mage nowana mage kella ada banda bn..

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සොහොන;19129311 said:
    රෙප්පෙක්ට් අරක්කුයි ගෙදර බල්ලොයි අපිව දාලා යන්නේ නැ :P

    11d1fb7.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    yako sathutu weyan awrudu 10k hari gihin ubata e wage ganiyek nathi une ube waasanawata... uba mahansi wela wada karala pennapan ube hati
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලෝ හරිම කෲරයි මචන්
    ඒ එයාල හැදිලා තියෙන විදිය, පරිනාමයෙන්ම.
    හොඳම, සල්ලිකාරම මිනිහා එක්ක යනවා.
    ඒක තේරුම් අරගෙන ඉන්න. (මමත් තේරුම් ගත්තේ නෑ. දැන් ඔක්කොම අතෑරලා ඉන්නේ)
    තමන් ස්වාධීනව ඉන්න බලන්න. තමන්ගේ අම්මාගෙන ඇරෙන්න වෙන කිසිම ගෑනු පරාණයකින් 'ආදරේ' නම් බලාපොරොත්තු වෙන්න එපා මචන්.

    සල්ලි තියෙනවා නම් වෙන කෙල්ලක් බැඳපන්.
    උඹට ඕනම නම්
    1. පරම්පරාව ගෙනියන්න, දේපල පවරන්න
    2. බැරිකාලෙක වතුර ටිකක් දෙන්න ළමයෙක් ඕන නම් (ළමයි දැන් සලකන්නේ නෑ. පලයන් retirement home එකකට.)
    3. sex, more sex and free sex එච්චරයි
    මේවා නැතුව ඉන්න පුලුවන් නම් කෙල්ලෙක්වත්, විවාහයක් වත් එපා
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඇත්තටම ගොඩක් කෙල්ලෝ හොයන්නේ ගොඩ යන්න පුළුවන් මනුස්සයෙක්..සල්ලි කාරයෙක්...තමන්ට පැහැදිලි අනාගතයක් පෙනෙන කෙනෙක්ව..එතැනදී කොල්ලා කොච්චර ආදරේ කරාද කියන එක එයාලට ප්‍රශ්නයක් නෙමෙයි...ඔහොම කතා මන් අනන්තවත් අහලා තියනවා මචන්...හැබැයි කලාතුරකින් සමහර කෙල්ලෝ ඉන්නවා තමන්ගේ අනාගතේ නැති කරගෙන අනන්ත දුක් විදගෙන හරි තමන්ගේ ප්‍රේමවන්තයවම ප්‍රර්ථනා කරන අය එහෙම කෙල්ලෙක්ව ලබන්න ආත්ම ගණනක් පෙරුම් පුරන්න ඕනි...උබ ඕවා ගණන් ගන්න එපා මචන්

    කෙල්ලෝ වයස 16 දී 18 දී හොයන්නේ කුමාරයෙක් වගේ ලස්සන නළුවෙක් වගේ කොල්ලෙක් උ මොකෙක් උනත් කමක් නෑ
    19 ඉදන් 23 වෙනකන් හොයන්නේ අඩුම තරමේ baik එකක්වත් තියන ටිකක් වත් ලස්සන කොල්ලෙක්
    23 ඉදන් 26 වෙනකන් හොයන්නේ හොද job එකක් තියන කොල්ලෙක්
    26 ඉදන් හොයන්නේ වදුරෙක් උනත් සල්ලි දේපල තියන එවුන්ව...

    කලාතුරකින් දුක් විදින්න බලාගෙන කෙල්ලෝ ආදරේ කරනවා..අන්න එකටයි ආදරේ කියන්නේ එහෙම ඒවා ගොඩක් විරලයි...
     
    Nimashz

    Member
    Jun 15, 2015
    81
    2
    0

    :yes::yes::yes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කෙල්ලෝ හරිම කෲරයි මචන්
    ඒ එයාල හැදිලා තියෙන විදිය, පරිනාමයෙන්ම.
    හොඳම, සල්ලිකාරම මිනිහා එක්ක යනවා.
    ඒක තේරුම් අරගෙන ඉන්න. (මමත් තේරුම් ගත්තේ නෑ. දැන් ඔක්කොම අතෑරලා ඉන්නේ)
    තමන් ස්වාධීනව ඉන්න බලන්න. තමන්ගේ අම්මාගෙන ඇරෙන්න වෙන කිසිම ගෑනු පරාණයකින් 'ආදරේ' නම් බලාපොරොත්තු වෙන්න එපා මචන්.

    සල්ලි තියෙනවා නම් වෙන කෙල්ලක් බැඳපන්.
    උඹට ඕනම නම්
    1. පරම්පරාව ගෙනියන්න, දේපල පවරන්න
    2. බැරිකාලෙක වතුර ටිකක් දෙන්න ළමයෙක් ඕන නම් (ළමයි දැන් සලකන්නේ නෑ. පලයන් retirement home එකකට.)
    3. sex, more sex and free sex එච්චරයි
    මේවා නැතුව ඉන්න පුලුවන් නම් කෙල්ලෙක්වත්, විවාහයක් වත් එපා
    hmmm