illustrator

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    4420214221_3208f86a63.jpg
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Introduction for interface
    නුලක් දිග අරින එක ලේසි නැත සහෝදර වරුනි....
    ටයිප් කරන එක අමාරුමම වැඩේ...
    හරි අපි ඉසල්ල කතාකලා කියන්නෙ මොකක්ද මොනාද වලින් කරන්නෙ
    වෙක්ටර් ග්රැෆික්ස් සහ රාස්ටර් ග්රැෆික්ස් අතර වෙනස...
    ඒවගේම මොන වර්ශන් එකද අපි පාවිච්චි කරන්න යන්නෙ කියල.
    මම කිවුවා මම පාවිච්චිකරන CC 2015 එකම ඔයාලටත් ඇතුලත් කරගන්න කියල.
    හිතනව කට්ටිය ලැහැස්ති ඇති කියල


    Adobe-Illustrator-CC-2015-full-crack.jpg


    හරි මේතියෙන්නෙ cc 2015 එකේ ඉන්ටෆේස් එක ඒ කියන්නෙ අතුරු මුහුනත..:lol::lol::lol:

    zzEru.png


    ඔයාලට පේනව පොටෝෂොප් වගේම සමාන ඉන්ටර්ෆේස් එකක් තියෙන්නෙ.
    ඔය උඩින්ම තියෙන්නෙ මෙනු බාර් එක...

    මම මෙන්න හයිලයිට් කරා හදුනගන්න පහසු වෙන්න.
    https://drive.google.com/open?id=0B_20r322H5OJRnlnN2U0TkpnSU0

    ඊලගට ටයිටල් බාර්...
    ඔයාලාගෙ මොනිටර් එකේ විශාලත්වය මත මෙම බාර් එක මෙනු බාර් එකට යටින් එන්නත් පුලුවන් සමහර වෙලාවට...
    https://drive.google.com/open?id=0B_20r322H5OJVFZFMHhhcUhjenM


    මේ තියෙන්නෙ ටූල් බාර් එක. නමේ විදියටම එකින් එක ටූල් පෙලගස්වල තියෙනව.
    ඔබ පොටෝශොප්, ඉන්ඩිසයින් පාවිච්චි කරල තියෙන කෙනෙක් නම් මේ එක මෙනු එකක් වත් ඔබට ආදුනීක වෙන්න විදියක් නැහැ.:no::no::no:
    මොකද මේවා මේ විදියටම පොටෝශොප්, ඉන්ඩිසයින් වලත් තියෙනව. එකින් එක සොෆ්ට්වෙයාර් වල තියෙන මෙනුවල තියෙන දේවල් විතරයි වෙනස්.:frown::frown::frown:
    Tool-Bar-Assignments.png


    https://drive.google.com/open?id=0B_20r322H5OJZGpqanhWRmdiOTA

    මේ මෙනු වලට මැදිවෙලා තියෙන් මේ සුදුපාට කලාපය හදුන්වන්නෙ වර්ක් ඒරියා නොහොත් අපි වැඩ කරන කලාපය කියල.
    වර්ක් ඒරියා එකේ අපි හදා ගන්න ඩොකියුමන්ට් වලට කියන්නෙ ආර්ට් බෝර්ඩ් කියල.
    සින්හලෙන් ඕනා නෑනේ ආර්ට් බොර්ඩ් කියල අපි කතා කරමු.:growl::growl:
    ඉතින් මේ ආර්ට් බෝර්ඩ් ඕනාතරම් ප්රමානයක් හදාගන්න පුලුවන් වර්ක් ඒරියා එකේ.
    ඒවගේම මේ අපි කතා කරන්නෙ CC 2015 ගැන කියල මතක තියාගන්න.:)
    මොකද පරන සන්ස්කරණ වල මේ ගුනාන්ගය නෑ.
    ඒ කියන්නෙ CS6 හෝ CS5 වලට පෙර වලට එක වර්ක් ඒරියා එකක එක ආර්ට් බොර්ඩ් එකයි.:P

    https://drive.google.com/open?id=0B_20r322H5OJR1hlSTZmQjU1eFk
    ඒ වගේම මේ දකුනු පැත්තෙන් තියෙනෙ පැනල් වලින් අපිට මෙනු බාර් එකේ තියෙන මෙනු ඉක්මනින් විවර කර ගැනීමට අවකාසය සපයල දීල තියෙනව.
    https://drive.google.com/open?id=0B_20r322H5OJR1hlSTZmQjU1eFk

    මේ තියෙන මෙනු එකෙන් අපිට සොෆ්ට්වෙයාර් එකෙ ඉන්ටර්ෆේස් එක මැනෙජ් කරගන්න පුලුවන්.
    ඔයාලට ඕනා විදියට ඉන්ටර්ෆේස් එක හදාගෙන ඒ එක අපිට ඕනා ආකාර්යට නමක් ලබාදී තබාගන්න පුලුවන්..
    https://drive.google.com/open?id=0B_20r322H5OJQktwSkszcDZtdlE

    මේ විදියට වඩා ඔයාල මම මේ හදල තියෙන වීඩියෝ එක බලනවනම්
    ගොඩක් දේවල ඉගන ගනී කියල මම හිතනව.

    https://drive.google.com/open?id=0B_20r322H5OJMDc1UnM0c3R6VWc
    එහෙනම් ඉල්ග ටියුට් එකෙන් හමුවෙමු...
    itJT21Vl_400x400.png
     
    Last edited:

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    මීට පෙර අපි ඉල්ස්ට්රේටර් ඉන්ටර්ෆේස් එක ගැන කතා කලා..
    මේ පාඩම අලුත් ඩොකියුමන්ට් එකක් හදාගන්න විදිය ගැන.


    https://s26.postimg.org/qnzp4wiyx/01.png

    ෆයිල් මෙනුවෙන් නිවු (new) උප මෙනුව හරහා අපිට ආරම්බ කරන්න පුලුවන් අලුත් ඩොකියුමන්ට් එකක්.
    ඒවගේම new from template කියන මෙනු එක හරහාද අපිට අලුත් ඩොකියුමන්ට් එකක් පටන් ගන්න පුලුවන්. :)

    මෙම ලැබෙන මෙනුවෙ Name කියන තැන අපිට අවශය නම ටයිප් කරන්න පුලුවන්.

    https://postimg.org/image/y58wk48hx/

    Profile එක මත ක්ලික් කිරීම මගින් අපිට තෝරා ගැනීම් විශාල ප්රමානයක් දකින්න පුලුවන්.:)


    Print – මගින් ප්රින්ට් කිරීමට එනම් සම්මත කොල ප්රමානයන් Eg- A4, A3, Legal, B4
    Web – මගින් වෙබ් අඩවි සදහා නිර්මාණයට අවශය කරන ප්රමානයන්
    Devices – Eg- ipad Air, iphone 5s, Galaaxy S5
    එක තේරීම මගින් එක් එක් ක්රියාවන් සදහා වඩාත්ම ගැලපෙන මිනුම් වර්ගය අපට software එක මගින් තෝරා දෙනු ලැබුනත් අපේ අවශයතාවය මත ඒවා වෙනස් කර ගන්න පුලුවන්.:)


    අපි තෝරාගත් profile මත එයට ගැලපෙන ස්ම්මතයේ පවතින ප්රමානයන් පෙන්වනු ලබනව.
    ඒ උනත අපි එයට හාත්පසින් වෙනස් පරමානයන් (Size) අවශය අවස්තාවක අපිට දිග සහ පළල (Width and height) වෙනස් කිරීම මගින් සහ යුනිට් (unite) වර්ගය වෙනස් කිරීම මගින් නිර්මානය කරගන්න පුලුවන්.


    ඒවගේම Bleeding මෙනුව මගින් අපිට අපි නිර්මානය කරගන්නා ප්රමානයට වඩා යම් ප්රමානයක් පිටතට යොදා නිර්මානය කරගෙන යන්න පුලුවන්.
    මෙතනදී වෙන්නෙ උදාහරන ලෙස අපි විසිටින් කාර්ඩ් එකක් නිර්මානය කරනවා කියාසිතන්න.
    ප්රින්ට් (Print) කරල අවසානවු පසු අවශය ප්රමානයට කපා ගන්න එක තමා ගොඩක් වෙලාවට වෙන්නේ. :):)
    ඉතින් මේ කපන වෙලාවට කටර් එක හරි ඒ මොකක් හරි කපන උප කරනය සදහා කැපුම් වාසි අවශ්ය වෙනව. :no::no:
    ඒ කියන්නෙ හරි ගානටම අපි මුද්රනය කරල තිබුනොත් ය්ම් විටක මුද්රනය නොවූ කොටසක් පෙනන්න තියෙන් ඉඩකඩ වැඩියි. මම නම් වැඩකරන්නෙ ගාමන්ට් එකක ඉතින් මට ඔයවගේ අවශයතාවයක් එනව අඩුයි. :lol::lol::lol::lol:
    ඔයාල කරන වැඩය මත මෙම අවශයතාවය ඇති හෝ නැති වෙන්න පුලුවන් :oo::oo::oo:

    Advanced මනුව මත ක්ලික් කිරීමෙන් අපිට කලර් මූඩ් එක වෙනස් කරගන්න පුලුවන්. CMYK or RGB ලෙස. නමුත්
    අපි වෙක්ටර් නිර්මාණ කරන විට CMYK කලර් මූඩ් එක තමා බාවිතා කරන්නේ.


    Number of art board මෙනුවතුල ඇති සංඛයා වෙනස් කිරීම මගින් අපිට ආර්ට් බෝර්ඩ් ප්රමානය වැඩි අඩු කරගන්න පුලුවන්.
    වැඩි හෝ අඩුවූවා කියල අවුලක් වෙන්නෙ නෑ අපිට පස්සෙත් හදා ගන්න පුලුවන්.:lol:



    මම ඊලග පාඩම සමගම මෙම පාඩමට අදාල වීඩියෝවත් ලබා දෙන්නම්.
    රුදෙන්න නූලත් සමග මීලගට අපි වැඩක් කරන්න පටන් ගමු...:lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    niyama wadak machan. godak thx mewa share kargannawata. maath illustrator nitharama use karana kenek.