අනේ අපේ කවි පිටුවේ කවුරුත් නෑ
හරිම කම්මැලි අදනං ජොලියක් නෑ
මක් වෙලාද කවි පිටුවට දන්නේ නෑ
කිවියන් අහෝ කවිකම් අතැරද දන්නෑ
අදනං නගෝ කවි මඩුවම වේලෙනවා
එහෙම තමයි කලකට මේ ටික වෙනවා
හිටපු ගමන් කවියෝ මෙහි හිගවෙනවා
එදාට මම කවි මඩුවේ තනි වෙනවා
අනේ අපේ කවි පිටුවේ කවුරුත් නෑ
හරිම කම්මැලි අදනං ජොලියක් නෑ
මක් වෙලාද කවි පිටුවට දන්නේ නෑ
කිවියන් අහෝ කවිකම් අතැරද දන්නෑ
හරිම කම්මැලිනෙ අයියේ එතකොටනංඅදනං නගෝ කවි මඩුවම වේලෙනවා
එහෙම තමයි කලකට මේ ටික වෙනවා
හිටපු ගමන් කවියෝ මෙහි හිගවෙනවා
එදාට මම කවි මඩුවේ තනි වෙනවා
හරිම කම්මැලිනෙ අයියේ එතකොටනං
අදත් මෙතන පේනව බෝරින්ග් පාටක්
ඒවිද කවුරුහරි ගත වෙන විට වරුවක්
නැත්තං ඉතින් යන්න යමුද අපි දෙන්නත්
හොදයි අයියෙ එහෙනං ඉමු තව පොඩ්ඩක්බලමු කවුරු හෝ ඒවිද තව පොඩ්ඩක්
නැත්තන් ඉතින් මේක පාලු කනත්තක්
ඉදල ඉදල ආවෙම නැත්තං කවුරුත්
යන්නට යමු අපි දෙන්නත් මේ පිටුවෙන්


හොදයි අයියෙ එහෙනං ඉමු තව පොඩ්ඩක්
බලමු කවුරු හෝ ඒවිද අනෙ මෙහෙටත්
නැත්තන් කවි කියල අපි නිදිමත වෙනකං
ටිවිස් අයියා වගෙ ගහමුකො දුං කූරක්![]()
ගොල්ඩ් ලීෆ් ද ඩන්හිල් දෝ බෙන්සන් දෝසෙල්ලං නෑ නංගිත් හරි දියුණුයි නේ
දුං කූරක් ගහන්නටයි කතන්දරේ
හොදයි හොදයි මෙන්න ලයිටරේ
පත්තු කරල ගහමු එකට දෙකක් අනේ
ගොල්ඩ් ලීෆ් ද ඩන්හිල් දෝ බෙන්සන් දෝ
මොනවද අයියෙ ලග ඇත්තේ අර ගන්ඩෝ
කවුරුත් අහල පහලක පේනට නැද්දෝ
සද්ද නැතුව ඔහේ දෙකක් අපි බොමුදෝ



බොරුවට බෑ කියන්නෙපා ඔය ලෙසට
කොල්ලෙක් වෙත් මම සිගරට් බොන්නෑනේගොල්ඩ් ලීෆ් ද ඩන්හිල් දෝ බෙන්සන් දෝ
මොනවද අයියෙ ලග ඇත්තේ අර ගන්ඩෝ
කවුරුත් අහල පහලක පේනට නැද්දෝ
සද්ද නැතුව ඔහේ දෙකක් අපි බොමුදෝ






ගොල්ඩ් ලීෆ් ද ඩන්හිල් දෝ බෙන්සන් දෝ
මොනවද අයියෙ ලග ඇත්තේ අර ගන්ඩෝ
කවුරුත් අහල පහලක පේනට නැද්දෝ
සද්ද නැතුව ඔහේ දෙකක් අපි බොමුදෝ

මටත් තියෙන්නෙ ඔය ලෙඩේමනෙ
man danne ne![]()




