mage nowana mage kella ada banda bn..

සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,188
    644
    113
    වලස්ගුහාව.
    මටත් ළඟදීම ඔය සෙතේ වෙයි. එත් මගේ වැරැද්දෙන්. මගේ අඩු පදුවෙන්. රත්තරන් කෙල්ලෙක් මන් නැති කරගත්ත. මන් දැන් මිරිගුවක් හොයන දුවනවා. හති වැටෙනකන්ම.. මරෙනකන්ම.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කෙල්ලෝ හරිම කෲරයි මචන්
    ඒ එයාල හැදිලා තියෙන විදිය, පරිනාමයෙන්ම.
    හොඳම, සල්ලිකාරම මිනිහා එක්ක යනවා.
    ඒක තේරුම් අරගෙන ඉන්න. (මමත් තේරුම් ගත්තේ නෑ. දැන් ඔක්කොම අතෑරලා ඉන්නේ)
    තමන් ස්වාධීනව ඉන්න බලන්න. තමන්ගේ අම්මාගෙන ඇරෙන්න වෙන කිසිම ගෑනු පරාණයකින් 'ආදරේ' නම් බලාපොරොත්තු වෙන්න එපා මචන්.

    සල්ලි තියෙනවා නම් වෙන කෙල්ලක් බැඳපන්.
    උඹට ඕනම නම්
    1. පරම්පරාව ගෙනියන්න, දේපල පවරන්න
    2. බැරිකාලෙක වතුර ටිකක් දෙන්න ළමයෙක් ඕන නම් (ළමයි දැන් සලකන්නේ නෑ. පලයන් retirement home එකකට.)
    3. sex, more sex and free sex එච්චරයි
    මේවා නැතුව ඉන්න පුලුවන් නම් කෙල්ලෙක්වත්, විවාහයක් වත් එපා

    :):)
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    ganan ganna epaa kollaa anika ubalaa love karapu kalaya wadi yana eka yanawa kohomath badalaa ekita ona ona dewal aran denna salli nathi unoth oki kohomath yanawaa
    hodama de sarala kellekwa hoyaa ganin aluthen ena hama ukthama illanne nathi hoyanne nathi jivithe sarala wenna wenna lassanayi ban

    duk wenna epaa malli hodata unaa wenna puluwan
     

    Mano Loka

    Junior member
  • Apr 19, 2015
    255
    14
    18
    චූව ළග
    ඔව් බැන්දා තමා.ඇයි දැන් උබට මොකක්ද වෙන්න ඔනෙ?කෙල්ල මාත් එක්ක ඉන්නෙ සැපේ..පාඩුවෙ ඉදහන්..එකී මගේ ආයෙ උබේ නෙමේයි.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    එළකිරියේ හොද ත්‍රෙඩ් තියෙනවා මචන් උබට හිත හදාගන්න පුලුවන්.
    නමුත් අවාසනාවකට ඒවා උඩට එන්නේ නෑ, මම කීපයක් හොයාගත්තා,ඔතනින් Blacki ගේ ත්‍රෙඩ් උගේ අත්දැකීමෙන් දාලා තියෙන්නේ, පුලුවන්නම් වෙලා තියෙන වෙලාවක ඕවා බලපන්,

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

    තවත් ලිපියක්...

    Boot කා ඇති අය සදහා විෂේශයි

    ආදරය වෙනුවෙන් දිවි පිදීම - හැමෝම කියවත්වා

    සමහරවිට වැදගත් වෙයි !!

    මහනුවර සිට ආදරයෙන්... (The End)
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    onna ehenam ekath iwarai..aye ithin kawadawath mage wen na..Awrudu 10 withara lv karala anthimata mata boot1 thiyala sallikara kollek banda bn...meka wenna ona jeewithe kiyanne..:sorry::sorry::sorry:salli walata adareth salli karanawa bn..

    සියල්ල අනිත්‍යයි පුතේ. උඹට මට අපිට ඔික කෝටි වාරයක් වෙලා ඇති. බැන්දත් ඉතින් තව අවු 40-50 ක් ඉදියි. ඊට පස්සේ ආයෙත් නිව් ලයිෆ් එකක් අරන් මුල ඉදන් විදවමු