RAM eka 8GB karanawa 35 gaana. 3mnt warranty. XEON gena man danneth ne namuth quad core nisa awulak nathi wei.
a gaanata paduda?
8 ජීබී රැම් තියෙන නිසා සෙපරෙට් වීජීඒ එකකුත් තියෙන full set නිසා ගාන නම් අවුලක් නෑ. ඒත්
http://ikman.lk/en/ad/core-i3-6th-gen-desktop-pc-for-sale-colombo-1
මෙන්න මේ වගේ ස්පෙක් තියෙන එකක් ගන්න පුලුවන් අලුතින්ම oya ganata.
අලුතින් i3 6th gen prosesor ekak witharak 18k wena nisa මේ වගේ එකක් ගන්න එක කැඩෙන්නෙ බිදෙන්නෙ නැතිව සුපිරි ස්පීඩ් එකක් පීසී එකක් අවුරුදු 4ක් 5ක් එක දිගට පාව්චි කරන්න පුලුවන්.. පොඩ්ඩක් හිතල බලන්න.



ah okada?
ohoma button dekak nam na click karanna.
eth tiyenawa center eke diga irak
eka adala puluwan palleha line ekata daanna uda yata karanna..
occhara lesi na thamai.


tawa deyak illus wala kohomada rawumak athule udatai yatatai deketama (side dekata) rawumata type karanne. coral wala nam option ekak thiyanawa.thawath ekak illus waladi oya kaha paata line tika rawumata ganne kohomada copy karala. coral wala puluwan
පොඩි වීඩියෝ එකක් කලා උබ ඔය අහන දෙකටම. පැහැදිලි ඇති කියල හිතනව
සර්කල් එකේ යටට අකුරු ගත්තහම ඒකෙ spacing අපි හදා ගන්න ඕනෙ character වලින් හොදේ
8 ජීබී කලාම 46 වෙනව. ඩීවීඩී වෙනමද දාල තියෙන්නෙ? වටිනව තමයි බන්. බජට් තමයි අවුල්. මන් ෆයිවර් කරනව ලැප් එක අයි3 4ජීබී නිතරම ඒකෙන් අදින්න බෑ දැන් අවු. 4 වැඩි. ඒකයි බැලුවෙ. එල්.සී.ඩී. එකේ ඉදලම ගන්න ඕනි බන්. 45 සේරමට බජට් එක. කීබෝඩ් මවුස් හැකිනම් යූපීඑස්. එතකොට සබ් එකකුත් නෝර්මල්.![]()
![]()

ඕක කටින් කියන්න අමාරුයිපොඩි වීඩියෝ එකක් කලා උබ ඔය අහන දෙකටම. පැහැදිලි ඇති කියල හිතනව
සර්කල් එකේ යටට අකුරු ගත්තහම ඒකෙ spacing අපි හදා ගන්න ඕනෙ character වලින් හොදේ
![]()






එක පාරම ඔක්කොම ගන්නෙ නැතිව ටික ටික ගනින් මචන්. ලැප් වගේ නෙමෙයි බන් ඩෙක්ස් ටොප්. i3 ලැපට වඩා නම් කොහොමත් ලොකු වෙනසක් තියෙයි ඩෙක්ස් ටොප් එකේ.
DDR4 2400Mhz Gaming Ram නිසා අවුලක් වෙන්නෙ නෑ. ම්දි කියල හිතෙනවනම් පස්සෙ තව 4ජීබී එකක් ගහ ගනින්..උබ හිතල තීරනය කරපන්.
INTEL XEON ekath හොදයි. Used vs brand new වෙනස![]()

ටහුකන්න උබල හරි නරක මිනිස්සු බන් කියල දෙනවයි කියල ඔහොමත් කියල දෙනවද? නැවකට තෑන්ක්ස් බං. පට්ට හොදට තේරුන බුක්මාර්ක් කර ගත්ත බරපතලව තිබ්බ ප්රශ්න දෙකක් මට.රෙප් දුන්න
තෑන්ක්ස් අගේයින්
![]()

උබ කිව්ව වගේම corel & illustrator වල සමහරක් දේවල් එකකට වඩා අනික් එකේ කරද්දි ලේසී. දෙකම හොදයි තමන් කැමති එක යූස් කරන්න පුලුවන් ඉතින් ක්ලයන්ට්ගෙ requirement එකත් එක්ක. corel මන් නම් යූස් කරල තියෙන්නෙ බොහොම අඩුවෙන්. පිටරට අය ගොඩක් අහන්නෙම Ai තාමා 

එල එල මචන්උබ කිව්ව වගේම corel & illustrator වල සමහරක් දේවල් එකකට වඩා අනික් එකේ කරද්දි ලේසී. දෙකම හොදයි තමන් කැමති එක යූස් කරන්න පුලුවන් ඉතින් ක්ලයන්ට්ගෙ requirement එකත් එක්ක. corel මන් නම් යූස් කරල තියෙන්නෙ බොහොම අඩුවෙන්. පිටරට අය ගොඩක් අහන්නෙම Ai තාමා
![]()


ඔව් ඒක තමා. මන් illustrator වල interface එකට ආසයි. ai to psd ලේයෙර්ස් එක්කම ගන්න පුලුවන් ලේයර් පැලට් එකෙන් collapse කරල export කරහම. ඔහොම සීන් වෙලා තියෙනවow ban .Ai thamai ahanne. fiverr karnawa 3 month idan. .Ai logo eka heduwama source eka psd illanawa layer ekka.
coral wala ekak dekak heduwama .ai walin file eka illanwa. kawuruth coral
nam illan ne ehe un![]()



ඔව් ඒක තමා. මන් illustrator වල interface එකට ආසයි. ai to psd ලේයෙර්ස් එක්කම ගන්න පුලුවන් ලේයර් පැලට් එකෙන් collapse කරල export කරහම. ඔහොම සීන් වෙලා තියෙනව![]()
layers ekka ganna puluwanda? ado dan nane ban step tika dapanko