අවිශ්ක , KJP injured නිසා අයින් වුනේ.KJP injury නැත්තම KJP හොඳම option එක. අවිශ්කට මුට දුන්න චාන්ස් එක දිගට එකලතැන දුන්නනම් දැන් හැදිල
මූ ඇවිත් ඔසී සිරිස් එක හොදට කරා
kjp keeping අවුල්.. සධිර ට කරන්න වෙන්නේ .
අවිශ්ක , KJP injured නිසා අයින් වුනේ.KJP injury නැත්තම KJP හොඳම option එක. අවිශ්කට මුට දුන්න චාන්ස් එක දිගට එකලතැන දුන්නනම් දැන් හැදිල
උන් දෙන්නට Covid නේ.අවිශ්ක , KJP injured නිසා අයින් වුනේ.
මූ ඇවිත් ඔසී සිරිස් එක හොදට කරා
kjp keeping අවුල්.. සධිර ට කරන්න වෙන්නේ .
covid එක අවුලක් නෑ බන්. ඒක එච්චර ගන්න ගන්නේ නෑ . kjp ඉන්නව 15 ඇතුලේ.උන් දෙන්නට Covid නේ.
කීපර්ලා ගොඩක් 11 ගහන එක අවුල්.
ලංකාවෙ මිනිස්සුන්ට උණ නෑcovid එක අවුලක් නෑ බන්. ඒක එච්චර ගන්න ගන්නේ නෑ . kjp ඉන්නව 15 ඇතුලේ.
17ක් තෝරන්න පුලුවන් එක අපි 15යි තේරුවේ.
මම හිතන්නේ මැදදී වනිදු / කුමාර ව සෙට් කරගන්න එහෙම කරේ.
![]()
------ Post added on Sep 2, 2023 at 8:23 AM
American උන් වගේම උන් හිතන්නෙත් උන් Center එක කියලAsia CUP ලංකාවෙ තිබ්බට host Pakistan නිසාද ටිකට් මිල මුං තීරණය කරන්නෙ? Ind-Pak match api mokatada ground gihin balanne![]()
උන් ticket වල ගාන තීරණය කරන එක හරි..Asia CUP ලංකාවෙ තිබ්බට host Pakistan නිසාද ටිකට් මිල මුං තීරණය කරන්නෙ? Ind-Pak match api mokatada ground gihin balanne![]()

Just Media hype. Ashes එක්ක compare karanna be ind-pkඋන් ticket වල ගාන තීරණය කරන එක හරි..
හැබැයි මුන් දෙගොල්ලෝ Asia කප් එකට සති ගානක ඉදල උන්ගේ මැච් එක ගැන කියවනවා කියවනවා ටීම් දෙක මොකද්ද කියලා පැය ගන්න ඩිස්කස් කරවා අනලයිස් කරනවා එක විකාරයි.
දැන් පල්ලෙකැලේ ඉදන් පාන්දර ඉදන් live දෙනවා .
උන්ගේ ලබ්බේ මැච් එක ලෝකෙම උන්ට ලොකුයි කියල උන් හිතන්නේ.
Asia Cup 15ක් ද කොහෙද ගහල තියනව.
තාම එක පාරක් වත් ඕකුන් ඩබල Final එකක් ඇවිත් නෑ .![]()
![]()
මුන් රටක ජනාදිපති කෙනෙක් පත් කරන්න කරන තරම් discuss කරනවා උන්ගේ No4 bat කරන්නේ කවුද කියලා decide කරන්න.Just Media hype. Ashes එක්ක compare karanna be ind-pk
dawal heena ube.මුන් රටක ජනාදිපති කෙනෙක් පත් කරන්න කරන තරම් discuss කරනවා උන්ගේ No4 bat කරන්නේ කවුද කියලා decide කරන්න.
මට නම් ලංකාව ඔක්කොම මැච් දිනලා Final යන්න ඕනේ. Super 4 එකේ ඕකුන් දෙගොල්ලටම ගහන්න ඕනේ.
හැබැයි Final එක අනිවාර්යයෙන් පරදින්න ඕනේ අපි.
මොකද නැත්නම් ගිය පාර වගේ WC එකකට කලින් ටීම් එකේ උන්ව asia කප් එක්ක උස්සන් බස් එකක දාගෙන රට වටේ ගිහින්, හිත ඉල්ලන තරු වගේ ඒවාට ගිහින් සින්දු කියලා , WC focus එකත් කනවා.![]()
Asia cup එකේ නම් final යන්න පුලුවන් හරියට කරොත්.dawal heena ube.
lonthayo gahana world cup![]()

triangular series ekak asia cup eka nikn.Asia cup එකේ නම් final යන්න පුලුවන් හරියට කරොත්.![]()
WC එකෙත් අලුතෙන් එන්නේ Aus , Eng විතරයි බන්.triangular series ekak asia cup eka nikn.
SL,India,Pak
anik team loku therumak na hitiya kiyala.
මම ඉන්දියාවේ උන්ව බය කරා.Just Media hype. Ashes එක්ක compare karanna be ind-pk


kochchara out of form hitiyath World cup waladi NZ unwa halala katha karanna ba.WC එකෙත් අලුතෙන් එන්නේ Aus , Eng විතරයි බන්.
NZ india වලදී හොදට කරන්නේ නෑ . SA ටීම් එක මේ වෙලේ එච්චර හොද නෑ .
NZ india වල චොර බන්.kochchara out of form hitiyath World cup waladi NZ unwa halala katha karanna ba.
me welawe SA team eke unge key players la set ekama na. (de cock,miller,klassen,rossouw,rabada,nortje,parnell)
world cup weddi serama eyi aapahu.
knockout waladi unta luck ekak nathi unata unuth lesi pahasu team ekak nevey.
anik team wadak nathi hinda ehenam lonthayo aduma semi final wath eyi.NZ india වල චොර බන්.
කොහොමත් Asia වල ගහන WC එකක සුද්දෝ ඇවිත් උන්ගේ normal game එක ගහයි හිතන්න එපා.
ape full bowling සෙට් එක ගැහුවම අපේ උන් සෑහෙන හොදයි.
Batting තව ටිකක් හදාගන්න ඕනේ. පෙරහැරවල් සෙට් වෙන්ව තාම.
හරියට ගැහුවොත් semi වත් එන්න ඕනේ. එතනින් උඩට යන්න අමාරුයි.anik team wadak nathi hinda ehenam lonthayo aduma semi final wath eyi.![]()
NZ, SA are chokers. Simple as that. They will never Win a world cupkochchara out of form hitiyath World cup waladi NZ unwa halala katha karanna ba.
me welawe SA team eke unge key players la set ekama na. (de cock,miller,klassen,rossouw,rabada,nortje,parnell)
world cup weddi serama eyi aapahu.
knockout waladi unta luck ekak nathi unata unuth lesi pahasu team ekak nevey.