illustrator

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,852
    19,992
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    RAM eka 8GB karanawa 35 gaana. 3mnt warranty. XEON gena man danneth ne namuth quad core nisa awulak nathi wei.

    a gaanata paduda?

    8 ජීබී රැම් තියෙන නිසා සෙපරෙට් වීජීඒ එකකුත් තියෙන full set නිසා ගාන නම් අවුලක් නෑ. ඒත්
    http://ikman.lk/en/ad/core-i3-6th-gen-desktop-pc-for-sale-colombo-1

    මෙන්න මේ වගේ ස්පෙක් තියෙන එකක් ගන්න පුලුවන් අලුතින්ම oya ganata.
    අලුතින් i3 6th gen prosesor ekak witharak 18k wena nisa මේ වගේ එකක් ගන්න එක කැඩෙන්නෙ බිදෙන්නෙ නැතිව සුපිරි ස්පීඩ් එකක් පීසී එකක් අවුරුදු 4ක් 5ක් එක දිගට පාව්චි කරන්න පුලුවන්.. පොඩ්ඩක් හිතල බලන්න.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ

    8 ජීබී කලාම 46 වෙනව. ඩීවීඩී වෙනමද දාල තියෙන්නෙ? වටිනව තමයි බන්. බජට් තමයි අවුල්. මන් ෆයිවර් කරනව ලැප් එක අයි3 4ජීබී නිතරම ඒකෙන් අදින්න බෑ දැන් අවු. 4 වැඩි. ඒකයි බැලුවෙ. එල්.සී.ඩී. එකේ ඉදලම ගන්න ඕනි බන්. 45 සේරමට බජට් එක. කීබෝඩ් මවුස් හැකිනම් යූපීඑස්. එතකොට සබ් එකකුත් නෝර්මල්. :( :(:(:(
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    tawa deyak illus wala kohomada rawumak athule udatai yatatai deketama (side dekata) rawumata type karanne. coral wala nam option ekak thiyanawa.thawath ekak illus waladi oya kaha paata line tika rawumata ganne kohomada copy karala. coral wala puluwan

    ඕක කටින් කියන්න අමාරුයි :P පොඩි වීඩියෝ එකක් කලා උබ ඔය අහන දෙකටම. පැහැදිලි ඇති කියල හිතනව :) සර්කල් එකේ යටට අකුරු ගත්තහම ඒකෙ spacing අපි හදා ගන්න ඕනෙ character වලින් හොදේ :)

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    8 ජීබී කලාම 46 වෙනව. ඩීවීඩී වෙනමද දාල තියෙන්නෙ? වටිනව තමයි බන්. බජට් තමයි අවුල්. මන් ෆයිවර් කරනව ලැප් එක අයි3 4ජීබී නිතරම ඒකෙන් අදින්න බෑ දැන් අවු. 4 වැඩි. ඒකයි බැලුවෙ. එල්.සී.ඩී. එකේ ඉදලම ගන්න ඕනි බන්. 45 සේරමට බජට් එක. කීබෝඩ් මවුස් හැකිනම් යූපීඑස්. එතකොට සබ් එකකුත් නෝර්මල්. :( :(:(:(

    එක පාරම ඔක්කොම ගන්නෙ නැතිව ටික ටික ගනින් මචන්. ලැප් වගේ නෙමෙයි බන් ඩෙක්ස් ටොප්. i3 ලැපට වඩා නම් කොහොමත් ලොකු වෙනසක් තියෙයි ඩෙක්ස් ටොප් එකේ.
    DDR4 2400Mhz Gaming Ram නිසා අවුලක් වෙන්නෙ නෑ. ම්දි කියල හිතෙනවනම් පස්සෙ තව 4ජීබී එකක් ගහ ගනින්..උබ හිතල තීරනය කරපන්.
    INTEL XEON ekath හොදයි. Used vs brand new වෙනස :dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    ඕක කටින් කියන්න අමාරුයි :P පොඩි වීඩියෝ එකක් කලා උබ ඔය අහන දෙකටම. පැහැදිලි ඇති කියල හිතනව :) සර්කල් එකේ යටට අකුරු ගත්තහම ඒකෙ spacing අපි හදා ගන්න ඕනෙ character වලින් හොදේ :)

    ටහුකන්න උබල හරි නරක මිනිස්සු බන් කියල දෙනවයි කියල ඔහොමත් කියල දෙනවද? නැවකට තෑන්ක්ස් බං. පට්ට හොදට තේරුන බුක්මාර්ක් කර ගත්ත බරපතලව තිබ්බ ප්‍රශ්න දෙකක් මට. :)

    රෙප් දුන්න :):)

    තෑන්ක්ස් අගේයින් :love::love::love:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    එක පාරම ඔක්කොම ගන්නෙ නැතිව ටික ටික ගනින් මචන්. ලැප් වගේ නෙමෙයි බන් ඩෙක්ස් ටොප්. i3 ලැපට වඩා නම් කොහොමත් ලොකු වෙනසක් තියෙයි ඩෙක්ස් ටොප් එකේ.
    DDR4 2400Mhz Gaming Ram නිසා අවුලක් වෙන්නෙ නෑ. ම්දි කියල හිතෙනවනම් පස්සෙ තව 4ජීබී එකක් ගහ ගනින්..උබ හිතල තීරනය කරපන්.
    INTEL XEON ekath හොදයි. Used vs brand new වෙනස :dull:

    ඔව් බන් බලන්න ඕනි එන මාසෙ මුල ගන්න ඕනි ඒත් :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටහුකන්න උබල හරි නරක මිනිස්සු බන් කියල දෙනවයි කියල ඔහොමත් කියල දෙනවද? නැවකට තෑන්ක්ස් බං. පට්ට හොදට තේරුන බුක්මාර්ක් කර ගත්ත බරපතලව තිබ්බ ප්‍රශ්න දෙකක් මට. :)රෙප් දුන්න :):)තෑන්ක්ස් අගේයින් :love::love::love:

    එල එල මචන් :cool::cool: උබ කිව්ව වගේම corel & illustrator වල සමහරක් දේවල් එකකට වඩා අනික් එකේ කරද්දි ලේසී. දෙකම හොදයි තමන් කැමති එක යූස් කරන්න පුලුවන් ඉතින් ක්ලයන්ට්ගෙ requirement එකත් එක්ක. corel මන් නම් යූස් කරල තියෙන්නෙ බොහොම අඩුවෙන්. පිටරට අය ගොඩක් අහන්නෙම Ai තාමා :dull::dull:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    එල එල මචන් :cool::cool: උබ කිව්ව වගේම corel & illustrator වල සමහරක් දේවල් එකකට වඩා අනික් එකේ කරද්දි ලේසී. දෙකම හොදයි තමන් කැමති එක යූස් කරන්න පුලුවන් ඉතින් ක්ලයන්ට්ගෙ requirement එකත් එක්ක. corel මන් නම් යූස් කරල තියෙන්නෙ බොහොම අඩුවෙන්. පිටරට අය ගොඩක් අහන්නෙම Ai තාමා :dull::dull:

    ow ban .Ai thamai ahanne. fiverr karnawa 3 month idan. .Ai logo eka heduwama source eka psd illanawa layer ekka. :rofl:

    coral wala ekak dekak heduwama .ai walin file eka illanwa. kawuruth coral
    nam illan ne ehe un :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ow ban .Ai thamai ahanne. fiverr karnawa 3 month idan. .Ai logo eka heduwama source eka psd illanawa layer ekka. :rofl:

    coral wala ekak dekak heduwama .ai walin file eka illanwa. kawuruth coral
    nam illan ne ehe un :dull:
    ඔව් ඒක තමා. මන් illustrator වල interface එකට ආසයි. ai to psd ලේයෙර්ස් එක්කම ගන්න පුලුවන් ලේයර් පැලට් එකෙන් collapse කරල export කරහම. ඔහොම සීන් වෙලා තියෙනව :baffled::baffled:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Patta mchn. Video tikak ekkama dana eka patta watinawa.

    mchn puluwn nm lessons dana page eka 1st page eke update karanna :D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    ඔව් ඒක තමා. මන් illustrator වල interface එකට ආසයි. ai to psd ලේයෙර්ස් එක්කම ගන්න පුලුවන් ලේයර් පැලට් එකෙන් collapse කරල export කරහම. ඔහොම සීන් වෙලා තියෙනව :baffled::baffled:

    layers ekka ganna puluwanda? ado dan nane ban step tika dapanko