අනිවා මචන් අපිනම් ෆිට් තමයි ඉතින්
වන්නම් නටයි බෙරයෙන් තාලය අල්ලා....
සෙල්ලම් කරයි ගස් වැල් ඉදහිට හොල්ලා....
ලෙල්ලම් නොවී ආතල් ලොව ගෙනවිල්ලා...
කොල්ලන් ඔහොමමයි ෆිට් එකෙ හිටපල්ලා![]()
![]()
ආතල් එකේ ඉන්නව දැන් බමන මතින්
නිවාඩු දින ලොකු වැඩකුත් නොමැති බැවින්
ගලපා ලියමු කවි පදවැල් ඒ විලසින්

