මොට්ටයෝ... මම ඔය විස්තර මෙතන දාලා.......??
PM කියලා ජාතියක් අහලා තියෙනවද උඹ.....??
![]()
සහෝදරයා දැන් දියුණුයි වගේ නේ..
ගරු සරුව කතා කරන්න ඉගෙන ගෙන තියෙනවා වගේ ලගදි ඉදලා..
ඔව්, ලගදි එළකිරි අඩවියේ බොහෝ දෙනෙක්ට ගරු සරු උගන්නන්න වෙයි වගේ..
මොනවා වුනත් උඹෙන් ගිහිල්ල උදව් ඉල්ලුවා නේ මං..
පොඩි එවුන්ව ෆොම් කරලා ගත්තා නම් ඔහොම ලු වෙන්නේ.. අන්තිමේදි
:පී




)


