මමත් දවස් දෙකතුනක් බලන් හිටියා බං ලකියා ඔන්ලයින් එනකල්. .
ඌට කව්ද බං රත්තරං සද්දයක් දැම්මෙ. උබ / GT කියලා තියෙන කතාව ඇත්ත බං, ලකියාගෙ වටිනාකම සහ නිහතමානීකම මෙතෙකයි කියලා කියන්න බැ බං.
මම හිතන විව්හියට EK මෙම්බරයොන්ගෙන් Inbox එක ඉක්මනටම පිරිනවා ඇත්තෙ උගෙ, කොල්ලො හැම එකෙක්ටම තියෙන ඕන ප්‍රශ්නයකටම දවස් දෙකතුනක් යන්න කලින් ඌ උත්තරයක් දුන්නා බං,
මම මගේ යාලුවොට තියෙන ප්‍රශ්නත් මෙතන ගෙනත් උගෙන අහුවා, ඒ හැම දවසකම ඌ අනිවා Lines පහ හයකින් හරි අනිවා උත්තරක් දානවා මයි.
ඌ Facebook හිටියා නේද බං, මට නම මතක නැ, පොඩ්ඩක්හොයල බලන්න ඕන, MTA ගහපු උන් දන්නවා ඇති MTA Group වල හිටියා පොර, Account එකේ Photos එහෙමත් දාලා තිබුනෙ,
ප්‍රශ්නයක් තිබ්බත් ඌ නැවිත් ඉන්න එකක් නැ බං, ඌ එහෙම එකක් නෙමෙයි, අනිවා එයි, Exam මොනාහරි වෙන්න ඇති.






උන් දෙන්නම එළකිරියෙ නැති එක ලොකු අඩුවක්. 

