බැංකුවකින්ම අහපන් මචන් ෂුවර් කර ගන්න. මෙතන සමහරු පුළුවන් කියනවා, සමහරු බෑ කියනවා.
එක තමා. මාත් සෙනිකිවම කරගන්න ඉන්න දෙයක්.

බැංකුවකින්ම අහපන් මචන් ෂුවර් කර ගන්න. මෙතන සමහරු පුළුවන් කියනවා, සමහරු බෑ කියනවා.

I'm a HSBC premier customer too bro.. You said receive foreign currency. You don't need any of these to receive foreign currency. A saving account is more than enough. But this guy is talking about converting LKR to USD. You can't do it even you have HSBC global account in some other country. In order to transfer funds from lkr account to offshore account even within HSBC you should have permission from Central bank governor. And only his approval make you telegrahic transfer eligible. . But if you're in BOI project and your investment earnings are the funds you need to transfer then the story is different. ..

Freelancer fiverr wage USD enawa nam USD account ekak open karala salli ekema convert nokara thiyanna puluwan.


Freelancer fiverr wage USD enawa nam USD account ekak open karala salli ekema convert nokara thiyanna puluwan.
අන්න එහෙම එකක් හදන්න විසා නැතුව පුලුවන්ද බන් ?![]()
That's true.. RFC can do that. But you can't withdraw as dollar dominations. In case you want to withdraw money will be convert to LKR over the counter at time of the withdrawal rate. But as I mentioned earlier you could get usd 2500 or equivalent if you produce a return air ticket.
My father had a NRFC account many years ago. Its money was saves as USD. Any time he can withdraw in LKR to the exchange rate. To make such account it says we must provide long term visa to the bank. This is what I know.![]()
ඔවු අපි සල්ලි withdraw කලොත් ඩොලර් ඒවෙලාවෙ තියෙන රේට් එකෙන් convert වෙනව. හැබැයි දන්න තරමින් එක currency වර්ගයයි පුලුවන්. ඒ කියන්නෙ GBP, AU USD වගේ ආවොත් මුලින්ම US USD convert0 වෙලා වෙනව. පස්සෙ withdraw කරද්දි ආයිත් convert වෙනව. ඔන්න ඔතනදි පොඩ්ඩක් පාඩුයි වැඩේ.අන්න එහෙම එකක් හදන්න විසා නැතුව පුලුවන්ද බන් ?![]()
That's true.. RFC can do that. But you can't withdraw as dollar dominations. In case you want to withdraw money will be convert to LKR over the counter at time of the withdrawal rate. But as I mentioned earlier you could get usd 2500 or equivalent if you produce a return air ticket.
dan reason eka ahnne naha kiyanawa neda? aluth rules wala hetiyata
ඔවු අපි සල්ලි withdraw කලොත් ඩොලර් ඒවෙලාවෙ තියෙන රේට් එකෙන් convert වෙනව. හැබැයි දන්න තරමින් එක currency වර්ගයයි පුලුවන්. ඒ කියන්නෙ GBP, AU USD වගේ ආවොත් මුලින්ම US USD convert0 වෙලා වෙනව. පස්සෙ withdraw කරද්දි ආයිත් convert වෙනව. ඔන්න ඔතනදි පොඩ්ඩක් පාඩුයි වැඩේ.
එතකොට මචන්ලා LKR 30,000 ක් ඩොලර් වලට මාරු කරගන්න බැරිද...?![]()
HSBC have a solution for that. They can instantly open a rfc with any currency. So if you have different remitance currencies. You could use different accounts such as GBP for uk and CAD for canada remittances..

currency exchange කරන්න පර්මිට් එකක් ඕනෙ. ඒකෙ ඩිපෝසිට් එක කෝටියක් වෙනව. ඒ වගේම ටාර්ගට් එකක් තියෙනව. ඒක කවර් කරන්නත් ඕනෙ. currency මාරු කරගන්න ඕනෙ අය ඉන්නව නම් පීඑම් එකක් දාන්න.
ඔය currency exchange කරන business එකෙන් profit ගන්නේ කොහොමද ?
There is a way if you need to bring your all assets to foreign shore.. you should migrate from sl to any other country. Then with a fee you're eligible to move your all assets as money to your new resident country. .