luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මමත් දවස් දෙකතුනක් බලන් හිටියා බං ලකියා ඔන්ලයින් එනකල්. .

    ඌට කව්ද බං රත්තරං සද්දයක් දැම්මෙ. උබ / GT කියලා තියෙන කතාව ඇත්ත බං, ලකියාගෙ වටිනාකම සහ නිහතමානීකම මෙතෙකයි කියලා කියන්න බැ බං.

    මම හිතන විව්හියට EK මෙම්බරයොන්ගෙන් Inbox එක ඉක්මනටම පිරිනවා ඇත්තෙ උගෙ, කොල්ලො හැම එකෙක්ටම තියෙන ඕන ප්‍රශ්නයකටම දවස් දෙකතුනක් යන්න කලින් ඌ උත්තරයක් දුන්නා බං,

    මම මගේ යාලුවොට තියෙන ප්‍රශ්නත් මෙතන ගෙනත් උගෙන අහුවා, ඒ හැම දවසකම ඌ අනිවා Lines පහ හයකින් හරි අනිවා උත්තරක් දානවා මයි.

    ඌ Facebook හිටියා නේද බං, මට නම මතක නැ, පොඩ්ඩක්හොයල බලන්න ඕන, MTA ගහපු උන් දන්නවා ඇති MTA Group වල හිටියා පොර, Account එකේ Photos එහෙමත් දාලා තිබුනෙ,

    ප්‍රශ්නයක් තිබ්බත් ඌ නැවිත් ඉන්න එකක් නැ බං, ඌ එහෙම එකක් නෙමෙයි, අනිවා එයි, Exam මොනාහරි වෙන්න ඇති.


    :( :(
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    දැන් ටික කාලෙකට කලින් අතුරුදහන් වෙලා ඉඳලා එකපාරට ආපුවම කිව්වා
    ෆැමිලි එකේ කෙනෙක් අසනීපෙන් හිටිබවක්, සිරාවට මේ පාර මොකද දන්නේ
    නෑ වෙලා තියෙන්නෙ,
    ලකියා හොඳ එකා, මේකේ අවුලක් නිසා ගිහින් කියන්න නම් අමාරුයි.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;16029252 said:
    ඌ කලකිරීමෙන් උන්නේ. මම උපරිම ට්‍රයි කරනවා ඌව ආපහු ගේන්න

    මේකේ අවුලක් ? :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    අනිවා ,,,
    ලකියා උබේ අගය අපට කියලා නිමකරන්න බැහැ මචෝ.
    රත්තරං උබටත් බොහෝම පින් බන් මේ ත්‍රෙඩ් එක දැම්මාට.
    උබ කොහොමත් හිත හොද එකානේ.......
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ade lucky gihin? kiyatawath wenna be ban. sirama dial ekak. ehema selena jathiye kenek kiyala hithanna be. exam monawa harida danne ne.

    thanks raththaran thread ekata. :)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලකියත් නෑ ගයියත් නෑ:rolleyes:..... මුන් දෙන්නා වමට බර උන් දෙන්නෙක් නෙමෙයි නේ??:P:rofl: උන් දෙන්නම එළකිරියෙ නැති එක ලොකු අඩුවක්. :dull: වෙලාවක් තිබුනොත් බෙල්ල දාල පලයල්ලා.....;);)

    Linda
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ලකියත් නෑ ගයියත් නෑ:rolleyes:..... මුන් දෙන්නා වමට බර උන් දෙන්නෙක් නෙමෙයි නේ??:P:rofl: උන් දෙන්නම එළකිරියෙ නැති එක ලොකු අඩුවක්. :dull: වෙලාවක් තිබුනොත් බෙල්ල දාල පලයල්ලා.....;);)

    Linda

    මොකද බන් හැම Post එකකම අගට Linda කියලා දාන්නේ? :confused:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,253
    113
    Sri Lanka
    ඇයි බං මොකක්ද වෙච්ච සීන් එක? වලියක් ගියාද? මේ ටිකේ මම වැඩිය ආවෙත් නෑ. ලකියගෙ Thread එකක් දැක්කෙත් නෑ. මටත් සිරාම උදව්වක් දුන්න එල කොල්ලෙක්. :sorry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උබ එලකිරි වරෙන්. අපි වෙනුවෙන්
     

    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    රත්තරං;16028976 said:

    නිකමට උබලා ඩොකෙක් හෝ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් එක්ක කතාකරලා බලපල්ලා ඔහොම නිහතමානීව කතාකරන්නේ උන්ගෙන් කීයෙන් කීයද කියලා

    උබ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් හෝ ඩෝකෙක් වීම අදාල නෑ මචන්. දන්නේ නැති උන්ට කියල දියන් මෙඩිකල් ෆැකල්ටියෙන් අවුට්වෙන්නේ ඩොකාලා මිසක් වඩුවෝ නෙමේ කියලා. අනේ $කේ, දෙව්දත් නොදුටු මොක්පුර.

    උබ එලකිරි වරෙන්. අපි වෙනුවෙන්
    :yes::yes::yes::yes::yes::yes: මමත් කතා කරලා නෑ එ වුනාට පොර ‍reply එහෙම කරන විදිහෙන් පට්ට හොද පොරක් වෙන්න ඔනේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි මේ...:sorry:
    ලකී ලූක් අයියව දැක්කෙ නෑ තමා කාලෙකින්.
    ඒත් කවුරුවත් බැනිනව වත් දැක්කෙ නෑනේ මං.

    මොකක් හරි කරදරයක් වෙලාවත්ද.නැත්නම් එක්සෑම්වත්ද දන්නෑ.දත් කිඹුල අයිය ගාව වත් නම්බර් එකක් නැද්ද?

    වලි ගියත් එකෙක් දෙන්නෙක් කියපු ඒවට ඔහොම කරයි කියල හිතන්න අමාරුයි.

    පල්සර් ක්ලබ් එකේ හිටපු එකෙකුත් අතුරුදහන්. මොකද කියල ආරංචියක්වත් නෑ. අනේ මංදා....:sorry:
     

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ලුකියා, බාලාජී බූක් බූක් ලගතීහූ කාන්ද් නහී පාත්කර්තීහූ