කොල්ලනේ අපේ ලග තියෙන ලංකා රුපියල් ඇමරිකන් ඩොලර් විදියට පිටරට බැංකු ගිණුමක ඉතිරි කරන්න පුලුවන්ද? ලංකාවේ ඉදන් මේ වැඩ ටික කරගන්න පුලුවන්ද?
රුපියල් ඩොලර්වලට හරවද්දී පාඩුයි වගේ නේද? ගැනුම් මිල විකුනුම් මිල බලද්දි?
මේකේ නීතිමය පැත්ත කොහොමද?
බලන් ඉන්නකොට රුපියල කඩන් වැටෙනවනේ බන්.
රුපියල් ඩොලර්වලට හරවද්දී පාඩුයි වගේ නේද? ගැනුම් මිල විකුනුම් මිල බලද්දි?

මේකේ නීතිමය පැත්ත කොහොමද?
බලන් ඉන්නකොට රුපියල කඩන් වැටෙනවනේ බන්.