapan a unata godak un danna deyak kiyanna wath idirpath wenne na uta wata igena gani kiyala..
    :baffled::baffled::baffled: