අන්න එහෙම එකක් හදන්න විසා නැතුව පුලුවන්ද බන් ?![]()
nrfc open karana ba hama ekenatama. ekko woking permision ekka visa one nattam rata idan awith dawas 90k athulata nrfc 1k open karana puluwan


අන්න එහෙම එකක් හදන්න විසා නැතුව පුලුවන්ද බන් ?![]()


buying rate and selling rate දෙකක් තියෙනව, රට යන අයට දෙනව. නැත්නම් මහ බැංකුවට දෙනව. ගොඩක් වෙලාවට සත ගනන් ලාබෙ තියෙන්නෙ.ඔය currency exchange කරන business එකෙන් profit ගන්නේ කොහොමද ? ඔය සල්ලි black marcket යනවද ?
but u have to get permission from exchange controller and open mr block account
HSBC have a solution for that. They can instantly open a rfc with any currency. So if you have different remitance currencies. You could use different accounts such as GBP for uk and CAD for canada remittances..


buying rate and selling rate දෙකක් තියෙනව, රට යන අයට දෙනව. නැත්නම් මහ බැංකුවට දෙනව. ගොඩක් වෙලාවට සත ගනන් ලාබෙ තියෙන්නෙ.



ඔවු අපි සල්ලි withdraw කලොත් ඩොලර් ඒවෙලාවෙ තියෙන රේට් එකෙන් convert වෙනව. හැබැයි දන්න තරමින් එක currency වර්ගයයි පුලුවන්. ඒ කියන්නෙ GBP, AU USD වගේ ආවොත් මුලින්ම US USD convert0 වෙලා වෙනව. පස්සෙ withdraw කරද්දි ආයිත් convert වෙනව. ඔන්න ඔතනදි පොඩ්ඩක් පාඩුයි වැඩේ.
කඩ්ඩ බැරි එකා;19920402 said:කොල්ලනේ අපේ ලග තියෙන ලංකා රුපියල් ඇමරිකන් ඩොලර් විදියට පිටරට බැංකු ගිණුමක ඉතිරි කරන්න පුලුවන්ද? ලංකාවේ ඉදන් මේ වැඩ ටික කරගන්න පුලුවන්ද?
රුපියල් ඩොලර්වලට හරවද්දී පාඩුයි වගේ නේද? ගැනුම් මිල විකුනුම් මිල බලද්දි?
මේකේ නීතිමය පැත්ත කොහොමද?
බලන් ඉන්නකොට රුපියල කඩන් වැටෙනවනේ බන්.![]()

There is a way if you need to bring your all assets to foreign shore.. you should migrate from sl to any other country. Then with a fee you're eligible to move your all assets as money to your new resident country. .
Truenow you can.