හැබැයි ගොඩක් බයික් කාරයෝ 3rd party විතරක් දාන නිසා උන්ටනම් අතින් කයිට් වෙයි. වාහන වලට, කම්පනි වලට කෙල වෙලා තියෙන විදියේ හැටියට සෑහෙන්න වන්දි ගෙවන්න වෙයි වගෙ.
swabawika wipath ganwathura nayayam awarana dala nathi ewunta sorry.com
okun gewanne naha
අඩෝ ඔව්නේ, මතකද සුනාමි එකේ ලොවෙත් එහෙම එකක් අහලාවත් තිබ්බෙ නැතිකාලෙක අනිත් උන් ගෙවන්න බෑ කියද්දි සෙලින්කො උන් ගෙව්වා. උන් ඒක මාර්කටින් වලටත් පාවිච්චි කලා.Natural disaster coverage godak ewala nane
natural disaster කියලා කවර් එකක් තියෙනවාActs of god covered nane insurance walin ?
Limited liability owai denne. Usually acts of god un define karana widiyata wenna ona. Nathnam not covered.අඩෝ ඔව්නේ, මතකද සුනාමි එකේ ලොවෙත් එහෙම එකක් අහලාවත් තිබ්බෙ නැතිකාලෙක අනිත් උන් ගෙවන්න බෑ කියද්දි සෙලින්කො උන් ගෙව්වා. උන් ඒක මාර්කටින් වලටත් පාවිච්චි කලා.
අඩො මොනා උනත් ඉන්සුරන්ස් එක ලෝබ නැතුව දාන්න ඕන බන් මොන හුත්තක් වෙයිද කියන්න බෑනේ
natural disaster කියලා කවර් එකක් තියෙනවා
------ Post added on Nov 30, 2025 at 11:00 AM
you mean acts of @scurvy ?Acts of god covered nane insurance walin ?
Re-Insure karalane thiyenne, no need to worry
මම දන්න විදියටත් මෙහෙමයි, ගං වතුරට වෙනම එකක් තියනවා (natural disaster එකට අමතරව), ඒක නැත්තං දෙන්නෙ නැහැගං වතුරට වෙනම Coverage එකක් ඕනේ බන්
මොකක් හරි එකක් කියනවා බන් එකට නමක් දැන් මතකත් නෑමම දන්න විදියටත් මෙහෙමයි, ගං වතුරට වෙනම එකක් තියනවා (natural disaster එකට අමතරව), ඒක නැත්තං දෙන්නෙ නැහැ
MORE MONEY PRINTING!
USD TO HEAVEN!